කෙල්ලත් එක්ක මන් ය්න්න හා ද
කෙල්ල ලස්සන ද
බඩ පිරෙන්න කෑම කාල යමන් එතකොට බය හිතෙන්නෙ නෑ.

සුද්දියෙක් ද බන්

ඔව් බන් මුන්ට ගානක් නෑ, මටත් කටක් ඇරලා කියන්න පුලුවන්ද බයයි කියල.![]()
Roller coaster වල ගිහින් තියන අය පොඩ්ඩක් එන්න.
මට පොඩ්ඩක් කියපල්ලකෝ මේක බය හිතෙනවද කියල? මොකද මට උස තැන් වලට එහෙම බය හිතෙන සීන් එකක් තියනව.
කෙල්ලගෙන් මල වදේ එකක යන්න ඕනේ කියල, මට බයයි කියලත් කියන්න බෑ ලැජ්ජයිනේ බන්.
කොහොමද කියපල්ලකෝ feeling එක.
mehe mona roller coasterda bn
mama usa ban inne. meka mehe famous roller coaster ekak.
https://en.wikipedia.org/wiki/The_Beast_(roller_coaster)

mama usa ban inne. meka mehe famous roller coaster ekak.
https://en.wikipedia.org/wiki/The_Beast_(roller_coaster)