Royal කොල්ලන්ට බැනල වැඩක් නෑ

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Royal කොල්ලන්ට බැනල වැඩක් නෑ

    ඔයාලග දුවරුන් විතරද දුවල
    අනික් දෙමා පියන්ට දූල නැද්ද
    ඔයාලට ප්‍රස්නයක් ආවම විතරයි සදාචාරෙ,,කොල්ලන්ගෙ නරන වැඩ මතක් වෙන්නෙ,,,,
    මේක එක සිද්දියක් නෙවේ,,මුලු රටේම සංස්කෘතිය විනාශ කරල,,කෙල්ලො කොල්ලන්ගෙ ලැජ්ජ බය,,,ගුරුවරුන්ට දෙමා පියන්ට තියෙන රෙස්පෙක්ට් එක විනාස කලාම වෙන Result eka..

    පොඩ්ඩක් ටීවි එක දාල බලන්න සිරස,,ඉරිද හවසට Pentathlon ඒකෙ ඉස්කෝලෙ යුනිෆෝම් පිටින් කෙල්ලො කොල්ලො විදුහල්පති ඉස්සරහ නටවන්නෙ,,හූකියන්නෙ,,,ඩෙගා නටවන්නෙ

    ඉතින් කොහෙද ,මින් පස්සෙ ගුරු ගවුරවයක් කියල ඉතුරු වෙන්නෙ..දෙමාපියොන්ට ගවුරවයක් ඉතිරි වෙන්නෙ,,,

    මෙහෙම කරල අන්තිමට නිවුස් දානව මේ මාධ්ය වලින්ම කොල්ලො ඉස්කෝල් ප්‍රින්සිපල්ට පොල්ලෙන් ගැහුව කියල,,,ගුරුවරුන්ට ගැහුව කියල

    එක සිදිදියක් බලන්න එපා,,,මේක රටෙම විනාශය්ක්
    මාධ්ය වග කියන්න ඕන,,ලමයි කරක් කලාට
    අද බලන්න ඉස්කෝලෙ කොල්ලෙ කෙල්ලො කොච්චර වනචර වෙලාද,,,,දාස් ගානක් අවුරුදු 15-18 අතර සෙනසුරාද,,ඉරිද පන්ති යනව කියල ඇවිල්ල නුගේගොඩ,,ගම්පහ,,වේයන්ගොඩ,,කෑගල්ල,අලව්ව රූම් වලට යන්නෙ,,,,දවස් දෙක තුනක් දියත උද්යානේ,,දියවන්නාවෙ ආපු අවුරුදු 18ට අඩු ඊනියා පෙම්වතුන් ඒ ලගට 3න් වෙනි දවසෙ යන්නෙ රූම්,,,
    කෙල්ලන්ගෙ බියර්,,අරක්කු,,විස්කි බීම කොච්චව වැඩි වෙලාද..
    කෙල්ලො කොච්චර දැන් බය නැතුව පාමසි වලට ඇවිල්ල කොන්ඩම් ඉල්ලනවද පොස්ටිනෝ පෙති ඉල්ලනවද

    මේ අවුරුද්දෙ ජනවාරි සිංහලයන්ගෙ පවුල් සන්විදාන කරන්න පිටරට NGO 15ක් ඇවිල්ල..උන් ඔන්න දැන් සිරස,දෙරන,,හිරු විතරක් නෙවේ,,රුපවාහිනි,,අයි ටී එන් එකෙත් සල්ලි ගොඩක් දීල කොල්ලො කෙල්ලො මෝල් කරන්න කොන්ඩම් දැන්වීම් දාන්න හදනවා..කොන්ඩම් විකුනන්න අවුරුදු 18ට අඩු එවුන්ට අර koththu mee ඇඩි එක වගේ ලොකු ඇඩි ශූටින් කරනවා,,,

    මේකයි සමස්ත සමාජෙම තත්වෙ,,මේක තව අවුරුදු 5ක් වගෙ යනකොට තවගොඩක් දරුණු වේ

    ඉස්කෝලෙට පැනල දූශනය කරන හරි,,උස්සන් ගිහින් රෙප් කරන තත්වෙට කොල්ලන්ගෙ විටහ්‍රක් නෙවෙ,,වයසක එවුන්ගෙ මොලෙත් අවුල් වෙලා..
    සමාජෙම මෙහෙම කොට රෝයල් කොල්ලො විතරක් නෝමල් වෙන් නෑ
     
    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,922
    9,744
    113
    ඉතිං බං රෝයල් එකේ උන් විතරයි නේ ඔහොම කෙල්ලොන්ගේ ඉස්කෝල වලට පනින්නේ..:lol::lol::lol:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඉතිං බං රෝයල් එකේ උන් විතරයි නේ ඔහොම කෙල්ලොන්ගේ ඉස්කෝල වලට පනින්නේ..:lol::lol::lol:

    උයාට තව ඉගෙනගන්න ගොඩාක් දේවල් තියෙනවා මෙයා... :lol:
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    apo man hithuwe royal eke inne patta porawal kiyala ban ara video eka dakkama therenne kamathurayo tikak inne kiyala.
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Royal witharak newei ban apith school yana kale girls schools walata penala thienawa. Eka serayak penala toilets wala kunuharapath liyala awa. Den balanakota nan sauththu wedak karala thienne

    Oya bigmatch dawas walata girl's school eka laga police jeep eka nawaththala thibba nan ekek enne na. Eka serayak apiwa police ahuwenna gihin sir kenek beragaththe. :baffled:
     
    Last edited:

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,178
    1,308
    113
    ගඟ ළඟ
    ඒක පාරක් සංඝමිත්තේ ටත් කොල්ලෝ පනින්න හැදුවා වගේ මතකයි..ඒක තමයි මන් හිතන්නේ කොලබින් පිට පලාතක වර්ථා උන් එකම සිද්දිය..