Router එකක් ගෙන්න ගන්න 5000 දැම්මා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    උබට තිබ්බේ ටවුන් එකට ගිහිං චෙක් කරලා බලලා ෂොප් එකකින් ගන්න.
    මෙහෙ නැහැ බන් හොද ඒවා

    Uge pos eka dapn
    Pos කිව්වේ ?

    gatte kagenda?
    මම තව බලනවා එවනවා ද කියලා ඌට මන් හොදවාගෙන් දෙකක් කිව්වා එළකිරි එකේ පොස්ට් එකක් දානවා කියලා කිව්වා අය හොර වැඩ නොකරන්න. අද හවස පොස්ට් එකක් දානවා Bill එකවත් මට එව්වේ නැත්තම් කුරියර් කළා කියන එකේ

    deestheman

    Well-known member
  • Jul 20, 2010
    2,407
    707
    113
    Here and There!!
    Router එකක් ගෙන්න ගන්න 5000 දැම්මා ෆේස් බුක් Page එකකට

    ඌ 2019 සිට යැව්වා ඒවා කියලා ස්ක්රින්ශෝට් තොග පිටින් Page එකේ Share කරනවා.

    පැය 24න් එවනවා කියලා පම්පෝරි ගහනවා Cod දැම්මොත් දවස් 3-4 යනවා කියනවා.

    ඊයේ හවස කුරියර් එකට දාලා රිසිට් එක දානවා කිව්වා එත් එව්වේ නැහැ

    අය රෑ අහනකොට රෑ 9 ට වගේ ගෙදර ගිහින් එවනවා කිව්වා. එත් නැහැ

    අද Msg කළා Msg එක බලලා නැහැ

    Call Answer කරන්නේ නැහැ පොර

    රු 5000 ට බඩු හරි වගේ කොල්ල නේ

    UBA KATADA DEMME? MAWANELLE EKEKTADA?
     
    • Like
    Reactions: Nadun26

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    උබ කොහෙද ගත්තේ ඕක? උන් තාම ෆෝන් ආන්ස්වර් නැද්ද? මැසේජ් එකට රිප්ලයි නැද්ද?
     
    • Like
    Reactions: Nadun26

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,269
    24,439
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මම තව බලනවා එවනවා ද කියලා ඌට මන් හොදවාගෙන් දෙකක් කිව්වා එළකිරි එකේ පොස්ට් එකක් දානවා කියලා කිව්වා අය හොර වැඩ නොකරන්න. අද හවස පොස්ට් එකක් දානවා Bill එකවත් මට එව්වේ නැත්තම් කුරියර් කළා කියන එකේ
    බනින්න යන්න එපා යකෝ එවන එකත් එවන්නෙ නැති වෙයි. 24h කිව්වට courier කාරයො මත ඕක depend වෙනව. උන් රූට් ගිහින්නම් ආයෙ ඊළඟ දවසෙ. ටිපර් නොවී ඉඳහන්. :lol:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    බනින්න යන්න එපා යකෝ එවන එකත් එවන්නෙ නැති වෙයි. 24h කිව්වට courier කාරයො මත ඕක depend වෙනව. උන් රූට් ගිහින්නම් ආයෙ ඊළඟ දවසෙ. ටිපර් නොවී ඉඳහන්. :lol:
    ඔව් බන් ඒ ටික කිව්වා ගමන් ඌ මට Msg කළා bill එකත් එව්වා ඌ කියනවා interview එක්ක හිටියේ කියලා. හැබැයි ඊයේ උදේ මම සල්ලි දුන්නේ 11 ට වගේ , රෑ 9 මම Msg කළා එතකොට bill එක එවනවා ගගා හිටියේ එව්වේ නැහැ හෙන අසරණ කොල්ලෙක් වගේ කතා කරේ කළ විදියෙන් එහෙම තේරුනේ මට දුක හිතුණා ඌ ගැන මම කිව්වා ඕක අවට පස්සේ තව ගානක් දාන්නම් කියල කියපු දේට මට අප්සට් නිසා ඌ එපා කිව්වා එත් දානවා පොඩි ගානක්.

    මන් හැබයි කිව්වා මගේ පැත්තෙන් බලනකොට මන් ස්දාරණයි කියල ඌ Call Answer කරේ නැහැ බිල් එක එව්වේ නැහැ , Reply කරේ නැහැ කියලා එකයි කියලා මම එහෙම කිව්වේ ඌ කියනවා ඌට Calls හතිල්ස් ගානක් ඇවිල්ල කියලා ඒවා පොතක ලියලා කියලා ගන්නේ හැමෝටම
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,372
    113
    Kaduwela
    මටමයිවෙන්නෙ™
    මටමයිවෙන්නෙ™
    මටමයිවෙන්නෙ™
    මටමයිවෙන්නෙ™
    මටමයිවෙන්නෙ™
    මටමයිවෙන්නෙ™
    මටමයිවෙන්නෙ™
    මටමයිවෙන්නෙ™

    මටමයිවෙන්නෙ™
    මටමයිවෙන්නෙ™
    මටමයිවෙන්නෙ™
    මටමයිවෙන්නෙ™
    මටමයිවෙන්නෙ™
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    ගෙදර රු 5000 නැහැ ATM යන්න එපැයි සල්ලි ගන්න කිලෝමීටර් 2 පයින් යන්න ඕනේ ත්‍රිවිල් එක්ක ගියොත් යන්න එන්න 800 ගන්නවා එක නිසා ඌට සල්ලි දැම්මා.
    Bike ekak ganin aduwata balala ehemehe yanna
     
    • Like
    Reactions: Asmodeus

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    Bike ekak ganin aduwata balala ehemehe yanna
    Bike පදින්න බෑ මට පොඩි කාලේ කරදරේ කරලා තියෙනවා මම අම්මට බයිසිකල් එකක් අරන් ඉල්ලලා අරන් දුන්නේ නැහැ පාරේ ගිහින් මැරෙයි කියලා එක නිසා Bike පදින්න මට බැහැ
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,974
    54,566
    113
    Colombo
    Router එකක් ගෙන්න ගන්න 5000 දැම්මා ෆේස් බුක් Page එකකට

    ඌ 2019 සිට යැව්වා ඒවා කියලා ස්ක්රින්ශෝට් තොග පිටින් Page එකේ Share කරනවා.

    පැය 24න් එවනවා කියලා පම්පෝරි ගහනවා Cod දැම්මොත් දවස් 3-4 යනවා කියනවා.

    ඊයේ හවස කුරියර් එකට දාලා රිසිට් එක දානවා කිව්වා එත් එව්වේ නැහැ

    අය රෑ අහනකොට රෑ 9 ට වගේ ගෙදර ගිහින් එවනවා කිව්වා. එත් නැහැ

    අද Msg කළා Msg එක බලලා නැහැ

    Call Answer කරන්නේ නැහැ පොර

    රු 5000 ට බඩු හරි වගේ කොල්ල නේ

    කාගෙන්ද ගත්තේ ? ලින්ක් එක දාපන් බලන්න
     
    • Like
    Reactions: Nadun26