sasliit සහ බ්ලෙන්ඩරේ...
මේක අපේ සස්ලිට් අයියට වෙච්ච සීන් එකක්..
මෙහෙම දැම්මා කියල තරහ වෙන එකක් නෑ මන් හිතන්නෙ
.
සස්ලිට් :- පැටියෝ ඔයා කොහෙද ඉන්නෙ?
බිරිද :-මම ගෙදර ඉන්නෙ ඩාලිං.
සස්ලිට් :-ඔයාට ෂුවර්ද ?
බිරිද :-ඔව්.
සස්ලිට් :-එහෙනම් බ්ලෙන්ඩර් එක on කරන්න .
බිරිඳ :-OK (බ්ලෙන්ඩරය on කරයි )
ඩ්රීරීරීරීරීරී.........
සස්ලිට් :-OK ඩාලිං.. bye.

අනිත් දවසෙ....
සස්ලිට් :- ඔයා කොහෙද ඉන්නෙ?
බිරිද :-මම ගෙදර ඉන්නෙ වස්තුවේ.
සස්ලිට් :-එහෙනම් බ්ලෙන්ඩර් එක on කරන්න බලන්න.
බිරිඳ :-හොදයි...(බ්ලෙන්ඩරය on කරයි )
ඩ්රීරීරීරීරීරී.........
සස්ලිට් :-OK ඩාලිං.. bye.

ඊලඟ දවසෙ සස්ලිට් කිසිදු දැන්වීමකින් තොර ව නිවසට පැමිණ පුතාගෙන් මෙසේ අසයි ..
සස්ලිට් :- පුතා .. කෝ අම්මා ?? කුස්සියේද?
පුතා :- නෑ තාත්තේ .. අම්මා උදේම බ්ලෙන්ඩර් එකත් අරන් කොහෙද ගියා .. තාම ආවෙ නෑ..