Reply comments for Rep+ points

Apr 24, 2010
351
107
0
Kandy
කට්ටිය වැඩිය serious ගන්න ඕන නැහැ.. වැඩක නැත්තන් අතහැරලා දාන්න.. මොකටද අනවශ්‍ය විදිහේ tags දාන්නේ..... අනික මෙතන වැඩ නැතුවට මම මේකේ පෝස්ට් දානවා කියල නෙවෙයිනේ... හොදයි කීවට බලාගෙන ගියාම මෙතන කිසිම වැදගත්කමක් නැහැ නේ... තරහ වෙන්න එපා.. මම ඇත්ත කිවේ.....
 

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    මේක මට ආපු පොඩි අදහසක්... අපි කෙනෙක්ට රෙප් දෙනකොට comment එකක් දෙනවනේ.. ඒවා user control panel එකේ display වෙනවා. නරකද එතනටම රෙප් දුන්න කෙනාට ස්තුති කරන්න reply botton එකක් add කලොත්? ;);)

    vBulletin wala mama danna widiyatanam ehema mod ekak na machan but dannam ehema ekak hadalada danneth na.

    www.vbulletin.org