samsung අලුත් ෆ්‍රිජ් වල සද්දෙ?

BankBoy22

Junior member
  • Sep 13, 2014
    49
    39
    18
    මචන්ලා පහුගිය සතියෙ samsung digital inverter ෆ්‍රිජ් එකක් ගත්තා ගෙදරට අලුතින්. අලුත් එකක් උනාට ඒකෙන් ටිකක් ලොකු Hummmm.. සද්දයක් එනවානේ බන් 30m ක් 40m ක් විතර එහාට ඇහෙන. උබලගෙත් අලුතින් ගත්ත samsung ෆ්‍රිජ් වල මෙහෙම සද්දයක් එනවද? නැත්තම් මේක නෝමල්ද? කියල හිතා ගන්න බැරුව confuse වෙලා ඉන්නෙ. Pls help...
     
    • Like
    Reactions: NRTG and sami_boy

    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    එච්චර නම් සද්දයක් එන්නේ නෑ . දිගටම එනවද. ඉන්වර්ටර් ෆ්‍රිජ් වල සද්දේ අඩුයි. දාපු ගමන් නම් ටිකක් සද්දේ ආව
     
    • Dislike
    Reactions: jcj

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    ලගට ගියාම නම් පොඩි කරන්ට් ම්ම්ම්ම්ම්ම්ම්ම සද්ද්යක් ඇහෙනවා.. 30- 40m දුරට නම් ඇහෙන්නේ නැහැ
     
    • Like
    Reactions: NRTG and BankBoy22

    BankBoy22

    Junior member
  • Sep 13, 2014
    49
    39
    18
    එච්චර නම් සද්දයක් එන්නේ නෑ . දිගටම එනවද. ඉන්වර්ටර් ෆ්‍රිජ් වල සද්දේ අඩුයි. දාපු ගමන් නම් ටිකක් සද්දේ ආව


    අද තමා ප්ලග් කරේ හැබැයි. සද්දෙ එන නිසා කේස් එකක්ද දන්නෙ නැ නෙ, ඒකයි අහලා බැලුවෙ. උබෙ එකේ පලවෙනි පාර දාද්දි ආවද?
     

    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    අද තමා ප්ලග් කරේ හැබැයි. සද්දෙ එන නිසා කේස් එකක්ද දන්නෙ නැ නෙ, ඒකයි අහලා බැලුවෙ. උබෙ එකේ පලවෙනි පාර දාද්දි ආවද?
    Ow. Dan enne na. 24 hours thibbada daanna kalin. Badu mokuth daanna epa hondata cool wenakan
     
    • Dislike
    • Like
    Reactions: jcj and sami_boy

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,501
    5,851
    113
    හෝම් ස්වීට් හෝම්
    මචං මීටර් තිහක් හතලිහක් ? උඹ ඕක ග්‍රවුන්ඩ් එකකද තියලා තියෙන්නේ නැත්තං ගෙදර ධර්මශාලාවක් වගේ තැනක්ද ?

    කොහොම උනත් ඕක ලෙඩක්, ඔච්චර සද්දයක් එන්න විදියක් නෑ
     
    • Like
    Reactions: navinnuwan

    BankBoy22

    Junior member
  • Sep 13, 2014
    49
    39
    18
    😳😳Inverter වල සද්දෙ අඩුයිනේ..

    ඒකනෙ බන්. මේ අලුත් ඒවයිත් මෝල වගේ සද්දෙ නම් වැඩක් නෑ නෙ මුන්ගෙ තාක්ශනේ. කෝකටත් මං technical support කතා කරල බලනවා.
     
    • Like
    Reactions: dxx and MKV

    MKV

    Active member
  • Aug 11, 2009
    105
    35
    28
    ඒකනෙ බන්. මේ අලුත් ඒවයිත් මෝල වගේ සද්දෙ නම් වැඩක් නෑ නෙ මුන්ගෙ තාක්ශනේ. කෝකටත් මං technical support කතා කරල බලනවා.
    I think this is good idea.