Samsung Galaxy J7 (2016) ෆෝන් එක හොදයිද??? දැනට පාවිච්චි කරන අය ඉන්නවද???
Dual-SIM, Dual Standby capability, microSIM
›5.5-inch Super AMOLED touchscreen of 720p resolution and 268ppi
›Exynos 7870 ; octa-core 1.6 GHz Cortex-A53; Mali-T830 GPU
›2GB of RAM, 16GB of inbuilt storage, microSD slot (up to 128GB)
›13MP main camera with f/1.9 lens, LED flash, 1080p@30fps video recording
›5MP front camera with LED flash, f/2.0 lens, 1080p@30fps video recording
›Android 6.0.1 Marshmallow with TouchWiz
›LTE Cat.4, Wi-Fi 802.11 b/g/n; Bluetooth v4.0; NFC, GPS, GLONASS, microUSB 2.0 port, USB host
›3,300mAh removable battery
›Plastic back, metal frame
250 EURO
මේ ගානට මේ දවස්වල තියෙන මීට වඩා හොද ෆෝන් එකක් කියපල්ලකෝ![]()
Asia/China model with 1080p display and 3 GB RAM

හිතුවටත් වඩා රිප්ලයි දාලා.



උන්ගෙන්ම ඔන්ලයින් ඔඩකරන්න කිව්ව පරණ ගානට ගෙදරටම එවන්න
