Revello චොකලට් සුදු පුස්!
මේ දෑන් කන්න ගත්ත Revello චොකලට් එකේ සුදු පාට බෝල බෝල තියෙනවා කියපන්කො පුස් වගෙ..
පපඩම් වගේ කෑඩෙනවා තාම expire වෙලත් නෑ...
මොකද්ද මේ වෙලා තියෙන්නෙ?
complain කරන්න හිතෙනව ලොවෙත්..
මොකද කියන්නෙ!! බලපන්කො බන් මල පනින් නෑද්ද කියල!!

Last edited: