
හිතට කියන්න බැරි තරම් දුකක් දැනෙනවා. ඇස් දෙකට කදුලුත් එනවා. 
මොකද්ද අප්පා මේ උනේ හෙට උදේ යනවා බං......
අපොයින්මන්ට් කල් දැම්ම කතා කරලා......හිත හදා ගෙන වැඩක් කරන්නේ කොහොමද...
හිත හදා ගන්න බැරුව මේ ඉන්නේ........
නිකන් හීනයක් වගේ බං .....![]()



sasliit සොයුර....
ඔබ සිහිවනු පිණිස.....
මේ ඔහු අපට ඉතිරිකර ගිය වත්කමයි........
http://www.elakiri.com/forum/showthread.php?t=1313860
http://www.elakiri.com/forum/showthread.php?t=1437174


