~ (-) Rep වල‍ට (+) විසදුමක් ~

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    මචන් GT Rep System එක හදුන්වල දුන්නෙ බුද්ධිමත්ව Use කරන්න. :nerd: නමුත් සමහරුන්ගෙ මැටි වැඩ හින්ද අහින්සකයන්ට දුක් විදින්න වෙලා. :sorry: මොකද කියන්නෙ අපිම වලෙන් ගොඩ එමුද? :D

    Aniwaa.....!! :yes:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    මෝඩ එළුවා. adults only කියන්නෙ වැඩිහිටියන්ට හොරෙන් ළමයි බලන ඒවට. :dull::rolleyes:;)
    වැඩිහිටියන්ට පමනයි සිගි එකක් දාල ඒකට ලින්ක් එක දානව හාෆ් නියුඩ් පින්තූර තියෙන ත්‍රෙඩ් එකකට, ඒට පස්සේ ගූගල් එකේ, ෆේස් බුක් එකේ තියෙන කෙල්ලන්ගේ පින්තූර ඔය ත්‍රෙඩ් එකේ දාල යටින් ලොකුවට දානව " රෙප් මී" කියල :lol:
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,969
    12,314
    113
    Behind u :p
    මමත් ශතේකට ගනන් ගන්නෙ නැති දෙයක් රෙප්! කවුරු කවුරු හරි දීලා 50ක් විතර තියනවා.ඇත්ත නැතත් අපේ ගමන අපි යනවා අපේ පාඩුවේ.හදවතට එකඟව අපි කරන්නෙ මොනවද කියල අපි දන්නවනේ:)

    හරියට හරි...:)
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    වැඩිහිටියන්ට පමනයි සිගි එකක් දාල ඒකට ලින්ක් එක දානව හාෆ් නියුඩ් පින්තූර තියෙන ත්‍රෙඩ් එකකට, ඒට පස්සේ ගූගල් එකේ, ෆේස් බුක් එකේ තියෙන කෙල්ලන්ගේ පින්තූර ඔය ත්‍රෙඩ් එකේ දාල යටින් ලොකුවට දානව " රෙප් මී" කියල :lol:

    එල් කේ ඩූඩ් දාන්නෙත් එහෙම නෙ.....මම දවසක් ඕක වැරදිලා කියව්වෙ රේප් මී කියලා...:shocked::lol:
     
    ලේසිම ක්‍රමය නේ?පව් අප්පා :lol::lol::lol:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    sigi prashne nam apita vsaa gan puluwan
    ath me fake id rep- tawa prashna keepayakma tynawane
    memebersla mewata karan one dewal suggest karala threads keeyak dammada?
    gt tamat mekata pyawarak gan natte ai?
    easia xbtion 1 nsa gt busy nsada dan na
    a unat ikmanatama mekata pyawarak gannawa nam hodai:)

    1\senior member kenekta witharai -\+rep denna puluwan.
    2\thread ekak start karanna puluwan, Post count eka 25 ta wadi unoth witharai

    and EK.com walata active
    Moderator kenek one.....:rofl::rofl::rofl:

    :):):):):):):):):):)
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    එල් කේ ඩූඩ් දාන්නෙත් එහෙම නෙ.....මම දවසක් ඕක වැරදිලා කියව්වෙ රේප් මී කියලා...:shocked::lol:

    ඔව් ඉතින්, තියෙන රූපවල හැටියට ගැලපෙන්නෙ එහෙම එකක්නෙ.:yes:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    එල් කේ ඩූඩ් දාන්නෙත් එහෙම නෙ.....මම දවසක් ඕක වැරදිලා කියව්වෙ රේප් මී කියලා...:shocked::lol:
    ඔව්, මිනිහ තාමත් එලකිර් එකේ ඉස්සර සරත්ට බැනල දාපු පෝස්ට් හොය හොය මකනව ඇති :lol:, රේප් මී ඔන් ද රෑජිනස් බෙඩ් තමා :lol:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ඔව්, මිනිහ තාමත් එලකිර් එකේ ඉස්සර සරත්ට බැනල දාපු පෝස්ට් හොය හොය මකනව ඇති :lol:, රේප් මී ඔන් ද රෑජිනස් බෙඩ් තමා :lol:

    මොනවා වුනත් එයා මම ඉල්ලපු ඊ-බුක් එක හොයලා දුන්නා...:)
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    මොනවා වුනත් එයා මම ඉල්ලපු ඊ-බුක් එක හොයලා දුන්නා...:)

    ඔව්, එක එක්කෙනාගෙ දේශපාලන මතය, ආගම් මතය, සමාජමය මත වෙනස් වෙන්න පුලුවන්. නමුත් කුණුහරප කියන්නෙ නැතුව සාකච්ඡා කරනවනම්, තමන්ගෙ මතය හොඳයි කියන්න අනික් අයට අපහාස කරන්නෙ නැත්නම් අවුලක් නෑ. තනි කලු හෝ තනි සුදු මිනිස්සු නෑනෙ.
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    එයා අයියාද අක්කාද කියලා ස්ටිල් අන්නොවුන්....එක එක වෙලාවට එක එක ඒවා කියනවා...:oo:
    කරන වැඩ දිහා බැලුවහම නම් පේන්නේ "ඩුඩ් අක්කි" වගේ :rofl:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    කරන වැඩ දිහා බැලුවහම නම් පේන්නේ "ඩුඩ් අක්කි" වගේ :rofl:

    මම ඒකාලෙ ඩූඩ් අක්කී කියා ගෙන වටේ දැවටි ගෙන හිටියෙ පූසා වගෙ...:baffled::baffled: