samsung අලුත් ෆ්‍රිජ් වල සද්දෙ?

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    Recover karanna ba. E kaale deepu email ekath dan recovery karanna ba. Phone number eka dan mage gawa na. Ithin aluth ekak haduwa

    ඵළ ඵළ අාපු ඵක හොඳයි👍..පරණ අය ගොඩක් දැන් ඵන්නෙ නෑ..මේක තමයි ඵහෙනම් හේතුව..:(
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    noise enne nah. oka water dispensing nathi eka neda? enm ehema noise ekak enne nah. wall eka ainata karanna epa.
     
    • Like
    Reactions: BankBoy22

    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    මගෙත් තියෙන්නෙ ඕකමයි මචං. දැන් අරං 2 months වගේ. ගොඩක් වෙලා OFF කරලා ආයේ දැම්මොත් නම් ටිකක් සද්දේ තියෙනව මොකද ඉක්මනට cool කරන්න try කරන නිසා. එහෙම නැත්නම් හරිම පොඩි සද්දයක් එන්නෙ
     
    • Like
    Reactions: BankBoy22

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,828
    3,854
    113
    Delaware
    මචං මීටර් තිහක් හතලිහක් ? උඹ ඕක ග්‍රවුන්ඩ් එකකද තියලා තියෙන්නේ නැත්තං ගෙදර ධර්මශාලාවක් වගේ තැනක්ද ?

    කොහොම උනත් ඕක ලෙඩක්, ඔච්චර සද්දයක් එන්න විදියක් නෑ
    සිරාවට එච්චර දුරට සද්දේ එනවා කියන්නේ අනිවා ලෙඩක් වෙන්ඩ ඕන, ඕක පුපුරන්ඩ කලින් උන්ට කෝල් කරලා කියපන්.
    යන්තම් නිකන් මෝටරයක් කැරකෙන වගේ සද්දයක් නම් එනවා,ඒත් දුරට ඇහෙන් නැ.
     
    • Like
    Reactions: BankBoy22

    Charles Carmichael

    Active member
  • Jul 9, 2013
    76
    105
    33
    Loku saddayak enawa nam check kara ganna... normally podi saddayak enawa fridge eka floor ekath ekka unbalance nam eka check kara ganna
    mamath Samsung inverter fridge ekak use karanne ehma sadda na
     
    • Like
    Reactions: BankBoy22

    janith.lakmina

    Active member
  • Feb 28, 2011
    325
    188
    43
    yatin rubber pad(carpet ekk wage) ekk typan,, structural hum ekk da dan na ne enne.. air borne hum ekk enawanm tech support kta karanda. compressor eke awulk...
     
    • Like
    Reactions: BankBoy22

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    Oya wage loku saddayak api gaththu whirlpool eketh awa. Unta kiwwahama awith wena ekak deela giya. Eke kisi saddayak na. (Singer)
     

    nadeera321

    Active member
  • Oct 21, 2016
    311
    55
    28
    apo maath aluthinma genath okama oya sadde awa,passe unta kiuwa,mehe eun awa check karanda.idian dial ekakuth awa barima thana.un aragenath giya.wadak une na.un kiyanne eka compressor eke normal sound ekak kiyla.a unata epa wenawa
     

    BankBoy22

    Junior member
  • Sep 13, 2014
    49
    39
    18
    ගත්ත අලුත නිසා ෆ්‍රිජ් එක ඇතුළ first time කූල්වෙලා stable වෙන්න තමයි හෝ ගාලා compressor මෝටරේ වැඩ කරල තියෙන්නෙ. මං නිකං කලබල වෙලා බන්. එක දිගට පැය 10ක් 12ක් සද්දෙ ඇවිත් නතර උනා. කවුද බන් දන්නෙ සද්දෙ කීයට නතර වේද කියල ඒකයි බය උනේ ෆ්‍රිජ් එකේ ප්‍රශ්නයක්ද කියලා හිතල 😁 . දැන් කිසි කේස් එකක් නෑ. ලගටම ගියාම චූටි සද්දයක් එනෝ. එච්චරයි. Anyway thanks elakiriyans for support 👍 👍
     
    • Like
    Reactions: TWishwadeepa