ලංකාවේ සාමානයෙන් software engineer (management පැත්තට යන්නේ නැතුව developer/architect role වල ඉන්න) කෙනෙක්ගේ retirement වෙන වයස කියල, මම අහන්නේ official policy එක නෙමෙයි ලංකාවේ trend එක...
මම ඉස්සර හිටපු scrum team එකක වයස 55+ deverlopers/QAs උන් හිටිය.. උන්ට හොද knowledge එකක් තිබ්බ latest technologies ගැන, එත් උන් client staff නිසා ලංකාවේ ඇත්ත තත්වය ගැන idea එකක් ගන්න බෑ...