Roller Coaster Help

migmig32

Active member
  • Jan 17, 2013
    222
    70
    28
    USA
    Roller coaster වල ගිහින් තියන අය පොඩ්ඩක් එන්න.

    මට පොඩ්ඩක් කියපල්ලකෝ මේක බය හිතෙනවද කියල? මොකද මට උස තැන් වලට එහෙම බය හිතෙන සීන් එකක් තියනව.

    කෙල්ලගෙන් මල වදේ එකක යන්න ඕනේ කියල, මට බයයි කියලත් කියන්න බෑ ලැජ්ජයිනේ බන්.

    කොහොමද කියපල්ලකෝ feeling එක.
     
    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    ඔව් බන් මුන්ට ගානක් නෑ, මටත් කටක් ඇරලා කියන්න පුලුවන්ද බයයි කියල. :sorry:

    තෝ නම් යන්න එපා
    මුලින් කෙල්ලව යවලා ඒකිගෙ තත්වේ බලලා
    ඊලග පාර යනවා නම් උබ පලයන්
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    යන්න එපා බං. බය උන්ට උඩට ගිහින් යටට එනකොට සිහි නැති වෙනවා. අන්තිම ගමන තමයි :D
     
    sogo

    Active member
  • Mar 28, 2015
    645
    81
    28
    Roller coaster වල ගිහින් තියන අය පොඩ්ඩක් එන්න.

    මට පොඩ්ඩක් කියපල්ලකෝ මේක බය හිතෙනවද කියල? මොකද මට උස තැන් වලට එහෙම බය හිතෙන සීන් එකක් තියනව.

    කෙල්ලගෙන් මල වදේ එකක යන්න ඕනේ කියල, මට බයයි කියලත් කියන්න බෑ ලැජ්ජයිනේ බන්.

    කොහොමද කියපල්ලකෝ feeling එක.

    200.gif
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,305
    988
    113
    අපොයි මම ලොක්ක වගේ සිංගප්පුරුවේ universal එකේ රෝලර් කෝස්ටර් එකේ ගියා. අංසක 180 කරකවද්දී චූ යන්න ආවා. ලැබිච්ච experience එක නම් හොඳයි.හැබැයි ආයේ යන්න නම් හිතෙන්නේ නෑ.