RGB Ram Help

ishan_s

Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    1650295274306.png


    මම අලුතෙන් pc එකක් හැදුවා මේයින් 16 GB රම් එකක් තමයි ගැහුවේ මම . අද තව රැම් එකක් ගැහුව දැන් පරන රැම් එකට වඩා අලුත් රැම් එකේ එලිය වැඩ්යි එක හදාගන්න බැරිද දෙකෙම ලයිට් එක එක ගානකට හදාගන්න

    1650295531604.png


    mee tiyenneee mekai aula :(
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    බොර්ඩ් එක ආර්ජිබී කන්‍ය්ටොල් සපොර්ට් නම්. බොර්ඩ් එකෙ ආර් ජී බී කන්ට්‍රොල් සොෆ්ට්වෙයා එකෙන් බ්‍රයිට්නස් හදන්න පුලුවන්,
     

    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    බොර්ඩ් එක ආර්ජිබී කන්‍ය්ටොල් සපොර්ට් නම්. බොර්ඩ් එකෙ ආර් ජී බී කන්ට්‍රොල් සොෆ්ට්වෙයා එකෙන් බ්‍රයිට්නස් හදන්න පුලුවන්,
    baluwa bn na nehh :(