.:samuganna awasarai:.

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මමත් එහෙමයි , අනික් උන්ගෙ comment කියවල තමයි reply කරන්නේ

    …පුසා ආපු ගමන් comment

    බියර් එකක් කල හදියක්

    paw ban pussa
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,055
    4,761
    113
    -In Darkness-

    images
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    නිවේදනයයි, අපි හැමටම ලින් කැපීමෙ සූරයෙක් වන​, සැකර කටක් හිමි, වචන හරබයෙහි අති ශූර විශාරද පූස අප්‍රෙල් පලවැනි දින මෝඩයන් ගේ දිනයේ රජ මෝඩයෙකට ඇදගත් බව දැන් නොරහසකි,:yes: මේ පෝස්ට් එක රිමූ කරන්නට පෙර කෝට් කරගත් ප්‍රසද් සහ ඉබ්බට මුලු එලකිරි සමාජය වෙනුවෙන්ම ක්‍රුතඤතාව දක්වමු. කරකියාගත ගත දෙයක් නොහී පූසා ස්කයිප් කරහා අප ඇමතු සොදුරු වදන් රිදීමේ බරපතල කම කියාපායි, මේ අවසතාව ලබා දුන් ටූලිට බෙහෙවින් ස්තූති.:cool:

    :love::love::love:

    Mata Dukai :(

     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    පූස්;14718388 said:
    කාටවත් මඩ නොගහන කාගේවත් හොඳ නම කතා නොකරන කාටත් අහිංසක විදියට සලකන මගෙ අහිංසක පිවිතුරු නිර්මල පවිත්‍ර මෘදු හිත රිදවල අනුකම්පා සහගත ප්‍රකාශයක් අරගෙන මට මඩ ගහපු එවුන්ට කවදා හෝ අද වගේ දවසක කාගේ හරි අමු ලණුවක් ගිල දා ලෝකයා ඉදිරිපිට අමු අමුවේ චාටර් වේවා රෙදි ගැලවේවා කුජීත වේවා....... ඕන් රීන් කට්ටු කට්ටු ස්වාහ.. පුහ් පුහ් පුහ් :angry::angry::angry:

    පුහ් පුහ් පුහ්......... :baffled::baffled::baffled:
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    පූස්;14718467 said:

    රෙඩ් ඇලට් කෑවෙ යකෝ :dull::dull:
    ඊයෙ SLT කෙල වෙලා තිබ්බෙ ත්‍රෙඩ් ලෝඩ් වෙන්නෙ නෑ ඒ අස්සෙන් සෙට් එකක් බැහැල මට මඩ ගහනවා. උන්ම මට කියනව අනිත් පැත්තෙන් තෝ ඉවරයි කියල. මට යක්ෂාවේශ වෙලා හිටියෙ. :dull::dull::oo: අනික ඊයෙ Easter Party. හවස 3 විතර ඉඳන් වෙච්ච දේවල් එච්චර මතකයක් නෑ :P මෙහෙම කරනවද කියහන්කො. ඔය මඩ ගහපු සෙට් එකේ පොලොස් කොට්ටෝරුවෙක් තමයි ත්‍රෙඩ් එකේ ලින්ක් එක දුන්නෙත්.


    :cool::cool::cool:
    :lol:
     
    Status
    Not open for further replies.