Samsung Galaxy J7 Gold ලංකාවෙම Stock ඉවරද ?

pulsedeal

Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    Samsung Galaxy J7 Gold ලංකාවෙම Stock ඉවරද ?

    සැම්සුන්ග් ගැලැක්සි J7 phone එකේ Gold කලර් එක ලංකාවේ කොහෙවත් ගන්න නැහැ...j7 ගෝල්ඩ් අලුත්ම පෝන් එක තියෙනවනම් විස්තර දාන්න....

    29fvzmu.jpg
    රුපියල් 30000කට දැනට වෙළෙඳපොළේ ගන්න තියෙන හොඳම Phone එක මේකද ?.
    සමහරු මේක 34ටත් විකුණනවා ඒත් කොළඹ සමහර තැන්වල 29500ට ගන්න පුලුවන්.

    huawei 4x and P8 lite එකට වඩා මේක හොඳ බව ගොඩක් අය කිවුවා ඒ විතරක් නෙවෙයි
    youtube එකේ තියෙන Comparison videos ගොඩක් බැලුවා ඒ අනුව J7 හොඳයි.

    පාවිච්චි කරපු අයගේ උපදේශයක් අවශ්‍යයි...
     
    Last edited:

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    මමත් සති 3කට විතර කලින් ගත්තා. පට්ට. huawei වලට වඩා නම් හොදයි. battery life එක නම් හොදටම හොදයි. ඔක්කොම කරල දවස් එකහමාරක් අනිවා තියාගන්න පුලුවන්. මාත් gold එකක් තමයි ගන්න හිතන් හිටියෙ. මන් යනකොටත් gold එක ඉවරයි. මන් black එක ගත්තේ.
    samsung වල gold color එක එච්චර හරි නෑ බන්. නිකන් කහ පාටයි වගේ. මන් ගත්තේ 31 කට. MC එකේ divine එකෙන් ගත්තේ.
     
    Thanks ban