Reputation System Updates

Status
Not open for further replies.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    අන්න ජීටී අය්යේ අනිත් එක මේ රෙප් දෙද්දී පත සය්ස් ෆොටෝ දාන එක රිමූව් කරනවඩ??

    මෙන්න මේ ගොබිල ඉබ්බ දැනුත් එකක් දාල :(
    ඇඩෙනො ෆප් වෙලා තියෙද්දි යූසර් සීපී එක පැත්ත පලාතක යන්න බෑ

    1. නොදකින් :dull: 8MB ලොරි ටෝක් ඒත් ඉමේජ් එකක් ලෝඩ් වෙන්නේ නැ .. අන්න එහෙමයි අපි රිද්දන්නේ :love: දැන් ලිඳේ පැනල ආත්මේ මාරු කරගනින් :cool:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    අනිවාර්යෙන්..මචන් 100*200පික්සල් වගේ
    ඒක ස්කේල් කරල 200කේබී වගේ

    malli mekai loke dan signature kiyana eka ain karan yanne. facebook, youtube, onama loku comment thiyana site ekaka balanna. avatar eka hitan podi karala nikan line ekak witharak use karala podi font eken font size wenas karannath bari wennai reply/comment danna denne. ehema karanne balana minihata lesiyata wagema scroll karana eka adu wennai, ikmanta thamanta ona de kiyawanna puluwan wennai.

    ape kattiya kiyanne 2006 hi5 kale wage sigi dan thread eka kiyawanna hambanaka scroll kara kara light niwi niwi paththu wena link hama thanama thiyana type thread eke post eka mokadda kiyala hoya hoya kiyawanna ona kiyala.
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අන්න ජීටී අය්යේ අනිත් එක මේ රෙප් දෙද්දී පත සය්ස් ෆොටෝ දාන එක රිමූව් කරනවඩ??

    මෙන්න මේ ගොබිල ඉබ්බ දැනුත් එකක් දාල :(
    ඇඩෙනො ෆප් වෙලා තියෙද්දි යූසර් සීපී එක පැත්ත පලාතක යන්න බෑ
    විත් 8එම් ස්පීඩ්..දැට්ස් නොට් ඉම්පොස්සිබල්:cool::cool:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    අන්න ජීටී අය්යේ අනිත් එක මේ රෙප් දෙද්දී පත සය්ස් ෆොටෝ දාන එක රිමූව් කරනවඩ??

    මෙන්න මේ ගොබිල ඉබ්බ දැනුත් එකක් දාල :(
    ඇඩෙනො ෆප් වෙලා තියෙද්දි යූසර් සීපී එක පැත්ත පලාතක යන්න බෑ
    issarahata rep walata image danna baha
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,769
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    මේහෙමනම් එච්චරම නම් අවුලක් වෙන එකක් නෑ, සර්වර් එකට handle කරන්න පුලුවන්නම් හොඳයි :yes:

    නෑ මචන් වෙනම හොස්ටින් එකක ඉමේජ් එක හොස්ට් කරා නන් හරිනේ කලිනුත් කරෙ එහෙමය් නේ,,එලකිරි එකෙ කරෙ ඇවටර් සෙව් කරන එක විතරය් නෙ

    1. නොදකින් :dull: 8MB ලොරි ටෝක් ඒත් ඉමේජ් එකක් ලෝඩ් වෙන්නේ නැ .. අන්න එහෙමයි අපි රිද්දන්නේ :love: දැන් ලිඳේ පැනල ආත්මේ මාරු කරගනින් :cool:

    අද උදේම කෙල උනා බන්,,දැන් බඩු හරි,,අද රෑ 12 වෙනකන් දුක තමය් සොන්නලී
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,148
    25,856
    113
    28
    ලොවෙත් නැති තැනක
    අවශ්‍යම දෙයක් බන්. විශේෂයෙන්ම - රෙප් දීලා කුනුහරපෙන් බයින උන්ව නම් එක්ස්පොස් කරන්න ඕනේ. මයිනස් රෙප් දෙන්න පුළුවන් වෙන්න ඕනා කාලයක් තිස්සේ එලකිරියේ ඉන්න අයට( අවු පහක්වත් ) එක පාරක් හරි බැන් නොවී ඉන්නth ඕනා. එහෙම කරානම් හොඳයි.
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    1. නොදකින් :dull: 8MB ලොරි ටෝක් ඒත් ඉමේජ් එකක් ලෝඩ් වෙන්නේ නැ .. අන්න එහෙමයි අපි රිද්දන්නේ :love: දැන් ලිඳේ පැනල ආත්මේ මාරු කරගනින් :cool:

    හැමතිස්සෙම එක නේ? :rolleyes:
     
    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    + points kohomath denna puluwan.
    - rep eka parai illanna ona malli. eeta passe jeewithetama - rep denna puluwan. umba waradi - rep ekak deela mattu unoth - rep power eka nathi karanawa.

    ඒ ක්‍රමේ හොදයි :yes:
     
    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    methana post dana wishala pirisak mekata kamathi kiyalai mata penne. enisa poll awasha naha.

    ewagema meka poll ekakin ahanna ona deyak nemei, mokada me system eka kawruth dakalath naha ewagema eka hondada nadda kiyanna tharam danumak inna godak pirisakata naha. Enisa mama me thread eka damme mama dana system eke adu paduwak thiyanwada kiyala ape kattiyagen ahanna. :yes: ewagema mata nopenuna waraddak thiyanwa nam eka hadanna.

    nathwa meka dannada epada kiyala ahana nemei machan. Mokada wisala pirisakata meken mokdda wenne aththatama rep system eke thibbe prashne mokadda kiyalawath danumak naha.

    aiye eka newi.. isaraa oya online namm online kiyala penwa.. eth dain oya online hitiyath offline wage ne penne.. ??
    anika oya kiyanne elakiri eky kocharaa wela hitiya kiyala ganan karalath points denwada/?? hariyata samaharak site wala thiyanwa spend time wage seen ekak da??
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,769
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    malli mekai loke dan signature kiyana eka ain karan yanne. facebook, youtube, onama loku comment thiyana site ekaka balanna. avatar eka hitan podi karala nikan line ekak witharak use karala podi font eken font size wenas karannath bari wennai reply/comment danna denne. ehema karanne balana minihata lesiyata wagema scroll karana eka adu wennai, ikmanta thamanta ona de kiyawanna puluwan wennai.

    ape kattiya kiyanne 2006 hi5 kale wage sigi dan thread eka kiyawanna hambanaka scroll kara kara light niwi niwi paththu wena link hama thanama thiyana type thread eke post eka mokadda kiyala hoya hoya kiyawanna ona kiyala.

    අය්යේ පොඩ්ඩක් නිකන් යටින් අර වොටර් මාක් එකේ ලය්න් එකක් වත් දාගන්න බැරි වෙය්ද? එකෙත් පොඩි ලල් එකක් තියෙනවා ඒකය්,,පත සය්ස් සීන් එපා,,නිකන් ඇවට්‍ර එකට වඩා පොඩ්ඩක් ලොකු එකක්,මොක්ද නිකන් අපි දාන පොස්ට් එකේ පල කොනකට වෙන්න වගේ

    විත් 8එම් ස්පීඩ්..දැට්ස් නොට් ඉම්පොස්සිබල්:cool::cool:

    හය්ඩ් කරලා තියෙන්න සාස්ලිත්,,බලාගනින් හය්ලය්ට් කරලා

    ෆක* යූ බිත්
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    අන්න ජීටී අය්යේ අනිත් එක මේ රෙප් දෙද්දී පත සය්ස් ෆොටෝ දාන එක රිමූව් කරනවඩ??

    මෙන්න මේ ගොබිල ඉබ්බ දැනුත් එකක් දාල :(
    ඇඩෙනො ෆප් වෙලා තියෙද්දි යූසර් සීපී එක පැත්ත පලාතක යන්න බෑ
    ai ube ara 8Mbps ekata mokada une :lol:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    aiye eka newi.. isaraa oya online namm online kiyala penwa.. eth dain oya online hitiyath offline wage ne penne.. ??
    anika oya kiyanne elakiri eky kocharaa wela hitiya kiyala ganan karalath points denwada/?? hariyata samaharak site wala thiyanwa spend time wage seen ekak da??
    ehema spend time ekak nemei. eka rep count ekata ekathu wena eka sadakayak witharai. online time eka wenama display karanneth naha, mulu masema online hitiya kiyala post naththan rep labenneth naha.
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    අවශ්‍යම දෙයක් බන්. විශේෂයෙන්ම - රෙප් දීලා කුනුහරපෙන් බයින උන්ව නම් එක්ස්පොස් කරන්න ඕනේ. මයිනස් රෙප් දෙන්න පුළුවන් වෙන්න ඕනා කාලයක් තිස්සේ එලකිරියේ ඉන්න අයට( අවු පහක්වත් ) එක පාරක් හරි බැන් නොවී ඉන්නth ඕනා. එහෙම කරානම් හොඳයි.
    ethakota api pawne :P
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,769
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    අවශ්‍යම දෙයක් බන්. විශේෂයෙන්ම - රෙප් දීලා කුනුහරපෙන් බයින උන්ව නම් එක්ස්පොස් කරන්න ඕනේ. මයිනස් රෙප් දෙන්න පුළුවන් වෙන්න ඕනා කාලයක් තිස්සේ එලකිරියේ ඉන්න අයට( අවු පහක්වත් ) එක පාරක් හරි බැන් නොවී ඉන්නth ඕනා. එහෙම කරානම් හොඳයි.

    අන්න සීන් එක ලොවෙත් අවිරුදු 3,4 ඉදපු උන්ට -රෙප්සීන් එක දුන්නොත් මොකද,,අවම පොස්ට් 5000 වත් ගහපු කස්ටියට

    එහෙම උනාම අය්යේ දන්නවනේ එලකිරියේ විදිය හා මොකද්ද නරක ඇන්ඩ් මොකද්ද හොඩ කියලා
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    eka parak power eka request kalama mokada awla? :D

    ආර් එහෙම නම් අව්ලක් නෑ ලොක්කා :D:D:D:D මම හිතුවෙ හැම එකටම ඉල්ලන්න වෙනවා කියල :confused::confused::confused::confused::confused:
     
    Status
    Not open for further replies.