Samsung S8 plus තියන අය එන්නෝ

captain shan

Active member
  • Aug 12, 2015
    453
    54
    28
    colombo
    Samsung S8 plus තියන අය එන්නෝ

    samsung-galaxy-s8-plus-unboxing-zubehoer-1lgb.jpg

    ඔන්න මමත් S8 plus එකක් ගත්තා, :cool:
    මේකයි අවුල,

    තාම Tempered glass එකක්, Back Cover එකක් දැන්මේ නැහැ,
    Display එකට කෙල උනොත් කියලා Full covered Tempered එකක් ගහන්න බැලුවේ,
    ගහපු උන් කියපන්කො මොකක්ද හොද? අවුල් එහෙම නැති හොදට සෙට් වෙන එකක්,

    තව බන් Tempered එක ගහලා Backcover එකක් දැන්මම එක ගැලවෙනවා කියන්නේ ඇත්තද?

    දැනට හිතන් ඉන්නේ Nillkin tempered glass එක ගහන්න කියලා, එත් ලංකාවේ තාම ගන්න තැනක් සෙට් උනේ නැහැ බන්, දන්නා එකෙක් කියපන්කො මේක ගන්න තැනක්,
    Tempered ප්‍රශ්න ආපු උන් Help කරපන්.

    හැම එකම Test කර කර බලන්න බැහැ බන් ලංකාවෙන් අරන්,
    ඊයේ MC / Liberty එකේ බැලුවා,
    එකෙක් කියනවා rs.4800
    තව එකෙක් කියනවා Rs 6000 ක් ලු .
    ඒකම Ebay එකේ තියනවා බන් Rs. 1600ක් වෙන්නේ, මුන් ඒක විකුනන්නේ තුන්ගුණයක් විතර Profit තියන් බන්.
    Techmart එකේ තිබ්බා Nilkin එක (rs.3900). උන්ගේ Stock නැහැලු බන් :no:

    මට Ebay එකෙන් අරන් එනකන් බලන් ඉන්න බැරි නිසා ඉක්මනට ගන්න බැලුවේ ලංකාවෙන්, දන්නා උන් කියපන් හොද එකක් ගන්න තැනක්,

    jaya....
     
    • Like
    Reactions: Tharakadj

    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    I HAVE S8 PLUS TEMPERD GLASS FULL Rs.1500 each 3 unit available

    kalin S8 PLUS ekak use kale wadi pura ekka temped glass genawa phone eka change kala ithuru tika denawa 1500 gane oni nam kiyanna
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    mge ekatanm China walin gththa mn back covers 3k aya Lankawen ekak gththa.. full covered tempered gahuwama mge back covers 3k danna baha ekai danna puluwan eka e unata security pass (air port ehema) accepted nah full metal damage kranna puluwn nisa e nisa tempered eka galawala tiyenne back cover dala..

    Mehe ganan wadi LED wallet ekata kiyuwa 12k mta.. Spigen tiyanawa 6500 vtra idala Celltronics ehema
     

    DJ-AsAnka

    Well-known member
  • Aug 1, 2010
    2,044
    408
    83
    MetaVerse
    babiato.co
    4dIJMCdPSBm83Q8it3VGJw.png


    ZAGG-InvisibleShield-HD-Dry-Clear-Screen-Protector-for-Samsung-Galaxy-S8

    cover


    RkhPk7VhQ8eVdAEWZlJqjg.png

    Original CAFELE Ultra Thin Slim Cover TPU Case For Samsung Galaxy S8

    me deka man use kranne macn ebay eken gatte :rolleyes:
     

    captain shan

    Active member
  • Aug 12, 2015
    453
    54
    28
    colombo
    I HAVE S8 PLUS TEMPERD GLASS FULL Rs.1500 each 3 unit available

    kalin S8 PLUS ekak use kale wadi pura ekka temped glass genawa phone eka change kala ithuru tika denawa 1500 gane oni nam kiyanna

    Machan monawada thiyana tempered (brand)?
    mkuth aul ehema nadda apply kalama?
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    මම ඊයේ MC එකන් S8 එකක් ගත්තා ඒ එකක්ම teamplted එකක් ගැහුවා බන් එක font and back දෙකටම එන එකක් ඒ එක්කම backcover එකකුත් ගත්හා ඔච්චර ගණක් දීලා 4න් එක ගත්ත එකේ ඕවත් දා ගනින් බන් මොනවා හරි උනාම ඔයිට වඩා වියදම්ත කරන්න වෙයි එබේ එකෙනුත් Oder එකක් දැම්මා
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,968
    4,565
    113
    maat ganna inne oka thamai, habai badu looking fragile. e nisa man ebay eken order kerelama gannawa cover eka
     

    captain shan

    Active member
  • Aug 12, 2015
    453
    54
    28
    colombo
    මම ඊයේ MC එකන් S8 එකක් ගත්තා ඒ එකක්ම teamplted එකක් ගැහුවා බන් එක font and back දෙකටම එන එකක් ඒ එක්කම backcover එකකුත් ගත්හා ඔච්චර ගණක් දීලා 4න් එක ගත්ත එකේ ඕවත් දා ගනින් බන් මොනවා හරි උනාම ඔයිට වඩා වියදම්ත කරන්න වෙයි එබේ එකෙනුත් Oder එකක් දැම්මා
    Machan front full covered tempered glass and back tempered glass dekama tybbada bn?
    Mokakda shop eka kyapanko MC eke?