sasliit සහ බ්ලෙන්ඩරේ...

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    sasliit සහ බ්ලෙන්ඩරේ...

    මේක අපේ සස්ලිට් අයියට වෙච්ච සීන් එකක්..
    මෙහෙම දැම්මා කියල තරහ වෙන එකක් නෑ මන් හිතන්නෙ:rolleyes:

    .
    b0224.gif

    සස්ලිට් :- පැටියෝ ඔයා කොහෙද ඉන්නෙ?
    බිරිද :-මම ගෙදර ඉන්නෙ ඩාලිං.
    සස්ලිට් :-ඔයාට ෂුවර්ද ?:dull:
    බිරිද :-ඔව්.
    සස්ලිට් :-එහෙනම් බ්ලෙන්ඩර් එක on කරන්න .:oo:
    බිරිඳ :-OK (බ්ලෙන්ඩරය on කරයි )
    ඩ්රීරීරීරීරීරී.........
    සස්ලිට් :-OK ඩාලිං.. bye.
    :D
    අනිත් දවසෙ....

    සස්ලිට් :- ඔයා කොහෙද ඉන්නෙ?
    බිරිද :-මම ගෙදර ඉන්නෙ වස්තුවේ.
    සස්ලිට් :-එහෙනම් බ්ලෙන්ඩර් එක on කරන්න බලන්න.
    බිරිඳ :-හොදයි...(බ්ලෙන්ඩරය on කරයි )
    ඩ්රීරීරීරීරීරී.........:love:
    සස්ලිට් :-OK ඩාලිං.. bye.
    :D
    ඊලඟ දවසෙ
    සස්ලිට් කිසිදු දැන්වීමකින් තොර ව නිවසට පැමිණ පුතාගෙන් මෙසේ අසයි ..

    සස්ලිට් :- පුතා .. කෝ අම්මා ?? කුස්සියේද?:D
    පුතා :- නෑ තාත්තේ .. අම්මා උදේම බ්ලෙන්ඩර් එකත් අරන් කොහෙද ගියා .. තාම ආවෙ නෑ..:baffled:

    b0204.gif

     
    • Like
    Reactions: chanakamanjula

    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    DJU9 උඹ තවත් එකෙක්ව ලිඳේ දාන්නද හදන්නේ ? :P
    අර සචිත් කොලුවව දැම්ම වගේ :rofl: