මචන්ලා පහුගිය සතියෙ samsung digital inverter ෆ්‍රිජ් එකක් ගත්තා ගෙදරට අලුතින්. අලුත් එකක් උනාට ඒකෙන් ටිකක් ලොකු Hummmm.. සද්දයක් එනවානේ බන් 30m ක් 40m ක් විතර එහාට ඇහෙන. උබලගෙත් අලුතින් ගත්ත samsung ෆ්‍රිජ් වල මෙහෙම සද්දයක් එනවද? නැත්තම් මේක නෝමල්ද? කියල හිතා ගන්න බැරුව confuse වෙලා ඉන්නෙ. Pls help...
