sasara kala kirila bn

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ashmi මචං උබනම් කිසිම හිතක් පපුවක් නැති එකෙක්බන්. මූ අවුල් ගියපු වෙලේ ත්‍රෙඩ් එකක් දැම්මම. ඒක කැත විදියට අනුබව කරන්න එපා බන්. උබ ගොඩක් ත්‍රෙඩ් වල ඔය වැඩේ කරනව මම දැකල තියෙනව.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අත්තම්මා කෙනෙක් ඉන්නවා කිව්වා වත්තේගම පැත්තේ. හෙට යනව උන්දව එක්ක එන්න. කොටහලු මගුලක්. චාරිත්‍ර හරියට එපැයි.

    ආහ් එහෙමද? ඔය වගේ හදන්න ටිකක් අමාරු කෑම ජාති හදන්න දන්න අය ගොඩක් අඩුයි..ලඟම කාගේ හරි දුවෙක්ගෙද මගුල් ගේ:)
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කඩ්ඩ බැරි එකා;21776127 said:
    ashmi මචං උබනම් කිසිම හිතක් පපුවක් නැති එකෙක්බන්. මූ අවුල් ගියපු වෙලේ ත්‍රෙඩ් එකක් දැම්මම. ඒක කැත විදියට අනුබව කරන්න එපා බන්. උබ ගොඩක් ත්‍රෙඩ් වල ඔය වැඩේ කරනව මම දැකල තියෙනව.
    එ මනුස්සයට බනින්න එපා බන්. මමයි පැනි වලලු හදන හැටි ඇහුවේ. සොරි.. :sorry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කඩ්ඩ බැරි එකා;21776127 said:
    ashmi මචං උබනම් කිසිම හිතක් පපුවක් නැති එකෙක්බන්. මූ අවුල් ගියපු වෙලේ ත්‍රෙඩ් එකක් දැම්මම. ඒක කැත විදියට අනුබව කරන්න එපා බන්. උබ ගොඩක් ත්‍රෙඩ් වල ඔය වැඩේ කරනව මම දැකල තියෙනව.

    Okay bro..sry..onna mama giya
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ආහ් එහෙමද? ඔය වගේ හදන්න ටිකක් අමාරු කෑම ජාති හදන්න දන්න අය ගොඩක් අඩුයි..ලඟම කාගේ හරි දුවෙක්ගෙද මගුල් ගේ:)
    ඔව්. අතීශය ලගම.
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...
    waha ganna thanak kiyahala

    Naththan vidawan nathuwa marenna karamayak kiyapal la

    ඉස්සරෝම උබට වෙලා තියෙන හදිය කියපන්,මැරෙන එක නම් ලේසි.ඉතුරු වෙලා ඉන්න උබේ අම්ම තාත්ත නංගිලා මල්ලිල අයියල අක්කල යාලුවෝ විදවන්න එපයි.අර්ත්මර්තකාමී වෙන්න එපා බන්.සමහර විට උබ ජෝක් එකක් කරනවා වෙන්න පුලුවන් එත් ඒකෙන් වෙන්නේ නරක අධර්ශයක්.:no::no:
     
    Last edited: