Whitewalkerta pm ekak Danna..100+ wada krama saha widi kiyala dei..habai ewa Ahala suicide karaganna hithana eka epa unata nan mata waga kiyanna ba

අහු උන වෙලාවේ අහන්න ඔනා. මේ හලො. පැණි වලලු හදන හැටි දන්නවද? පීඇම් එකක් දාලා හරි කියන්නකො.Whitewalkerta pm ekak Danna..100+ wada krama saha widi kiyala dei..habai ewa Ahala suicide karaganna hithana eka epa unata nan mata waga kiyanna ba

අහු උන වෙලාවේ අහන්න ඔනා. මේ හලො. පැණි වලලු හදන හැටි දන්නවද? පීඇම් එකක් දාලා හරි කියන්නකො.

මටත් ඔක තමා අවුල. දැන් ඉන්න කවුරුත් දන්නේ නැනේ.
අයියෝ දන්නෑනේ හදන්න..අම්මවත් දන්නෑලු පැණි වළලු හදන්න..(මහත්තයගෙ අම්මා හොඳේ)![]()
ඔව්වා ට්රයි කලා අනේ. සෙට් වෙන්නේ නැ. පැණි බොතල් එකහමාරක් ඉවර වෙනකන් හැදුවා ඒත් හරි ගියේ නැ.
Meka wadak weida?![]()
ඔව්වා ට්රයි කලා අනේ. සෙට් වෙන්නේ නැ. පැණි බොතල් එකහමාරක් ඉවර වෙනකන් හැදුවා ඒත් හරි ගියේ නැ.
අයියෝ එහෙමද..ඉතින් මොකෝ කරන්නේMeka wadak weida?![]()
ඔව්වා ට්රයි කලා අනේ. සෙට් වෙන්නේ නැ. පැණි බොතල් එකහමාරක් ඉවර වෙනකන් හැදුවා ඒත් හරි ගියේ නැ.

අයියෝ දන්නෑනේ හදන්න..අම්මවත් දන්නෑලු පැණි වළලු හදන්න..(මහත්තයගෙ අම්මා හොඳේ)![]()

අත්තම්මා කෙනෙක් ඉන්නවා කිව්වා වත්තේගම පැත්තේ. හෙට යනව උන්දව එක්ක එන්න. කොටහලු මගුලක්. චාරිත්ර හරියට එපැයි.අයියෝ එහෙමද..ඉතින් මොකෝ කරන්නේ