Royal College

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,354
    1
    13,298
    113
    Gotham City
    මට මෙන්න මෙ ත්‍රෙඩ් එක දැක්කාහම පොඩි කාරණාවක් ගැන සංවාදයක් ඇතිකරගන්න ඔනි උනා.

    ටොක් විත් චතුර ප්‍රොග්‍රැම් එකට ගෙන්නපු එක් මහාචාර්‍යවරයෙක් එම වීඩියො එකෙ අන්තිම හරියෙ කියන දෙයක් ගැන නිසා මට පොඩි කළකිරිමකුත් ආවා .
    එහි මුක්‍ය අර්ථය උනෙ හාවර්ඩ් එකට ගියත් වැඩක් නැහැ රොයල් එකට ගියෙ නැත්තම් අපෙ රටෙ තැනක් නැහ සහ හරි හමන් සෙවයක් කරන්න බැහ වගෙ අදහසක් .

    ඒ එක්කම එක් යුසර් කෙනෙක් ඒ ත්‍රෙඩ් එකෙ මෙන්න මෙ වගෙ පොස්ට් එකකුත් දාල තිබ්බා.


    ලංකාවේ රට ගැන තීරණය කරන රජයේ ලොකුම තනතුරු ගොඩක ඉන්නේ රෝයල් කට්ටිය....... ඒකට සමානව පුද්ගලික සමාගම් වල අයිති කරුවන් සහ ප්‍රධානීන් ගොඩක් රෝයල්...

    ඉතින් රටක් දියුණු වෙයි ද?

    උදාහරණෙකට රටේ සූර්ය බල නිශ්පාදනය වැඩි කරන්න සහන දෙන්න ඕනේ කියලා ඇමති කියන කොට විදුලි බලු මංඩලේ ඉන්න ඉංජා රෝයල් මිතුරු තාප බලාගාර හිමියාගේ ඉල්ලීම පරිදි කල් මරණවා.... මහ බැංකුවේ රෝයල් මිතුරා බදු සහන ලිපිගොනුව ප්‍රමාද කරනවා.... රේගුවේ රෝයල් මිතුරා සූර්ය පැනල් ගෙන්වන්න සමාගම් වලට වධ දෙනවා.... එකේ රෝයල් මිතුරා නව BOI ආයෝජන එපා කරවනවා... පරිසර නිළදාරීන් තාප බලාගාරෙට අවසර දෙනවා නමුත් සූර්ය පැනෙල සමාගම් වලට කරදර කරනවා....නීති ලොක්කෝ පොලිස් ලොක්කෝ ත් දන්කුඩ කඩනවා....

    ඉතින් අන්තිමට ඡන්දේ ට වියදම් කරන්නෙ ත් තාප බලාගාරෙන් රෝයල් ඇමතියාට.... ඉතින් ඇමතියා විදුලිබල ඇමතියාට කියනවා තාප බලාගාරෙට තව අල්ලන් යමු කියලා, මෙච්චර වැස්සත් මුදල් අමාත්යංශයේ රෝයල් මිතුරා හරහා වැඩි මිලට තාප බලාගාර විදුලි ය වැඩි මිලට මිලදී ගන්න ඇමති ට බලපෑම එනවා.... සමහර විට ඉහළ තැනකින් කෝල් එකක් වුනත්......

    තව උදාහරණයක් දෙන්නම්.....

    ලංකාවේ බෙහෙත් හදන ඒවට අවසර දෙන තැනක් තියෙනවා NMRA කියලා.... ඒකේ ලොක්කා රෝයල්, බෙහෙත් ගෙන්වන්න සමාගම් වල අයිතිකරුවන්, ලොක්ක රෝයල්.... ඉතින් විහිළුව තමයි එක එක හේතු දක්වලා new factory aproval ප්‍රමාද කරන එක....( rejected FDA approved drugs also)

    මේවැනි ආර්ථික මර්මස්තාන වලට රෝයල් හෝ ඒ වගේ සමාජ ගැටි නිසා හානිය ප්‍රභලයි.

    Deal, Negotiating දා ගැනීම network පහසුව සඳහා රෝයල් එවුන්ගේ ප්‍රභල නිසා මම වුනත් කැමති රෝයල් කෙනෙක් මගේ සමාගමේ CEO කරන්න....

    අනෙක හොඳම වෙදතුමන්ලා, ඉංජිනේරුවෝ, දේශපාලන නිළයන්, නීති ලොක්කෝ, සිවිල් ලොක්කෝ බිහි කරපු රෝයල් එකේ අය..... බහුතරයක් හොරු.... ඒ කියන්නේ පහල පවුල් පසුබිමකින් එන ඉගෙනීමට දක්ශ අය, රෝයල් ධනවත් මිතුරාන් හා සමවීමට අනියම් ක්‍රම වලින් සල්ලි හොයනවා....

    ලංකාවේ ලොකුම හොරකම් වුන මහ බැංකු, හෙජින්, ග්‍රීක බැඳුම්කර, සතොස හොරකම්, මිග් වංචාව, රුධිර කාන්ඩුපෙරන කට්ටල වංචාව ( ලෙඩ්ඩු ඝාතනය), ආයුධ මිලදී ගැනීම වංචා, හම්බන්තොට වරාය සෑදීම විකිණීම ඉහළ නිළයන් දැරූ රෝයල්වරු ඉහලින්ම සම්භන්ද යි....


    මෙතන හොඳ දේවල් කරපු රෝයල් ගැන නොකීව්වේ, නරක දේවල් වලින් වුන හානිය හොඳ දේවල් වලින් වුන හොඳට කැපී නො යන නිසයි.

    ඒ පොස්ට් එකෙ මුක්‍ය අර්ථය උනෙ රටෙ ගොඩක් කඩාවැටීමට රොයල් ගිය උන්ගෙ දායකත්වට වැඩි බව.

    මොකද මෙ ගැන කියන්නෙ ?
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,354
    1
    13,298
    113
    Gotham City
    ඉස්කෝලයක් අල්ලන් දඟලන උඹලට පිස්සු කියල තමයි කියන්න තියෙන්නේ
    උඹ රොයල් ද ?
    මට ඒ විඩියො එකෙ එම මහාචාර්‍ය වරයා කියන දෙ ගැන හිතිලා දාපු ත්‍රෙඩ් එකක් .
    නැතුව මට රොයල් එකත් එක්ක තරහක් නැහැ බන් .
     
    • Haha
    • Like
    Reactions: jay-shan and Smartm

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,970
    10,573
    113
    ආශික්ලන්තෙ
    දැන් බලල ඉවර උනා විතරයි. ..


    ජීවිතේ විලක් වෙන්න එපා ...ගගක් වගේ ගලා යන්න


    වෙන රටකට යන්න චාන්ස් එකක් හම්බෙනව නම් පලයන් මිස් කරන්න එපා චාන්ස් එක
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    රෝයල් ගල් කල්ලිය කියල හැදුනේ.

    කතාව ඇත්ත. රටේ විනාසයට හේතු වූ බොහෝ අයවලුන් රෝයල් එකෙන් බිහි වූවන්.
    ඒ රෝයල් එක සම්බන්ධයෙන් මගේ මතය.
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,354
    1
    13,298
    113
    Gotham City
    දැන් බලල ඉවර උනා විතරයි. ..


    ජීවිතේ විලක් වෙන්න එපා ...ගගක් වගේ ගලා යන්න


    වෙන රටකට යන්න චාන්ස් එකක් හම්බෙනව නම් පලයන් මිස් කරන්න එපා චාන්ස් එක
    එයාර්පොර්ට් වහලා බන් . එයාර්පොර්ට් හැටිය පැනනා ආයෙ නොයෙන්නම.
    මට ඒ විඩියො එක බැලුවහම් හිතුනෙ මෙ වගෙ මිනිහෙක්ට අපෙ රටෙ සැලකිල්ල මෙහෙමනම් අපි උඹලා කවුද ?
     
    • Like
    Reactions: Master malli

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,970
    10,573
    113
    ආශික්ලන්තෙ
    එයාර්පොර්ට් වහලා බන් . එයාර්පොර්ට් හැටිය පැනනා ආයෙ නොයෙන්නම.
    මට ඒ විඩියො එක බැලුවහම් හිතුනෙ මෙ වගෙ මිනිහෙක්ට අපෙ රටෙ සැලකිල්ල මෙහෙමනම් අපි උඹලා කවුද ?
    වැඩක් නෑ බන් කතා කරල...

    ඒ මනුස්සයා මාර කතාවක් කිව්වේ ..ලංකාවේ බහුතරයක් හිතන් ඉන්නේ ඔක්කොම දන්නව කියලා..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    ඕනේ කෙනෙක් තමංගෙ ඉස්කෝලේ, කැම්පස් එකේ, ගමේ, පවුලේ ඔය මෙකි නොකී කොහෙන්හරි යන්තං බැඳීමක් තියේ නං උන්ට අදිනව, ඕක මනුස්ස සොබාවෙ නැතුව රෝයල් එකේ වරදක් නෙවේ.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,509
    36,477
    113
    මැදමහනුවර
    මේ ලඟදි ඇන්ටි කෙනෙක් මගෙන් ගියපු ඉස්කෝලෙ මොකද්ද ඇහුවා. මං දැනගත්තා ඉස්කෝලෙ නමින් මාව මනින්න මේ එන්නේ කියලා. මම ඉස්කෝලේ තියන නගරෙ නම කියලා ෂේප්වුනා
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,819
    9,235
    113
    පාසැල් කල්ලිවාදය කියන අතිශය අප්‍රසන්න ළදරු හැසිරීමට තදින් විරුද්ධ උනත් මේ විවේචනය නම් ලොකු තේරුමක් තියෙන එකක් නෙමේ.

    දේශපාලනයෙදි රෝයලිස්ට්ල දක්වන හැසිරීම කෙසේ වෙතත් ලංකාවෙ ශාස්ත්‍රීයව ලොකු කාර්‍යභායරක් කරපු intellectuals ල නම් රෝයලිස්ට්ස් ල (සහ ඒකෙම බෞද්ධ පිටපත වෙන ආනන්දයෙ) කියන එක තමයි පේන්න තියෙන්නෙ.

    අර පොලිටිකල් ක්ලබ් එක ගැන කතාව නම් ඉතින් සාදාරණයි...එත් පසු යටත්විජිත යුගයෙ ඉඳලම මිනිස්සු කලේ රෝයල්-තෝමස් ඇරිස්ටොක්‍රැට්ස් ල්ට (සහ පසුව ආනන්දයෙ බෞද්ධ ප්‍රභූවරුන්ට) පුක දීගෙන හිටපු එකම නෙමේද. ඒ දීන ගතිම හිතේ කොණක තියාගෙන බෝයිස් ක්ලබ් එකට බැනල වැඩක් නෑ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,296
    168,348
    113
    එකමත් එක රටක
    රෝයල් එකේ උන් කැමති ඉතින් උන් රෝයල් එකේ කියලා කියන්න. ඒක ඕන එකෙක්ට තමන්ගේ ඉස්කෝලේ ගැන තියන දේ නේ බන්.
    රෝයල් එකේ සෑහෙන සෙට් එකක් දන්නවා . එකෙක් ඇර අනිත් ඔක්කොක්ම උන් අනිත් උන් වගේ සාමාන්‍ය විදියට හිතන උන් . එකෙක් හිටියා OL වලින් රෝයල් ගිය ඌ රෝයල් එකේ කල්චර් එකක් ගැන කියන්න ගිහින් එතන හිටපු රෝයල් උන්ගෙන්ම අහගත්තා දවසක්. ඉගෙන ගන්න උන්ට වඩා අම්මල තාත්තලට නම් පොඩි අප්සට් එකක් තියනවා මම දැකල තියනවා ගොඩක් ඔය ප්‍රසිද්ධ ඉස්කෝල වල.