Reply-බුද්දියක් තියන ලොකු අයට18+

†Protest†

Member
Oct 10, 2012
63
11
0
Reply-බුද්දියක් තියන ලොකු අයට18+

Yaluwekta udawwak widiyata meka ain kara..sorry:cool::cool::cool:mata athi tharam baninna..eth mama karapu eka hari kiyala mama saha danna aya dannawa..
 
Last edited:

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
ඔව්, මචන් hamesh බොරු කිව්වා නම් එක උට විද වන්න වේවි,
වැඩේ තියෙන්නේ මේක කියන්න ඔයා fake උනේ මොකද කියන එකනේ,, හයියෝ..යෝ.යෝ
 

Supunlk

Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    ඔව්, මචන් hamesh බොරු කිව්වා නම් එක උට විද වන්න වේවි,
    වැඩේ තියෙන්නේ මේක කියන්න ඔයා fake උනේ මොකද කියන එකනේ,, හයියෝ..යෝ.යෝ

    siraawata.. hariyata sinhalath ba wage.. :lol::lol:
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    hamesh විසින් පලකරන ලද බුද්දියක් තියන ලොකු අයට18+ ත්රෙඅඩ් එකේ සඳන් වන පරිදි ඇති දැයි දනගිනිම පිණිස මම මගේ යාලුවෙක්ට කතා කර මීගමුවේ ඉන්න.මගේ එම යාළුවා ඒ මලගේදරත් ගිහින් තිබ්බ නිසා මට මේකේ වැඩි විස්තර එයගන් අහගන්න ලේසි උනා. hamesh විසින් පලකරන ආකාරයට එම ගැහැණිය කතෝලික එක්කෙනෙක් ඔව් එක ඇත්ත මගේ යාලුවත් එක කිව්වා.ඊට පස්සේ මම ඇහුව "මචන් කතාවක් යනවා මේ ගැණු කෙනා බොදිය පගපු සීන් එකක් එක ඇත්තද කියල".මම කිව්වේ නැහැ මම මේක දැන ගත්තේ එළකිරි එකෙන් කියල මම කිව්වේ නෙට් එකේ තිබ්බ කියල.(එකේ මෙහෙම කතෝලික aයට විරුද්දව එක එක ප්‍රකාශන කරනවා.නිතරම කතෝලික ආගම විවේචනය කරනවා ඒවා කිව්වේ නැහැ.ඒවා කිව්වා නම් ප්‍රශ්නය ගොඩක් දුරදිග යන්න පුළුවන් නිසා.).මට මගේ යාළුවා කිව්වේ එහෙම දෙයක් නම් වෙලා නැහැ කියල.මල ගෙදරදී කව්රුත් එහෙම දෙයක් ගැන කතා උනේ නැහැලු. පස්සේ මම මේක උනේ කොහොමද අහපුවම කිව්වේ ඒ ගැහැණු කෙනා bike එකේ කකුල් දෙක එක පැත්තට තියන් ඉඳගෙන ඇවිත් තියෙන්නේලු.වාහනේ එලොපු මනුස්සය මග ඉඳල අර කෙල්ලට වෙට්ටු දම දම ඇවිත් තියෙන්නේ.පුදුම මිනිස්සු කියන්නේ අනතුරෙන් පස්සේ මරුන කෙනාගේ handbag එකේ තිබ්බ දේවලුත් අතුරු දහන් වෙලා.නිකන් නෙමේ එතනට වට උනා උන් උස්සල.මෙම දර්ශනය video කරන්න එපා කිව්වට ගොඩක් ය video කරලු එකටත් මළගෙදර මිනිස්සු දොස් කියල තියනවා.හැබැයි hamesh විසින් සදහන් කරපු දේ ඇත්ත නෙමේ නම් යාළුවා ඔය මහා පවක් කරගෙන තියෙන්නේ මරුන මනුස්සයෙක් ට බොරු චෝදනාවක් ගෙනල්ල.ඔය කිව්වා දෙය ඇත්ත නම් එම පවා එම ගැහැණියට අත් වෙයි.මම මේකේ ඇත්ත නැත්ත හරියට දන්නේ නැති(මම දන්නෙත් යාළුවා කිව්වා දෙය) නිසා කාටවත් චෝදනාවක් එල්ල කරන්නේ නැහැ.මට අන්තිමට කියන්න තියෙන්නේ.තමන් කරන දේවල් තමයි මැරෙන කොට ගෙනියන්න තියෙන්නේ.:):):)
    මේ ගොත ගහන විදියෙන් අපිට උබ ගැන හිතා ගන්න පුළුවන්..

    හැබැයි මටත් කියන්න නම් තියෙන්නේ උබ අන්තිමට කියපු දේම තමයි.(තමන් කරන දේවල් තමයි මැරෙන කොට ගෙනියන්න තියෙන්නේ.)
     

    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    ඈ බං උඹල විශ්වාස කරන්නෙ දෙයියො උඹලව මැව්ව කියල ඉතිං ඇයි බං මෙහෙම කියන්නේ,
    තමන් කරන දේවල් තමයි මැරෙන කොට ගෙනියන්න තියෙන්නේ
    මෙහෙම තියෙන්නෙ බුදු දහමෙනෙ බං.උඹල පුනර්භවය විශ්වාස කරන්නෙත් නෑ නේද?හැබැයි උඹ මෙහෙම හිතන එක ලොකු දෙයක්(තමන් කරන දේවල් තමයි මැරෙන කොට ගෙනියන්න තියෙන්නේ)


     
    Last edited:

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    :lol:
    අනික් උන්ට ඔවදන් දෙන්න ඉස්සර උඹෙ නියම එකෙන් වරෙන් බන්.
     
    Last edited: