Samsung Galaxy J7 (2016) ෆෝන් එක හොදයිද???

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,136
    17,002
    113
    Samsung Galaxy J7 (2016) ෆෝන් එක හොදයිද??? දැනට පාවිච්චි කරන අය ඉන්නවද???

    Dual-SIM, Dual Standby capability, microSIM
    ›5.5-inch Super AMOLED touchscreen of 720p resolution and 268ppi
    ›Exynos 7870 ; octa-core 1.6 GHz Cortex-A53; Mali-T830 GPU
    ›2GB of RAM, 16GB of inbuilt storage, microSD slot (up to 128GB)
    ›13MP main camera with f/1.9 lens, LED flash, 1080p@30fps video recording
    ›5MP front camera with LED flash, f/2.0 lens, 1080p@30fps video recording
    ›Android 6.0.1 Marshmallow with TouchWiz
    ›LTE Cat.4, Wi-Fi 802.11 b/g/n; Bluetooth v4.0; NFC, GPS, GLONASS, microUSB 2.0 port, USB host
    ›3,300mAh removable battery
    ›Plastic back, metal frame

    250 EURO

    මේ ගානට මේ දවස්වල තියෙන මීට වඩා හොද ෆෝන් එකක් කියපල්ලකෝ :rolleyes:

    Asia/China model with 1080p display and 3 GB RAM:P
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    තැන්ක්ස් මචන්ලා ඔක්කොටම.:D හිතුවටත් වඩා රිප්ලයි දාලා.:cool::cool: නෙට් එකේ රිවිව්ස් බලල අන්තිමට උබලගෙන් ඇහුවේ.

    අසුස් එහෙම තියෙනවා අඩු ගානට හොද ස්පෙක්ස් එක්ක, ඒත් ඩිස්ප්ලේ අවුල් රිවිව්ස් වැඩිය හොද නෑ. හෙට දිහාට ගිහින් බලන්න ඕන.:rolleyes:



    ඔක්කොටම +7 සැලකුව මුන් දෙන්නට ඇරෙන්න :sorry:
    janakaparakkuwa & kasdbg
    You have given out too much Reputation in the last 24 hours, try again later.
     
    Last edited:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    කවුද කියන්නේ?එතකොට GPS තියෙන්නේ අල හිටවන්නද?:lol::lol:
    මොඩ කතා කියන්න එපා GPS එකෙන් කරන්නෙහ් ලොකෙශන් එක ගන්න එක විතරයි
    Compass එකෙන් තමා පෙන්නන්නෙහ් මොන පැත්තටද හැරිලා ඉන්නේ කියලා GPS එකෙන් හැරිලා ඉන්න පැත්ත පෙන්නන්නෙහ් නැහ් ....
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    ඔය ෆෝන් එක වරදක් නෑ මචං. පොඩි ගැටලුවකට තියෙන්නේ. නොටිෆිකේෂන් led, light sensor, ටච් බටන් වල බැක්ලයිට් නැති එක තමයි.
    ඔප්ටිමයිස් කරලා තියන්නෙ බැටරි ලයිෆ් එක ටිකක් හරි වැඩිකරන්න.:)
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දෙවැනිදා ගිහින් ගත්තා මචන්ලා. උබලගේ වගේ මහලොකු ෆෝන් එකක් නෙමෙයි. දවසේ වැඩ ටික කරගන්න ඉහටත් උඩින් ඇතී

    x0r23m.jpg
    k16ufk.jpg
    30dj79z.jpg

    1ig1w4.jpg


    PHONE 250€
    CASE 20€
    TEMPERED GLASS 13€
    16GB MICRO SD 13€
    TOTAL 296€
     
    Last edited:

    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    මොඩ කතා කියන්න එපා GPS එකෙන් කරන්නෙහ් ලොකෙශන් එක ගන්න එක විතරයි
    Compass එකෙන් තමා පෙන්නන්නෙහ් මොන පැත්තටද හැරිලා ඉන්නේ කියලා GPS එකෙන් හැරිලා ඉන්න පැත්ත පෙන්නන්නෙහ් නැහ් ....

    Uba Kiyana eka aththa.. But when u start moving.. GPS gives you true direction irrespective of compass Variations and Deviation