Renault KWID 2016 (Official Thread)

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
රත්තරං;20423219 said:
වලේ ඉන්න එකෙක් කවද්ද බන් ඒකේ ගැබුර කිව්වේ

:D:D
උඹේ කට තම කට :rofl::rofl:
කනට හයියෙන් අත දිගැරලා එකක් ගෙහුවත් මෙච්චර රිදෙන එකක් නැ බන්.:yes::yes:
 
Last edited:

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,860
    4,468
    113
    රත්තරං;20423219 said:
    වලේ ඉන්න එකෙක් කවද්ද බන් ඒකේ ගැබුර කිව්වේ

    ගැම්ඹුර මනින්න හිතන් වලට බැස්ස එවුන් අනිවා දන්නවා
     
    Customer Care

    Member
    Jul 19, 2016
    15
    6
    0
    Gampaha
    යාලුවනේ,

    ජපනා වාහන හදන්නේ සදාකාලිකව පවතින්න නෙවේ. බැරි වෙලාවත් එහෙම හැදුවොත් එයාගේ වාහන නිෂ්පාදන කර්මාන්තය ටික කාලයක් යනකොට වහන්න වෙයි :P . ජපන් වාහනත් අනිත් සියලු දේ වගේම එක්ස්පයර් වෙනවා මිසක් සදාකාලික නෑ. ඔන්න ඉඩමක නම් වටිනාකම දවසින් දවස වැඩිවෙනවා. එහෙම නෙවෙයි වාහන.... වාහන කියන ඒවා ගෙවෙන දේවල්. ඒවායේ වටිනාකම පදවන සෑම කිලෝමීටරයක් ගානෙම ක්ෂය වෙනවා. බලාගෙනයි, එළකිරියේ ඉන්නවා පරණ කාර් විකුණන සේල් කාරයෝ. මේගොල්ලෝ බලන්නේ මිනිස්සු බ්‍රෑන්ඩ් නිව් කාර් මිලට ගන්න එක වලක්වන්න. ඒක නිසා මේගොල්ලෝ පුළුවන් තරම් එළකිරියේ ත්‍රෙඩ් වලට රිංගලා බ්‍රෑන්ඩ් නිව් කාර් ගන්න එක ලොකු මෝඩකමක් කියන මතය ප්‍රචාරය කරනවා. අහුවෙන්න විතරක් එපා. ඔයාලට බ්‍රැන්ඩ් නිව් කාර් එකක් ගන්න අමාරුයි නම්, උපරිම අවුරුදු 5 ක් පරණ ජපන් කාර් එකක් ගන්න. ඊට වැඩිය පරණ කාර් ගත්තම, ඒ කාර් එකේ වයස අවුරුදු 10 පැන්නහම ගොඩාක් ලෙඩ එනවා. ඒ ලෙඩ ගැන මේ එළකිරියේ ඕනතරම් ත්‍රෙඩ් තියනවා ඔයාලට කියවන්න. ටොයොටා ඇක්සියෝ වගේ මෑත කාර් වලටත් ගියර් බොක්ස් තියන්න වුණු අවස්ථා ගැන ත්‍රෙඩ් තියනවා. ඔයගොල්ලන්ට මුදලුයි කාලයයි වැය කරන්න වෙනවා ගැරේජ්වල. ඔයගොල්ලන්ට අවුරුදු 5 ක් පරණ ජපන් කාර් එකක් ගන්න අමාරු නම්, ඊට වඩා පරණ එකක් ගන්න කල්පනා කරනවා නම් කොහොමටවත් අවුරුදු 10ක් නැත්නම් 15 ක් පරණ ජපන් කාර්වලට හුඟක් සල්ලි දෙන්න එපා. ඒ වගේ කාර් එකකට ලක්ෂ 20ක් 25ක් දෙන එක අන්තිම ගොන් වැඩක්. කාර් එක අවුරුදු 10 කට වඩා පරණ නම් උපරිම ලක්ෂ 10 කට වඩා දෙන්න එපා. පරණ ජපන් කාර්වල අයිති කාරයෝ හිතාගෙන ඉන්නේ ඒ අය ගාව තියෙන්නේ රත්තරන් කියලා. නමුත් පරණ ජපන් කාර අරගෙන මාසයක් විතර ගියාට පස්සේ තමයි ගත්තු කෙනාට තේරෙන්නේ තමුන් ගත්තේ මළකඩ ගොඩක් කියලා. පාරිභෝගිකයන් වශයෙන් අපි හැමෝම එකතු වෙලා මේ පරණ ජපන් කාර් වෙළඳ මාෆියාව කඩන්න ඕනේ. ඕනෙම කාර් එකක් අවුරුදු 10 ක් පරණ වුණා කියන්නේ ඒක එක්ස්පයර් වුණා වගේ. ඔයගොල්ලෝ එක්ස්පයර් වෙච්ච බඩු වලට, අලුත් බඩුවලටම ගෙවන මුදල ගෙවන්නේ නැහැනේ. ඒ වගේමයි මේකත්. ජපනා තමුන් හදන වාහන පාවිච්චි කරන්නේ අවුරුදු 3 නම් අපිට අවුරුදු 10ක් 15 ක් පරණ වාහන හොඳ වෙන්නේ කොහොමද? පරණ කාර් ගන්න කලින් ඔයගොල්ලෝ මහන්සියෙන් හම්බ කරපු සල්ලි දීලා ගන්නේ මොකද්ද කියන එක ගැන හොඳටෝම කල්පනා කරන්න. පරණ වාහනයක් ගන්න කලින් පිට අය එක්ක නෙවෙයි, තමුන්ගේ පවුලේ අය එක්ක කතාබහ කර ගන්න. මොකද, ඔයගොල්ලන්ට වාහනයක් අවශ්‍ය වෙන්නේ මොන මොන කාරණාවලටද කියන එක හොඳටම දන්නේ ඔයගොල්ලන්ගේ පවුලේ අය මිසක්, පිට අය නෙවෙයි.

    නැවත හමුවෙමු.

    ජයවේවා!
     
    • Like
    Reactions: shan4djfun

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    මම කියන්නේ අපි මේ අදහස promote කරන්න ඔනේ. මේ කියන විදිහට ජපන් වාහන මාකට් එක වෑටුනොත් අපි ගොඩ. අඩුවට ජපන් වාහනයක් පදින්න පුලුවන්. උබල මේ ත්‍රෙඩ් වල ජපන් වාහන මාකට් කරන එක නවත්තපල්ල. අපිටත් ඔනේ ජපන් වාහනයක් අඩුවට පදින්නනේ.
    එක අතකට යාපනේදී සින්හල ලමයින්ට ගහපු එක පොඩි දෙයක් කියන එවුන් ඉන්න රටේ මේ වගේ ඉන්දියන් ඒවාට අහුවෙන රට හරක් ඕන තරම් ඉන්න පුලුවන්. ඒ ගොඩ වෑඩි වෙලා ජපන් මාකට් එක වෑටුනම හරි.
    දෑන් බලපන් බයික් මාකට් එක. දෑන් ජපන් බයික් කීයද ලන්කාවේ තියෙන්නෙ? බලපන් බස්. දෑන් ජපන් බස් තියෙන්නේ කීයද. අර ඉන්දියන් ලදරම් වල කට්ට කාගෙන මිනිස්සු යනව. ඔය විදිහටම කාර් වලට වුනොත් කොහොමද?
    එල නේ. අපි ජපන් මාකට් එක වට්ටමු. ඉන්දියන් promote කරමු
    :D:D:D:D:D:D

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,354
    2
    53,813
    113

    දෑන් බලපන් බයික් මාකට් එක. දෑන් ජපන් බයික් කීයද ලන්කාවේ තියෙන්නෙ? බලපන් බස්. දෑන් ජපන් බස් තියෙන්නේ කීයද. අර ඉන්දියන් ලදරම් වල කට්ට කාගෙන මිනිස්සු යනව. ඔය විදිහටම කාර් වලට වුනොත් කොහොමද?
    එල නේ. අපි ජපන් මාකට් එක වට්ටමු. ඉන්දියන් promote කරමු
    :D:D:D:D:D:D

    LOL very true :D:yes::yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    යාලුවනේ,

    ජපනා වාහන හදන්නේ සදාකාලිකව පවතින්න නෙවේ. බැරි වෙලාවත් එහෙම හැදුවොත් එයාගේ වාහන නිෂ්පාදන කර්මාන්තය ටික කාලයක් යනකොට වහන්න වෙයි :P .
    බලාගෙනයි, එළකිරියේ ඉන්නවා පරණ කාර් විකුණන සේල් කාරයෝ. මේගොල්ලෝ බලන්නේ මිනිස්සු බ්‍රෑන්ඩ් නිව් කාර් මිලට ගන්න එක වලක්වන්න. ඒක නිසා මේගොල්ලෝ පුළුවන් තරම් එළකිරියේ ත්‍රෙඩ් වලට රිංගලා බ්‍රෑන්ඩ් නිව් කාර් ගන්න එක ලොකු මෝඩකමක් කියන මතය ප්‍රචාරය කරනවා. අහුවෙන්න විතරක් එපා.

    බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා

    නැවත හමුවෙමු.

    ජයවේවා!

    මේක KWID මරාලේ විකුණ ගන්න කරන හිගන මාකටින් පාරක් කියලා හිතෙන්නේ මට විතරද :lol::lol::lol::lol:

    රත්තරං කවදාවත් එලකිරියේ එව්න්ට වාහන වික්කෙ නෑ.
    මමත් කවදාවත් මේකේ ඉන්න එකෙක්ට මගේ පාවිච්චි කරපු වාහනයක් විකුණලා නෑ.
    Sithira Weerasinghe, SAN_APIIT, Hyaenidae, GuneBhai, .amda ඇතුළු කිසිම කෙනෙක් එලකිරියේ වාහන බිස්නස් කාරයෝ නෙවෙයි.
    අපි වාහනයක් ගැන කතා කරා නම් කතා කරේ මේකේ ඉන්න එකෙකුට හොදක් කරන්න විතරයි.
    මේකේ එකෙක් ඇවිත් තවත් ෆේක් එකව්න්ට් ටිකක් හදාගන ඉතාම බාලතත්වයේ ලක්ෂ 22 කොහෙත්ම සුදුසු නැති වාහනයක් වගේ පේන තහඩු පෙට්ටියක් විකුණ ගන්න දගලන දැගලිල්ල මොලේ තියන කාට උනත් තේරුම් ගන්න පුලුවන් වෙයි කියලා හිතනවා.
    තව සැකනම්, නොදත් දේත් තියනව නම් මේ ත්‍රෙඩ් එක බලන්න.
    http://www.elakiri.com/forum/showthread.php?t=1750488
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    යාලුවනේ,

    ජපනා වාහන හදන්නේ සදාකාලිකව පවතින්න නෙවේ. බැරි වෙලාවත් එහෙම හැදුවොත් එයාගේ වාහන නිෂ්පාදන කර්මාන්තය ටික කාලයක් යනකොට වහන්න වෙයි :P . ජපන් වාහනත් අනිත් සියලු දේ වගේම එක්ස්පයර් වෙනවා මිසක්....

    ඕක කියන්නම account එකක් හදපු එක අපරාදේ නැද්ද?:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඕක කියන්නම account එකක් හදපු එක අපරාදේ නැද්ද?:dull:

    කම්මැලිකමේ බන් හිටියේ.. මේකෙත් දැන් කිසි ගතියක් නෑ.. :dull:

    මුන් එකතුවෙලා කොහොමහරි වාහන මාකට් එක බැස්සුවොත් නම් ගොඩ තමා..:cool::cool:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කම්මැලිකමේ බන් හිටියේ.. මේකෙත් දැන් කිසි ගතියක් නෑ.. :dull:

    මුන් එකතුවෙලා කොහොමහරි වාහන මාකට් එක බැස්සුවොත් නම් ගොඩ තමා..:cool::cool:

    අන්න කරනවා නම් වැඩ :yes: දෙයියනේ කියල හොඳ වාහනයක් අරන් පාඩුවේ ඉන්න පුළුවන් :cool:
     
    Black King

    Well-known member
  • Jun 16, 2011
    925
    150
    63
    යාලුවනේ,

    ජපනා වාහන හදන්නේ සදාකාලිකව පවතින්න නෙවේ. බැරි වෙලාවත් එහෙම හැදුවොත් එයාගේ වාහන නිෂ්පාදන කර්මාන්තය ටික කාලයක් යනකොට වහන්න වෙයි :P . ජපන් වාහනත් අනිත් සියලු දේ වගේම එක්ස්පයර් වෙනවා මිසක් සදාකාලික නෑ. ඔන්න ඉඩමක නම් වටිනාකම දවසින් දවස වැඩිවෙනවා. එහෙම නෙවෙයි වාහන.... වාහන කියන ඒවා ගෙවෙන දේවල්. ඒවායේ වටිනාකම පදවන සෑම කිලෝමීටරයක් ගානෙම ක්ෂය වෙනවා. බලාගෙනයි, එළකිරියේ ඉන්නවා පරණ කාර් විකුණන සේල් කාරයෝ. මේගොල්ලෝ බලන්නේ මිනිස්සු බ්‍රෑන්ඩ් නිව් කාර් මිලට ගන්න එක වලක්වන්න. ඒක නිසා මේගොල්ලෝ පුළුවන් තරම් එළකිරියේ ත්‍රෙඩ් වලට රිංගලා බ්‍රෑන්ඩ් නිව් කාර් ගන්න එක ලොකු මෝඩකමක් කියන මතය ප්‍රචාරය කරනවා. අහුවෙන්න විතරක් එපා. ඔයාලට බ්‍රැන්ඩ් නිව් කාර් එකක් ගන්න අමාරුයි නම්, උපරිම අවුරුදු 5 ක් පරණ ජපන් කාර් එකක් ගන්න. ඊට වැඩිය පරණ කාර් ගත්තම, ඒ කාර් එකේ වයස අවුරුදු 10 පැන්නහම ගොඩාක් ලෙඩ එනවා. ඒ ලෙඩ ගැන මේ එළකිරියේ ඕනතරම් ත්‍රෙඩ් තියනවා ඔයාලට කියවන්න. ටොයොටා ඇක්සියෝ වගේ මෑත කාර් වලටත් ගියර් බොක්ස් තියන්න වුණු අවස්ථා ගැන ත්‍රෙඩ් තියනවා. ඔයගොල්ලන්ට මුදලුයි කාලයයි වැය කරන්න වෙනවා ගැරේජ්වල. ඔයගොල්ලන්ට අවුරුදු 5 ක් පරණ ජපන් කාර් එකක් ගන්න අමාරු නම්, ඊට වඩා පරණ එකක් ගන්න කල්පනා කරනවා නම් කොහොමටවත් අවුරුදු 10ක් නැත්නම් 15 ක් පරණ ජපන් කාර්වලට හුඟක් සල්ලි දෙන්න එපා. ඒ වගේ කාර් එකකට ලක්ෂ 20ක් 25ක් දෙන එක අන්තිම ගොන් වැඩක්. කාර් එක අවුරුදු 10 කට වඩා පරණ නම් උපරිම ලක්ෂ 10 කට වඩා දෙන්න එපා. පරණ ජපන් කාර්වල අයිති කාරයෝ හිතාගෙන ඉන්නේ ඒ අය ගාව තියෙන්නේ රත්තරන් කියලා. නමුත් පරණ ජපන් කාර අරගෙන මාසයක් විතර ගියාට පස්සේ තමයි ගත්තු කෙනාට තේරෙන්නේ තමුන් ගත්තේ මළකඩ ගොඩක් කියලා. පාරිභෝගිකයන් වශයෙන් අපි හැමෝම එකතු වෙලා මේ පරණ ජපන් කාර් වෙළඳ මාෆියාව කඩන්න ඕනේ. ඕනෙම කාර් එකක් අවුරුදු 10 ක් පරණ වුණා කියන්නේ ඒක එක්ස්පයර් වුණා වගේ. ඔයගොල්ලෝ එක්ස්පයර් වෙච්ච බඩු වලට, අලුත් බඩුවලටම ගෙවන මුදල ගෙවන්නේ නැහැනේ. ඒ වගේමයි මේකත්. ජපනා තමුන් හදන වාහන පාවිච්චි කරන්නේ අවුරුදු 3 නම් අපිට අවුරුදු 10ක් 15 ක් පරණ වාහන හොඳ වෙන්නේ කොහොමද? පරණ කාර් ගන්න කලින් ඔයගොල්ලෝ මහන්සියෙන් හම්බ කරපු සල්ලි දීලා ගන්නේ මොකද්ද කියන එක ගැන හොඳටෝම කල්පනා කරන්න. පරණ වාහනයක් ගන්න කලින් පිට අය එක්ක නෙවෙයි, තමුන්ගේ පවුලේ අය එක්ක කතාබහ කර ගන්න. මොකද, ඔයගොල්ලන්ට වාහනයක් අවශ්‍ය වෙන්නේ මොන මොන කාරණාවලටද කියන එක හොඳටම දන්නේ ඔයගොල්ලන්ගේ පවුලේ අය මිසක්, පිට අය නෙවෙයි.

    නැවත හමුවෙමු.

    ජයවේවා!

    ube kathawa 1000000% k eththa
    mage adahasa japan, indian, malaysian ona eka 5 year wada wedi nam,
    loku ganan dena eka therumak na

    Mr.Tom la wage un jeewath wenne, wahanayak aran ganak thiyan eka kata hri wikunala

    mama eka parak meka kiyala, mage rep kapala thibuna
    e unata adath kiyanawa

    piliganna un therum ganilla, Japan unath 5-10 years wahna wlata wada
    indian brandnew ewa honda bawa
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,404
    1,515

    mokada yako fake account hadanne? Elakiri admins, please take a look at the guy.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    මම කියන්නේ අපි මේ අදහස promote කරන්න ඔනේ. මේ කියන විදිහට ජපන් වාහන මාකට් එක වෑටුනොත් අපි ගොඩ. අඩුවට ජපන් වාහනයක් පදින්න පුලුවන්. උබල මේ ත්‍රෙඩ් වල ජපන් වාහන මාකට් කරන එක නවත්තපල්ල. අපිටත් ඔනේ ජපන් වාහනයක් අඩුවට පදින්නනේ.
    එක අතකට යාපනේදී සින්හල ලමයින්ට ගහපු එක පොඩි දෙයක් කියන එවුන් ඉන්න රටේ මේ වගේ ඉන්දියන් ඒවාට අහුවෙන රට හරක් ඕන තරම් ඉන්න පුලුවන්. ඒ ගොඩ වෑඩි වෙලා ජපන් මාකට් එක වෑටුනම හරි.
    දෑන් බලපන් බයික් මාකට් එක. දෑන් ජපන් බයික් කීයද ලන්කාවේ තියෙන්නෙ? බලපන් බස්. දෑන් ජපන් බස් තියෙන්නේ කීයද. අර ඉන්දියන් ලදරම් වල කට්ට කාගෙන මිනිස්සු යනව. ඔය විදිහටම කාර් වලට වුනොත් කොහොමද?
    එල නේ. අපි ජපන් මාකට් එක වට්ටමු. ඉන්දියන් promote කරමු
    :D:D:D:D:D:D

    උබ කියන එක හරි. දැන් බලපන් හුගක් පොන්ස්ලා ස්කූටර් පදිනවා. කැහිල්ල තියෙන උන් අර තනි සිලින්ඩරේ හොනට් නමටත් අවනම්බු ඉන්දියන් හුචක්කුව 4ක් දීලා ගන්නව. ජපන් හොනට් එකක් 4කට ගන්න පුලුවන් මේ හිපාටුවෝ නිසා තමයි. අනික් රටවලට සාපේක්ශව ලංකාවේ වාහන ගනන් උනාට ජපන් බයික් ඇත්තටම ලාබයි. ඔව් ඔව් මේ බෙලෙක්ක අපි මාකට් කරලා සෝන්තාසින්ව වැඩිපුර මේවට යොමු කරවමු.. අපිට පුලුවන් ජපන් ඒවා පදින්න. ඒ විතරක්ද ජයරත්න මාමටත් ලාබයි
     
    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    ube kathawa 1000000% k eththa
    mage adahasa japan, indian, malaysian ona eka 5 year wada wedi nam,
    loku ganan dena eka therumak na

    Mr.Tom la wage un jeewath wenne, wahanayak aran ganak thiyan eka kata hri wikunala

    mama eka parak meka kiyala, mage rep kapala thibuna
    e unata adath kiyanawa

    piliganna un therum ganilla, Japan unath 5-10 years wahna wlata wada
    indian brandnew ewa honda bawa

    mcn mekai atta 15 years parana toyota, nissan,
    wahnayak brandnew alto wage indian cars ekka compare
    karanna be. built quality eka chaa indian wala. therum
    ganin bn production cost ekama laksha 4 ta aduii.. aniwa 15 years parana wahana oya ganan walata watinne wagema brandnew indian ewa oya ganan walata watinneth ne..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    යාලුවනේ,

    ජපනා වාහන හදන්නේ සදාකාලිකව පවතින්න නෙවේ. බැරි වෙලාවත් එහෙම හැදුවොත් එයාගේ වාහන නිෂ්පාදන කර්මාන්තය ටික කාලයක් යනකොට වහන්න වෙයි :P . ජපන් වාහනත් අනිත් සියලු දේ වගේම එක්ස්පයර් වෙනවා මිසක් සදාකාලික නෑ. ඔන්න ඉඩමක නම් වටිනාකම දවසින් දවස වැඩිවෙනවා. එහෙම නෙවෙයි වාහන.... වාහන කියන ඒවා ගෙවෙන දේවල්. ඒවායේ වටිනාකම පදවන සෑම කිලෝමීටරයක් ගානෙම ක්ෂය වෙනවා. බලාගෙනයි, එළකිරියේ ඉන්නවා පරණ කාර් විකුණන සේල් කාරයෝ. මේගොල්ලෝ බලන්නේ මිනිස්සු බ්‍රෑන්ඩ් නිව් කාර් මිලට ගන්න එක වලක්වන්න. ඒක නිසා මේගොල්ලෝ පුළුවන් තරම් එළකිරියේ ත්‍රෙඩ් වලට රිංගලා බ්‍රෑන්ඩ් නිව් කාර් ගන්න එක ලොකු මෝඩකමක් කියන මතය ප්‍රචාරය කරනවා. අහුවෙන්න විතරක් එපා. ඔයාලට බ්‍රැන්ඩ් නිව් කාර් එකක් ගන්න අමාරුයි නම්, උපරිම අවුරුදු 5 ක් පරණ ජපන් කාර් එකක් ගන්න. ඊට වැඩිය පරණ කාර් ගත්තම, ඒ කාර් එකේ වයස අවුරුදු 10 පැන්නහම ගොඩාක් ලෙඩ එනවා. ඒ ලෙඩ ගැන මේ එළකිරියේ ඕනතරම් ත්‍රෙඩ් තියනවා ඔයාලට කියවන්න. ටොයොටා ඇක්සියෝ වගේ මෑත කාර් වලටත් ගියර් බොක්ස් තියන්න වුණු අවස්ථා ගැන ත්‍රෙඩ් තියනවා. ඔයගොල්ලන්ට මුදලුයි කාලයයි වැය කරන්න වෙනවා ගැරේජ්වල. ඔයගොල්ලන්ට අවුරුදු 5 ක් පරණ ජපන් කාර් එකක් ගන්න අමාරු නම්, ඊට වඩා පරණ එකක් ගන්න කල්පනා කරනවා නම් කොහොමටවත් අවුරුදු 10ක් නැත්නම් 15 ක් පරණ ජපන් කාර්වලට හුඟක් සල්ලි දෙන්න එපා. ඒ වගේ කාර් එකකට ලක්ෂ 20ක් 25ක් දෙන එක අන්තිම ගොන් වැඩක්. කාර් එක අවුරුදු 10 කට වඩා පරණ නම් උපරිම ලක්ෂ 10 කට වඩා දෙන්න එපා. පරණ ජපන් කාර්වල අයිති කාරයෝ හිතාගෙන ඉන්නේ ඒ අය ගාව තියෙන්නේ රත්තරන් කියලා. නමුත් පරණ ජපන් කාර අරගෙන මාසයක් විතර ගියාට පස්සේ තමයි ගත්තු කෙනාට තේරෙන්නේ තමුන් ගත්තේ මළකඩ ගොඩක් කියලා. පාරිභෝගිකයන් වශයෙන් අපි හැමෝම එකතු වෙලා මේ පරණ ජපන් කාර් වෙළඳ මාෆියාව කඩන්න ඕනේ. ඕනෙම කාර් එකක් අවුරුදු 10 ක් පරණ වුණා කියන්නේ ඒක එක්ස්පයර් වුණා වගේ. ඔයගොල්ලෝ එක්ස්පයර් වෙච්ච බඩු වලට, අලුත් බඩුවලටම ගෙවන මුදල ගෙවන්නේ නැහැනේ. ඒ වගේමයි මේකත්. ජපනා තමුන් හදන වාහන පාවිච්චි කරන්නේ අවුරුදු 3 නම් අපිට අවුරුදු 10ක් 15 ක් පරණ වාහන හොඳ වෙන්නේ කොහොමද? පරණ කාර් ගන්න කලින් ඔයගොල්ලෝ මහන්සියෙන් හම්බ කරපු සල්ලි දීලා ගන්නේ මොකද්ද කියන එක ගැන හොඳටෝම කල්පනා කරන්න. පරණ වාහනයක් ගන්න කලින් පිට අය එක්ක නෙවෙයි, තමුන්ගේ පවුලේ අය එක්ක කතාබහ කර ගන්න. මොකද, ඔයගොල්ලන්ට වාහනයක් අවශ්‍ය වෙන්නේ මොන මොන කාරණාවලටද කියන එක හොඳටම දන්නේ ඔයගොල්ලන්ගේ පවුලේ අය මිසක්, පිට අය නෙවෙයි.

    නැවත හමුවෙමු.

    ජයවේවා!

    හා යාලුවේ:love::love:... අපි එහෙම කරන්නම් යාලුවේ:love::love:

    යාලුවේ:love::love: මම මේ කල්පනා කරේ අව්රුදු 10ක් පරන ලෑන්ඩ් කෲසර් එක දීලා බ්‍රන්ඩ් නිව් මහින්ද්‍රා බොලේරෝ එකක් ගන්නවද ටාටා සෆාරි එකක් ගන්නවද කියලා. යාලුවේ:love::love: ඔයාගේ විද්වත් මතය මොකක්ද යාලුවේ:love::love:? කෝකද හොද යාලුවේ:love::love:?