Samsung S8 plus තියන අය එන්නෝ
ඔන්න මමත් S8 plus එකක් ගත්තා,
මේකයි අවුල,
තාම Tempered glass එකක්, Back Cover එකක් දැන්මේ නැහැ,
Display එකට කෙල උනොත් කියලා Full covered Tempered එකක් ගහන්න බැලුවේ,
ගහපු උන් කියපන්කො මොකක්ද හොද? අවුල් එහෙම නැති හොදට සෙට් වෙන එකක්,
තව බන් Tempered එක ගහලා Backcover එකක් දැන්මම එක ගැලවෙනවා කියන්නේ ඇත්තද?
දැනට හිතන් ඉන්නේ Nillkin tempered glass එක ගහන්න කියලා, එත් ලංකාවේ තාම ගන්න තැනක් සෙට් උනේ නැහැ බන්, දන්නා එකෙක් කියපන්කො මේක ගන්න තැනක්,
Tempered ප්රශ්න ආපු උන් Help කරපන්.
හැම එකම Test කර කර බලන්න බැහැ බන් ලංකාවෙන් අරන්,
ඊයේ MC / Liberty එකේ බැලුවා,
එකෙක් කියනවා rs.4800
තව එකෙක් කියනවා Rs 6000 ක් ලු .
ඒකම Ebay එකේ තියනවා බන් Rs. 1600ක් වෙන්නේ, මුන් ඒක විකුනන්නේ තුන්ගුණයක් විතර Profit තියන් බන්.
Techmart එකේ තිබ්බා Nilkin එක (rs.3900). උන්ගේ Stock නැහැලු බන්
මට Ebay එකෙන් අරන් එනකන් බලන් ඉන්න බැරි නිසා ඉක්මනට ගන්න බැලුවේ ලංකාවෙන්, දන්නා උන් කියපන් හොද එකක් ගන්න තැනක්,
jaya....