Samsung Galaxy J7 Gold ලංකාවෙම Stock ඉවරද ?
සැම්සුන්ග් ගැලැක්සි J7 phone එකේ Gold කලර් එක ලංකාවේ කොහෙවත් ගන්න නැහැ...j7 ගෝල්ඩ් අලුත්ම පෝන් එක තියෙනවනම් විස්තර දාන්න....
රුපියල් 30000කට දැනට වෙළෙඳපොළේ ගන්න තියෙන හොඳම Phone එක මේකද ?.
සමහරු මේක 34ටත් විකුණනවා ඒත් කොළඹ සමහර තැන්වල 29500ට ගන්න පුලුවන්.
huawei 4x and P8 lite එකට වඩා මේක හොඳ බව ගොඩක් අය කිවුවා ඒ විතරක් නෙවෙයි
youtube එකේ තියෙන Comparison videos ගොඩක් බැලුවා ඒ අනුව J7 හොඳයි.
පාවිච්චි කරපු අයගේ උපදේශයක් අවශ්‍යයි...

Last edited: