Room Temperature Super Conductor - ලංකාවෙ වැඩ්ඩෙක් තමා හොයාගෙන

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,247
    113
    Gotham City
    If this is true it is going to be awesome :D Finally Laptops and PCs without cooling problems :D
    මේක youtube හිගන්නන්ගේ බොරුවක් ඕක ඇත්ත උනොත් ඉල්ට්‍රොනික් ලෝකය උඩුයටිකුරු වෙනවා

    මන් කවුරු හරි මෙහෙම අදහසක් දෙනකන් හිටියෙ.
    ඔය පොර මට වැඩිය තැනක ඉන්නවා එකෙ ආයෙ විවාදයක් නැහැ.

    කලින් වතාවෙ ලික්විඩ් හයිඩ්‍රජන් ලැබ් එකක් ඇතුලෙ කෘතිමව නිපදව්වා මෙයයි තව මෙයාගෙ ප්‍රොෆායි එක්කහු වෙලා.
    එත් සමහරක් සයන්ටිස්ට් ලා ඒ සම්බන්ධයෙන් ඉන්නෙ ස්කෙප්ටිකල් මයින්ඩ් එකෙන් තමා ඉන්නෙ .

    දන් මෙතන මෙයා කියන දෙත් ගොඩක් ප්‍රැක්ටිකල් ප්‍රොබ්ලම්ස් තියෙනවා.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,624
    22,773
    113
    අම්බකිස්ස
    මේක ඇත්තක් නන් භෞතික විද්‍යාවේ අලුත්ම පිටුවක්.නොබෙල් තෑග්ග දීලාත් මදි. දැන් තියන ඉලෙක්ට්‍රොනිකස් වල යුගය ඉවර වෙනවා.කියලා ඉවර කරන්න බෑ කොච්චර වෙනස්කම් තොගයක් වෙනවද කියන එක...
    මේකට අදාල රිසර්ච් පේපර් එකක් දාන්න පුලුවන්ද කාට හරි..
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    සුපිරි සන්නායක හොයාගෙන, නොබෙල් තෑග්ගත් දිනලා ලංකාවට රෝද නැති පාවෙන කෝච්චි එන්නද යන්නේ මිතුරේ. :confused:
     

    Pythonmaster

    Well-known member
  • Aug 12, 2020
    628
    593
    93
    Calm your tities...
    Room temperature and 75% of earths core pressure???

    Nothing radical nor new.. not practical...

    If this was that significant, you would see this on all global news sites front pages.