Remote Job Development

HI_BIX

Active member
  • Nov 4, 2021
    144
    163
    43
    1684869934492.png

    උබලාගෙන් ලොකු උදව්වක් ඔනේ
    මම තිබුන ත්රේඩ් ගොඩාක් කියෙව්වා
    දැන් මේ යන විදියත් එක්කලා හා කරන රස්සාවත් එක්කලා නම් මේ කප‍ේට ගොඩයැමක් නැ කලිනුත් හොද වලක වැටිලා ඉදලා දෙයියනේ කියලා ඔලුව උස්ස ගන්න පුලුවන් උනේ උබලාගේ උදව් වලින්ම තමා
    දැන් නම් හටියාට වැඩිය හොද තැනක ඉන්නවා නමුත් තාම ස්ථාවර වෙන්න තරම් හොද වත්කමක් නැ.
    මම ආස නැ ණය වෙන්න ලොන් දාන්න. එහේම නොකර ගෙයක් දොරක් හදනවා කියන එක නම් හිතාගන්නවත් බැ දැන් මේ තියෙන විදියට.
    රට දාලා අව්රුදු 2-3කට යන්න හිතෙනවා වෙලාවක නමුත් ගියපු උන් කියන සමහර කතා ඇහුවාම එකත් එපා වෙලා ගියා නමුත් තාම අතැරලා නැ.
    එක නිසා මම හිතුවා මෙහේ ඉදලා රිමොට් ජොබ් එකකට ට්‍රයි කරලා බලන්න කියලා
    දැනට අව්රුදු 8ක් experience තියෙනවා JAVA, Oracle PLSQL, front end
    මට දැනගන්න තියෙන්නේ මෙච්චරයි

    දැනට ලංකාවේ ඉදලා එහේම පිටරට කම්පැනි වල වැඩ කරන අය ඉන්නවාද ?
    ගෙවිම කොහොම $$ වලින්ද ගෙවන්නේ ?
    ජොබ් එක හොයාගත්තේ කොහොමද ?
    දැනට කොච්චර කාලයක් වැඩ කරනවාද ?
    මොනවාද remote ජොබ් එක කරනකොට මුහුණ දෙන්න උන සිදුවීම් ?
    remote වැඩ කරනවාට වඩා migrate වෙන එක හොදයිද එහේ ගිහින් ඉතුරුවක් කරන්න පුලුවන්ද අනිත් වියදම් එක්කලා

    කලින් ගියපු similar ත්රේඩ් තියෙනවා නම් එවාත් කොටාගෙන යන්න

    පුලුවන් නම් මේ ටික පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ලොකු දෙයක්
    ස්තුතියි
    bump එකක් හරි දාගෙන යන්න !!
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,554
    48,776
    113
    සේදවත්ත
    View attachment 205912

    https://justjoin.it

    https://proxify.io/

    Sink or 🏊
     
    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    Linkedin eke chance wadi. remote kiyala search kkaranna job ekath ekka. thawa gulftalent, seek, monster, jobseeker kiyala godak ewa thiyenawa. seek ekei monster ekei country specific sites thiyenawa. hama ekatama daanna. mata Linkedin eken US ekak set una. hours gaanata pay karanawa. dan 1 year. Acc ekata dawasata payment eka karanawa. RFC account ekak hadagena ekata USD walinma payemnt ganna puluwan.
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,470
    113
    දැනට ලංකාවේ ඉදලා එහේම පිටරට කම්පැනි වල වැඩ කරන අය ඉන්නවාද ?

    ඔව්. ඉන්නවා

    ගෙවිම කොහොම $$ වලින්ද ගෙවන්නේ ?

    Company එක අනුව Currency එක වෙනස් වෙනවා. ගොඩක් වෙලාවට dollar තමා. ඒවා PFCA account එකකට හෝ WISE වගේ එකකට ගෙන්නගන්න පුළුවන්.

    ජොබ් එක හොයාගත්තේ කොහොමද ?

    LinkedIn Jobs එකෙන්. තව Crossover, TopTal වගේ ඒවාත් තියනවා. ඒවාත් try කරන්න.

    දැනට කොච්චර කාලයක් වැඩ කරනවාද ?

    වැඩි කාලයක් නෑ. මාස 3ක් වගේ

    මොනවාද remote ජොබ් එක කරනකොට මුහුණ දෙන්න උන සිදුවීම් ?
    විශේෂ සීන් එකක් නම් නෑ :D

    remote වැඩ කරනවාට වඩා migrate වෙන එක හොදයිද එහේ ගිහින් ඉතුරුවක් කරන්න පුලුවන්ද අනිත් වියදම් එක්කලා

    මේක නම් ඉතින් ඔයා මත තමයි පදනම් වෙන්නේ.. සල්ලි හම්බකරලාත් තමන්ට කැමති ජීවිතයක් ලංකාවේ ගෙවන්න බැරි නම් migrate වෙන එක හොද ඇති.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,830
    9,535
    113
    Arkham City
    ඔව්. ඉන්නවා

    Company එක අනුව Currency එක වෙනස් වෙනවා. ගොඩක් වෙලාවට dollar තමා. ඒවා PFCA account එකකට හෝ WISE වගේ එකකට ගෙන්නගන්න පුළුවන්.

    LinkedIn Jobs එකෙන්. තව Crossover, TopTal වගේ ඒවාත් තියනවා. ඒවාත් try කරන්න.

    වැඩි කාලයක් නෑ. මාස 3ක් වගේ

    විශේෂ සීන් එකක් නම් නෑ :D

    මේක නම් ඉතින් ඔයා මත තමයි පදනම් වෙන්නේ.. සල්ලි හම්බකරලාත් තමන්ට කැමති ජීවිතයක් ලංකාවේ ගෙවන්න බැරි නම් migrate වෙන එක හොද ඇති.
    Me QA ewa adui neda mchn, man sahenna hewwa remote qa scene nam adui
     
    • Wow
    Reactions: EdNygma