..::[Rugby World Cup 2019]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,738
    6,166
    113
    🇨🇦🍁

    dLNIqIv.jpg

     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අවුරුදු 12 කලින් වර්ල්ඩ් කප් එක වගේ...... :rolleyes:

    ජොනී විල්කින්සන්, බ්‍රයන් හැබානා :love:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,738
    6,166
    113
    🇨🇦🍁
    අවුරුදු 12 කලින් වර්ල්ඩ් කප් එක වගේ...... :rolleyes:

    ජොනී විල්කින්සන්, බ්‍රයන් හැබානා :love:


    :yes::yes: විල්කින්සන් ගේ ඩ්‍රොප් කික් එක තාම මතකයි
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    2007 වර්ල්ඩ් කප් එකෙන් පස්සේ රග්බි ෆයිනල් ටුනමන්ට් එකේ ඩොකියුමේන්ට්‍රි එකක් ගියා.....ඒකෙ මට මතකයි පෙන්නුවා දකුණු අප්‍රිකාවේ ටීම් එකේ උන්ව අයිස් වතුර බැරල් වල ගිල්ලවන ට්‍රේනින් එකක්...
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,738
    6,166
    113
    🇨🇦🍁
    ඒ 2003 නේද ? අන්තිම මිනිත්තුවේ වගේ ගහන්නේ.....ඔසී එක්ක ගහපු ෆයිනල් එකේ නේද?

    :confused::confused::confused:


    ඔව් ඔව් බන් 2003 මට වැරදුනා :baffled::yes:
    ඔව් බන් ෆුල් ටයිම් එකට තප්පර 26 ක් තියෙද්දී ගහන්නේ :cool: