Revello චොකලට් සුදු පුස්!

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    Revello චොකලට් සුදු පුස්!

    මේ දෑන් කන්න ගත්ත Revello චොකලට් එකේ සුදු පාට බෝල බෝල තියෙනවා කියපන්කො පුස් වගෙ..
    පපඩම් වගේ කෑඩෙනවා තාම expire වෙලත් නෑ...
    මොකද්ද මේ වෙලා තියෙන්නෙ?
    complain කරන්න හිතෙනව ලොවෙත්.. :sorry:

    MROm5mV.jpg

    60DvvWp.jpg

    මොකද කියන්නෙ!! බලපන්කො බන් මල පනින් නෑද්ද කියල!! :angry::angry::angry::angry:
     
    Last edited:

    DJANURADHA@mp3

    Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    Company Fault ekak neme machan oya hama sean ekatama Mula ban
    hariyata Store karan ne keells cargills laughs wala ewun wena mukuth neme
    hama outlet ekakama ehema ne habai.........
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    චෝකල්ට් එක ෆිජ් එකේ දැම්මද? ෆජ් එකේ කාලයක් තියපු චොකලට් වල ඔක වෙනවා දැකලා තියනවා:yes:
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    ow iithin galawala balala gannna yanne nene ban ...
    oka return karapan gatta tanata

    ow bun

    චෝකල්ට් එක ෆිජ් එකේ දැම්මද? ෆජ් එකේ කාලයක් තියපු චොකලට් වල ඔක වෙනවා දැකලා තියනවා:yes:

    naha bun man gaththe nikan tiyeddi... awilla fridge ekata damma payak wath na :confused:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ow bun

    naha bun man gaththe nikan tiyeddi... awilla fridge ekata damma payak wath na :confused:

    එහෙනම් මුදලාලියා රස්නේ දවස්වල චොකලට් ටික ෆිජ් එකේ තියලා ආයේ එලියෙන් තියලා එලියේ තියන්න ඔනේ දේවල් ෆීජ් එකේ තියලා ආපහු එලියේ තිබ්බාම ඔය වගේ වෙනවා විශේෂයෙන්ම ඩීප්ෆීසර් එකේ:yes:
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    එහෙනම් මුදලාලියා රස්නේ දවස්වල චොකලට් ටික ෆිජ් එකේ තියලා ආයේ එලියෙන් තියලා එලියේ තියන්න ඔනේ දේවල් ෆීජ් එකේ තියලා ආපහු එලියේ තිබ්බාම ඔය වගේ වෙනවා විශේෂයෙන්ම ඩීප්ෆීසර් එකේ:yes:

    appaaa ehema seen ekakda bun :baffled::baffled:

    Hi Madushan,
    :confused:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    appaaa ehema seen ekakda bun :baffled::baffled:

    :confused:

    කරලා බලපන් මටත් වෙලා තියනවා:yes:
    යෝගට් නම් ඩිස්ටිබියුටස්ලගේ වැරැද්දෙන් අව්ල් වෙනවා ගොඩක් වෙලාවට කඩේට දිලා උවමනානම් සල්ලි රිෆන්ඩ් කර ගනින් රිස්බරි කරන්නේ සීබීඑල් උන් රිටන් ගන්නවා කඩ වලින් චීස් වලත් ඔය වගේ කේස් එනවා හැබැයි ඇන්කර් හයිලන්ඩ් වගේ ආයතන එයාලගේ ප්‍රඩක්ට් රිටන් ගන්නේ නෑ:yes:
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    කරලා බලපන් මටත් වෙලා තියනවා:yes:
    යෝගට් නම් ඩිස්ටිබියුටස්ලගේ වැරැද්දෙන් අව්ල් වෙනවා ගොඩක් වෙලාවට කඩේට දිලා උවමනානම් සල්ලි රිෆන්ඩ් කර ගනින් රිස්බරි කරන්නේ සීබීඑල් උන් රිටන් ගන්නවා කඩ වලින් චීස් වලත් ඔය වගේ කේස් එනවා හැබැයි ඇන්කර් හයිලන්ඩ් වගේ ආයතන එයාලගේ ප්‍රඩක්ට් රිටන් ගන්නේ නෑ:yes:

    meka ghin dila wena ekak ganna eka newei bun.. me magula balan nathuwa man kali thunak kawa kiyapanko.. passe thama dakke :dull::dull::dull:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මෝඩ නොවී කැන්ඩොස් එකට කෝල් කරලා කියපන්. උන් ඇවිල්ලා ඕක අරන් යන ගමන් උබට මාසෙකට කන්න ඇති වෙන්න චොකලට් දීල යනවා. උන්ට ඕනේ ඕවගේ සින් යට යවා ගන්න. ඕකෙන් වැඩක් ගනින් :P:P
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,888
    21,132
    113
    haha oya hariyata cool karala naha
    cadburry hari galaxy hari ganing ban elaga para
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113
    එහෙනම් මුදලාලියා රස්නේ දවස්වල චොකලට් ටික ෆිජ් එකේ තියලා ආයේ එලියෙන් තියලා එලියේ තියන්න ඔනේ දේවල් ෆීජ් එකේ තියලා ආපහු එලියේ තිබ්බාම ඔය වගේ වෙනවා විශේෂයෙන්ම ඩීප්ෆීසර් එකේ:yes:

    Umba karanawa wage neda kade kakiriyo...:P