RIP ~ Sasliit ~

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම මරණය දැන ගත්තේ දැනුයි. හරිදු මල්ලි මට එවලා තිබුන මැසේජ් එකෙන්. ඊට පස්සෙ තමයි එළකිරිය බැලුවේ.
    :(:( හිතට කියන්න බැරි තරම් දුකක් දැනෙනවා. ඇස් දෙකට කදුලුත් එනවා.
    සස්ලිට් කියන්නේ මාරම හොද නිහතමානී මනුස්සයෙක්. මට නම් මේක හිතාගන්න බෑ.
    මම මුලින්ම සසාව අදුර ගත්තේ කිඹුලා අයියා කියපු විස්තර වගයකින්. ඊට පස්සේ එළකිරි රේඩියෝව නිසා තවත් හිතවත් උනා. අපි දෙන්නම එකම ෆීල්ඩ් එකේ.

    :(:( මොකද්ද අප්පා මේ උනේ
    මට ලියන්නෙ මොනවද කියලවත් හිතාගන්න බෑ.

    උඹට නිවන් සුව ලැබේවා ආදරණීය සසා.
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    අඩේ හිතාගන්නවත් බැ.ඒ දවස් වල අපි මේකේ කොච්චර වැඩ කරද
    :(:(:(:(:(:(:(:(:(
    නිවන් සුව මචන්
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හෙට උදේ යනවා බං......
    අපොයින්මන්ට් කල් දැම්ම කතා කරලා......හිත හදා ගෙන වැඩක් කරන්නේ කොහොමද...
    හිත හදා ගන්න බැරුව මේ ඉන්නේ........

    නිකන් හීනයක් වගේ බං .....:(:(

    :(:(:(
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    සාතිශය සංවේගය පළ කරමින් SASLIIT සහෘදයානන්ට නිවන් සුව අත් වේවා යි ප්‍රාර්ථනා කරමි!😔
    “Nothing is forgotten. Nothing is ever forgotten.”