Sandaru Kalhara

Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    අඩෝ දැන් නම් මට ඇති වෙලා බන්. උදේ යනව හවස එනව. පට්ට විදියට කට්ට කනව. හැබැයි පාඩුවක් උනේ නෑ මම දැනට ඕක්කොම 83ක් වගේ හොයල තියෙනව. ඇත්තම කිව්වොත් ඊට වඩා හොයල තියෙනව ‍බයික් වලටයි, ත්‍රීවීලරේටයි තෙල්වලටම ලක්ෂ 5කට වඩා යන්න ඇති. :dull:

    මචංල සල්ලි හොයන්න පට්ට අමාරුවක් බන් තියෙන්නේ. ඒත් පාරට බැස්සම කොච්චර කාර්, suv නම් යනවද :dull: සමහර උන්ගේ ලඟ වාහන 4 ක් 5ක් තියෙනව. ඒවගේ මාලිගා වගේ ගෙවල්.

    කොහෙන්ද බන් මුන්ට මෙච්චර සල්ලි :frown::nerd:

    බලපන් අදකාලෙ 83න් මොනවද කරන්න පුලුවන් :dull::angry::angry: මගේ හීනයක් තියෙනවා super gl එකක් ගන්න. ඒකට 50කට වඩා යනව. තව ‍මටම කියල ගෙයක් හදාගන්නත් ඕන. ඒකටත් ඉඩමටත් එක්ක තව 80ක් වත් යයි. :no::no::no:

    අඩෝ මාර හෙම්බත් වීමක් බන්. එක වෙලාවකට ඔක්කොම දමල ගහන්න හිතෙනව බන්. :no::no::no:

    උබල උබලගේ ලයිෆ් එක ගැන සැටිස්ද මචංලා? කිරියේ ඉන්න කෝටිපතියොන්ගෙන් නම් නෙමේ ඇහුවේ උන්ටනම් ඉතින් මොකද.

    මට වෙලාවකට ඔක්කොම එනජි නැතිවනව වගේ බන්. :yes:;):confused:

    කොච්චර සල්ලි හෙව්වත් ඒවලින් කරන්න පුලුවන් දේවල් පොඩ්ඩයි:frown: එන්න එන්නම වටිනාකම අඩු වෙනව. මට ඉගෙන ගන්න බැරි උන නිසා. මම බැලුවේ ගානක් එෆ්ඩී දාල ඒකේ පොලියන් වත් ජීවිත‍ේ පටන් ගන්න. කුට්ටිය වියදම් කරන්නේ නැතිව. ඒත් ආච්චිට හාල්ගරන්න. එන්න එන්නම ඒකෙත් පොලිය අඩු වෙනව :angry::angry::angry:

    දුප්පත් කොල්ලෙක් අඩුම 28වත් වෙද්දී හොඳට ගෙයක් දොරක් හදාගෙන. හොඳ වාහනයක් දෙකක් අරන් ආතල් එකේ ජීවත් වෙන්න කොච්චර නම් කට්ටක් කන්න ඕනද.

    ඔය පොඩි ජොබ් කරන උන් ඕව කොහොම කරනවද මන්ද :dull:

    උබලට හොඳ ගානක් මාසෙට එන ජොබක් තියෙනව නම් මම නම් කියෙන්න‍ේ ඒක දාල බිස්නස් කරන්න එපා. ඒක කරගෙන ඉඳපන්. අපි හිතන සුරන්ගනා ලෝක නෙමේ. පට්ට තරඟයක්, අනාරක්ෂිත කම, ස්ට්‍ර්‍රෙස් , ලයිෆ් එක ගොඩක් අවුල්. අත්දැකීමෙන් කියන්නේ.

    පෝසත් වෙලා උපදින උන් නම් පට්ට වාසනාවන්තයි බන්. එක වෙලාවකට පට්ට තරහක් එනක උන් එක්ක. මේ ලෝකේ පට්ට අසාදාරනයි බන්. :angry::angry::angry:
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    sirawata ban.. matath me serama epawela inne dan
    mamath rata wate job interviews giya.. jobs deka thunakuth kala.. eth un denne 10,000tath adu salary ekak mulin.. :baffled:
    eken dawase wiyadamawath hoyaganna baha
    igana ganipuwath mokatada kiyala hithenawa tika dawasak giyata passe..:dull:

    dan nam mama monawath karanne naha ban interview gihin epawela dan gedaratama wela innawa.. sathayakwath athe naha awurudu 26ka kollek welath :oo:
     
    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0

    magema story eka :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    පෝසත් වෙලා ඉන්න මිනිස්සුත්; කට්ට කාලා තමා මල්ලි ඒ තැනට ඈවිත් තියෙන්නේ....... :yes:

    මහන්සි වෙලා වැඩ කරන තරමට ප්‍රථිපල තියෙයි.... ඔහොම යන්..... :D
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,330
    17,237
    113
    Auckland
    හොදම වැඩේ තමා නිල් බලකායට ජොයින් වෙන එක, දිවි හිමියෙන් කඩේ යන ගමන් උබට ඔය සබ් කොන්ට්‍රැක්ට් එකක් වගේ අල්ලගෙන ලොක්කන්ට කුට්ටියක් දිල ශේප් කරන් උබත් පොඩි ගානක් ගහන එක. :yes::yes::yes:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    හොදම වැඩේ තමා නිල් බලකායට ජොයින් වෙන එක, දිවි හිමියෙන් කඩේ යන ගමන් උබට ඔය සබ් කොන්ට්‍රැක්ට් එකක් වගේ අල්ලගෙන ලොක්කන්ට කුට්ටියක් දිල ශේප් කරන් උබත් පොඩි ගානක් ගහන එක. :yes::yes::yes:

    I second it
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    sirawata ban.. matath me serama epawela inne dan
    mamath rata wate job interviews giya.. jobs deka thunakuth kala.. eth un denne 10,000tath adu salary ekak mulin.. :baffled:
    eken dawase wiyadamawath hoyaganna baha
    igana ganipuwath mokatada kiyala hithenawa tika dawasak giyata passe..:dull:

    dan nam mama monawath karanne naha ban interview gihin epawela dan gedaratama wela innawa.. sathayakwath athe naha awurudu 26ka kollek welath :oo:

    අප්පට සිරි ගජ, උබට 26ක් වෙනවද :nerd: ඔය ගනන්වල ජොබ් කරල නම් ගොඩයන්න බෑ බන්. පොඩියට තමන්ගේම දෙයක් කරන්න බලන්න. වැඩි තරඟයක් නැති. මාකට් එක සැචුරේට් වෙලා නැති. එතකොට එච්චර අවුලක් නෑ. හැබැයි අම්බානෙක කට්ට කන්න වෙනව. උදව්වට අය ඉන්නව නම් එච්චර අවුලක් නෑ. මොනවහරි කරපන් බන්. උබ බඳි්න්නත් එපැයි. :baffled:

    83k kiwwe 83lak da ban?
    :rofl::rofl::rofl:

    :rofl:83000ක් බං ලක්ෂ 83ක් නම් මූ මේ ත්‍රෙඩ් එක දානවද?
    :rofl::P

    පෝසත් වෙලා ඉන්න මිනිස්සුත්; කට්ට කාලා තමා මල්ලි ඒ තැනට ඈවිත් තියෙන්නේ....... :yes:

    මහන්සි වෙලා වැඩ කරන තරමට ප්‍රථිපල තියෙයි.... ඔහොම යන්..... :D

    අනේ මංද අයිය. සල්ලි හෙව්වට කිසි සැටිස්ෆැක්ෂන් එකක් නෑ හිතේ. හිතේ තිබුන දේවල් කරන්න ගියොත් හොයපුවයින් 3න්කාලක්ම ඒවට යනව. දැන් තමයි බන් සල්ලි වල වටිනාකම තේරෙන්නේ. රුපියල් දාහක් බොරු වැඩවලට වියදම් කරන්න හිතෙන්නෑ :nerd::no:

    තාත්තල කන කට්ටක දැන් තමයි තේරෙන්නෙ:yes:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    • Dukkha-dukkha (dukkha as ordinary suffering) - the obvious physical and mental suffering associated with birth, growing old, illness and dying.
    • Vipariṇāma-dukkha (dukkha as produced by change) - the anxiety or stress of trying to hold onto things that are constantly changing.
    • Saṃkhāra-dukkha (dukkha of conditioned states) - a basic unsatisfactoriness pervading all forms of existence, because all forms of life are changing, impermanent and without any inner core or substance. On this level, the term indicates a lack of satisfaction, a sense that things never measure up to our expectations or standards.
    :(:(
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    හොදම වැඩේ තමා නිල් බලකායට ජොයින් වෙන එක, දිවි හිමියෙන් කඩේ යන ගමන් උබට ඔය සබ් කොන්ට්‍රැක්ට් එකක් වගේ අල්ලගෙන ලොක්කන්ට කුට්ටියක් දිල ශේප් කරන් උබත් පොඩි ගානක් ගහන එක. :yes::yes::yes:

    දේෂපාලන සම්බන්ද කම් නෑ බන් අපිට :no: ඒත් පාරවල් වලට අල්ලන සිමෙන්ති ගල් ගහන සීන් එකක් සමහර විට සෙට් වෙයි. ‍හැබැයි අතරමැදියෙක් විදියට. අපිට ඩිරෙක්ට් කන්ටැක්ට් නෑ :no:
     
    simonAppu

    Junior member
  • Sep 9, 2014
    57
    42
    18
    Braavos

    බලපන් අදකාලෙ 83න් මොනවද කරන්න පුලුවන් :dull::angry::angry: මගේ හීනයක් තියෙනවා super gl එකක් ගන්න. ඒකට 50කට වඩා යනව. තව ‍මටම කියල ගෙයක් හදාගන්නත් ඕන. ඒකටත් ඉඩමටත් එක්ක තව 80ක් වත් යයි. :no::no::no:

    දුප්පත් කොල්ලෙක් අඩුම 28වත් වෙද්දී හොඳට ගෙයක් දොරක් හදාගෙන. හොඳ වාහනයක් දෙකක් අරන් ආතල් එකේ ජීවත් වෙන්න කොච්චර නම් කට්ටක් කන්න ඕනද.

    උබ මේ විහිලුවක්ද බන් කරන්නේ :confused:, ඇයි දෙයියනේ ලක්ෂ 83 ඉතුරුකරානම් මෙහෙම කතාකරන්නේ. ලක්ෂ 83 ඉතිරිකරන්න රට ගිහින් හම්බ කලත් ලේසි නැහැනේ!, උබ ලංකාවේද ඉන්නේ. දුප්පත් කොල්ලෙක් අඩුම 28වත් වාහනයක් දෙකක් ගෙයක් දොරක් කෙසේවෙතත් ලංකාවේ දැන් යන විදියට පවුලක් වෙලා හොදට කාලා බීලා කාලා ඉන්න එකත් ලේසි නැහැනේ.
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    • Dukkha-dukkha (dukkha as ordinary suffering) - the obvious physical and mental suffering associated with birth, growing old, illness and dying.
    • Vipariṇāma-dukkha (dukkha as produced by change) - the anxiety or stress of trying to hold onto things that are constantly changing.
    • Saṃkhāra-dukkha (dukkha of conditioned states) - a basic unsatisfactoriness pervading all forms of existence, because all forms of life are changing, impermanent and without any inner core or substance. On this level, the term indicates a lack of satisfaction, a sense that things never measure up to our expectations or standards.
    :(:(

    මටත් හීන තියෙනව බන්. මට හැමදාම බයික් , වීල් පදින්න ඕන නෑ. :P ඒකයි බන් මැරෙන්නේ. ඒත් පට්ට අමාරුය සල්ලි හොයන්න. වියදම්නම් කරන්න පුුලුවන් සුරුස් ගාල. :angry:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    දුප්පත් කොල්ලෙක් අඩුම 28වත් වෙද්දී හොඳට ගෙයක් දොරක් හදාගෙන. හොඳ වාහනයක් දෙකක් අරන් ආතල් එකේ ජීවත් වෙන්න කොච්චර නම් කට්ටක් කන්න ඕනද.

    uba magulak katha karanawa gewal tiya marry karala kala adala lamayaek hadanna puluwanda kiyala man kalpana karanne...hambena salary eka mage expenses yanthamin cover wenne.
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    උබ මේ විහිලුවක්ද බන් කරන්නේ :confused:, ඇයි දෙයියනේ ලක්ෂ 83 ඉතුරුකරානම් මෙහෙම කතාකරන්නේ. ලක්ෂ 83 ඉතිරිකරන්න රට ගිහින් හම්බ කලත් ලේසි නැහැනේ!, උබ ලංකාවේද ඉන්නේ. දුප්පත් කොල්ලෙක් අඩුම 28වත් වාහනයක් දෙකක් ගෙයක් දොරක් කෙසේවෙතත් ලංකාවේ දැන් යන විදියට පවුලක් වෙලා හොදට කාලා බීලා කාලා ඉන්න එකත් ලේසි නැහැනේ.

    උබට ලක්ෂ 83ක් කියන්නේ මහ ගානක්ද? :D:confused: එහෙනම් බන් උබට මනුස්සයෙක් වගේ ජීවත් වෙන්න ලැබෙන එකක් නෑ. :P

    මමයි, තාත්තයි, තව කොල්ලො දෙන්නෙකුයි පට්ට කට්ටක් කෑව. වැඩියම මම. ත්‍රීවීල එකේ පොලිසි ලඟ රෑට නවත්තන් කකුල් දෙකට තැනට නවන් නිදාගෙන ඇති. පන්සල්වල නිදා ගෙන ඇති. ඒව දන්නේ මම විතරයි.

    ගානක් හොයාගත්තත්. ලස්සන අඳින්නවත් හිිතෙන්නෑ බන්. පොඩි ජොබ් කරන උන් පවා කිට මරල ඉන්නේ. :dull:

    එහෙම තමයි බන් ඒ සමහර උන්ගේ හැටි බන්. උන්ට එදාවේල කන්න ලැබුනම ඇති. ඒත් මම ආසයි බන් තැනකට එන්න. අනිත් උන්ට විතරද හොඳ වාහන වල යන්න පුලුවන?

    ඒ මගේ කැමැත්ත බන්. ඒත් හරි හම්බ කරාට ඒ සල්ලි වලට කරන්න පුලුවන් දේවල් අඩුයි. ඒකයි අවුල. :yes: