Scan World Consultants Pvt Ltd

Giant

Well-known member
  • Jan 24, 2016
    7,295
    8,831
    113
    මේකෙන් සර්විස් ගත්ත, රට ගිය, යන්න ඉන්න එව්වෝ ඉන්නවද? මේක බණ්ඩාරගම තියෙන්නේ. දන්න එව්වෝ බම්ප් එකක් දාපිය. ගොඩ වෙන්න හිතාන ඉන්නේ. ඒකයි ඇහුවේ
     
    • Like
    Reactions: Morbius

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,295
    8,831
    113
    Mokada une math balanna inne meka
    ලොකුවට අයිඩියා එකක් නෑ මචං
    මාත් එකයි හෙව්වේ
    මේක හැබැයි කාලයක් රන් වෙන ප්ලෙස් එකක්

    උඹ මොනවද දන්නේ මුන් ගැන
    දැනගත්තේ කොහොමද
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,401
    1,433
    113
    IN THE INTERNET
    ලොකුවට අයිඩියා එකක් නෑ මචං
    මාත් එකයි හෙව්වේ
    මේක හැබැයි කාලයක් රන් වෙන ප්ලෙස් එකක්

    උඹ මොනවද දන්නේ මුන් ගැන
    දැනගත්තේ කොහොමද
    FB eke dakke wena ekak thibbe na
     
    Morbius

    Well-known member
  • මේකෙන් සර්විස් ගත්ත, රට ගිය, යන්න ඉන්න එව්වෝ ඉන්නවද? මේක බණ්ඩාරගම තියෙන්නේ. දන්න එව්වෝ බම්ප් එකක් දාපිය. ගොඩ වෙන්න හිතාන ඉන්නේ. ඒකයි ඇහුවේ
    ලබන සතියේ යන කෙනෙක් ඉන්නවා. තව ගිය අය ඉන්නවා. ඕකේ ගයාන් කියලා ඩයල් එකක් නේද කන්සල්ට් කරන්නේ.ඕකෙන් ෆින්ලඩ් ගියපු උන් ඉන්නවා.
    දන්න තරමින් සර්විස් එක හොදයි.මම හිතවත්ම අක්කා කෙනෙක් ලබන සතියේ ෆින්ලන්ඩ් යනවා.එයා තමා මට ඕක රෙකමන්ඩ් කරේ.ඕකෙන් ගිය වෙනත් අයවත් එයා සම්බන්ධ කරන් තිබ්බා ඕකට යන්න කලින්.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,295
    8,831
    113
    ලබන සතියේ යන කෙනෙක් ඉන්නවා. තව ගිය අය ඉන්නවා. ඕකේ ගයාන් කියලා ඩයල් එකක් නේද කන්සල්ට් කරන්නේ.ඕකෙන් ෆින්ලඩ් ගියපු උන් ඉන්නවා.
    දන්න තරමින් සර්විස් එක හොදයි.මම හිතවත්ම අක්කා කෙනෙක් ලබන සතියේ ෆින්ලන්ඩ් යනවා.එයා තමා මට ඕක රෙකමන්ඩ් කරේ.ඕකෙන් ගිය වෙනත් අයවත් එයා සම්බන්ධ කරන් තිබ්බා ඕකට යන්න කලින්.
    මචං එහෙනම් සිරා ප්ලෙස් එකක් වගේ නේද
    උන්ගේ ගණනුත් රිසනබල්
    ඒ ඉන්න උන් දෙන්නා සෙට් නෑ වගේ හිතුන නිසා අහන්න හිතුනේ
    හැබැයි හොඳ හිස්ට්‍රි එකක් නම් තියෙනවා තමයි
     
    • Like
    Reactions: Morbius

    Morbius

    Well-known member
  • මචං එහෙනම් සිරා ප්ලෙස් එකක් වගේ නේද
    උන්ගේ ගණනුත් රිසනබල්
    ඒ ඉන්න උන් දෙන්නා සෙට් නෑ වගේ හිතුන නිසා අහන්න හිතුනේ
    හැබැයි හොඳ හිස්ට්‍රි එකක් නම් තියෙනවා තමයි
    මේ පාර ෆින්ලන්ඩ් ඇප්ලයි කරනවා නම් උන් 4.50ක් ගන්න කතාවක් කිව්වා. ගිය අවුරුද්දේ 3.50යි. මම කියපු කෙනා මේ සතියේ යනවා.එයා දැන් සතියකට කලින් ඉන්දියා ගිහින් එහෙ වැඩ ටිකත් ඉවර කරගෙන තිබ්බා. උන්ට කෝල් එකක් දාලා බලන්න. සැප්තැම්බර් ඉන්ටේක් එකට දැන් දාන්න පුලුවන්.
     
    • Love
    Reactions: Giant

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,726
    1,480
    113
    Machan mun lagata yannepa. Munge ewun elakiriyeth innawa. Apiwa mara andillak andala goda awe yanthan. Reputed agency ehekata palayan rata yanna oane nam. Mungen ekko atharin pathara yana ekek athi naththan mun boruwata danne. Kamba horu mun. Meke dan ofz eka thiyenne ruwan kiyala ekekge wife pvt medical center ehekada koheda? Issara thibbe maharagama.
     
    • Wow

    අඩේ එහෙමත් සීන් එක්කද
    උඹ මුන්ගෙන් රට යන්න ට්‍රයි කලාද බන්
    සල්ලි අරන් මාරු ද
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,620
    113
    මේකෙන් සර්විස් ගත්ත, රට ගිය, යන්න ඉන්න එව්වෝ ඉන්නවද? මේක බණ්ඩාරගම තියෙන්නේ. දන්න එව්වෝ බම්ප් එකක් දාපිය. ගොඩ වෙන්න හිතාන ඉන්නේ. ඒකයි ඇහුවේ
    Inbox
     
    • Love
    Reactions: Giant

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,726
    1,480
    113
    අඩේ එහෙමත් සීන් එක්කද
    උඹ මුන්ගෙන් රට යන්න ට්‍රයි කලාද බන්
    සල්ලි අරන් මාරු ද
    Ow try kala. Eken awuruddakata wada kale nathi wuna. Salli nam 3/4k gaththa. Refusal ekak waduna. Document hadewwa boruwata adala ewa nohada aewata ambanata salli giya.