40 weddi ibema kepila yanawa bn. Company walinuth pala nokiya pala bedanna gannawa.
මමනං පට්ට ආසයි බං code කරන්න. මැරෙනකන් නැති උනත් අඩුම 50+ වෙනකං වත් code කරන්න හිතාගෙන ඉන්නවා.
ලෝකේ ඉන්න හොඳම devsල young එවුන් නෙමෙයි, ටිකක් වයස experienced තියන එවුන්. මං දැකල තියෙන ගොඩක් එවුන් කැමති code කරන්න.. උන්ට passion එක තිනව, නමුත් clientලගෙන් එන pressure එක සහ tight deadline නිසා තමයි මේ ජොබ් එක එපා වෙන්නේ. software කඩේකට සෙට් උනා නම් garment එකේ ඇඳුම් මහනවා වගේ development කරවනවා. මමත් එහෙම තැන් කීපයක වැඩ කරල තින නිසා එක ගැන හොඳට දන්නවා.
හොද work ethics තින, matured team එකකට සෙට් උනානම්, වෙන ජොබ් වගේ නෙමෙයි මේක ගොඩක් කල් කරන්න පුළුවන් සහ වැඩ මාර interesting. නැත්තම් උඹගෙම product එකක් හදාගත්ත නම් සැහෙන්න කාලයක් code කරන්න පුළුවන්.![]()
අපේ teamඑකට මේ දවස්වල unibasic කියල lang එකක (low level language) එකක අවුරුදු 30කට කලින් ගහපු product එකක් සෙට් වෙලා තියෙන්නෙ බන්, අම්මේ එපා වෙලා ඉන්නෙ ඉගෙන ගන්න සීන් එක තමා, අද හෙට retire වෙන්න හිතිල ඉන්නෙ මංනම්
ඔව් බන් 40 පැනපු developerment වල ඉන්න උන් දකින්නෙත් කලාතුරකින්...40 weddi ibema kepila yanawa bn. Company walinuth pala nokiya pala bedanna gannawa.
consultancy wage hoday IT industry ekema innavanam , ex- dinesh priyankara (MS SQL Server)
Cloud services vage hoda nadda ,coding වල ඉන්න ආස උනත් company වලින් experice තියන උන් push කරන්නේ management පැත්තට .. client ලට උනත් ඕන අපි contact point එක විදියට තියාගෙන අපිට කියල junior උන්ගෙන් වැඩ ගන්න.. ඔය සීන් එකේ නිසා මම product based company join උනා... ඉගුරු දීල මිනිස් ගත්තා වගේ සීන් එකක් උනේ... internal delivery, milestone කියකිය උදේ හවස push කරනවා... මම ඉස්සර හිටපු client projects වල නම් Sprint එකේ වැඩ ඉවර නම් additional ගන්න වැඩ ඉවර කරත් නැතත් client ගෙන් අව්ලක් නෑ... release එකක් ඉවර කරපු දවසට වේලාසනින් ගෙදර යනවා...
මටත් ඔය වගේ සීන් එකක් තමයි.. 2002 වගේ java code එකේ maintenance කරන්න තියෙන්නේ.. EJB 2 backend/swing UI...
ඔව් බන් 40 පැනපු developerment වල ඉන්න උන් දකින්නෙත් කලාතුරකින්...
full stack සීන් එක නිසා එහෙම එක දෙයක් expert එකෙන් වෙන්න අමාරුයි... Java වල .net වගේ MVP වගේ community සීන් නැති නිසා recognition එකක් ගන්න අමාරුයි.... මම opensoucre පැත්ත ටිකක් වැඩ කරලා තියනවා apache commiter කෙනෙක් .. එත් company වල ඒවාට කිසිම recognition එකක් නෑ, බල්ලෙක් වත් ගණන් ගන්නේ නෑ
Company ekakata nam wada karanna loku kalayak asa na ban. Maximum 35 yrs wage wenakan ok. Mage target eka 35 weddi business ekak stable karaganna.
habai code karana eka nam nawaththanna idea ekak na. Eka nikan hobby eka wage mata nam.
AWS devops පැත්ත බර උනත් interesting පැති තියනවා.. එත් projects අඩුයි මචන්AW
Cloud services vage hoda nadda ,
Affa waha neda ehwma unama own software company ekak patan ganna mcnසමහර company වල update වෙන්නත් chance නෑ use කරන technologies අනුව... මම මාස 3 කට විතර කලින් company එකකට join උනා interview එකේදී උන් මගෙන් ඇහුවේ microservices, docker, K8s, react වල දේවල්... Kotlin කරන්න ආසද වගේ දේවල්... එත් ගියාම කරන්න තියෙන්නේ EJB backend/swing framework තියන application එකක්... අවුරුදු 24-25 උනුත් හුල්ලන ගමන් ඉන්නේ
ඒවගේ දෙයක් කරන්න පුළුවන් නම් හොදයි.. එත් ඉතින් ඒවාට connections තියෙන්නේ ඕන
Research side එකට ජෝඉන් වෙන්න තමයි බන් ඉන්නේ. ඒ ගමන් visiting lecture වගේ කරන්න ඉන්නේ.
private campus එකට join උනානම් ගොඩ.
research කරන ගමන් visiting lecturing කරනවා.