මචන්ලා Scienter කියල IT company එකක .Net Software Engineer vacancy එකක් තියෙනවා.
Place එක හොදද? හොද salary එකකට යන්න පුලුවන් වෙයිද?
හොද නම් විතරක් apply කරනවා![]()
මචන්, සයන්ටර් එක හොඳ කොම්පැනියක්. මම ඕකෙ ඩිරෙක්ටර් කෙනෙක්ව දන්නවා. රජීව් කියලා. හොඳ මනුස්සයා. වැඩ දන්නවානම්, මහන්සිවෙලා වැඩ කරනවානම්, හොඳ තැනක්....

මචන්, සයන්ටර් එක හොඳ කොම්පැනියක්. මම ඕකෙ ඩිරෙක්ටර් කෙනෙක්ව දන්නවා. රජීව් කියලා. හොඳ මනුස්සයා. වැඩ දන්නවානම්, මහන්සිවෙලා වැඩ කරනවානම්, හොඳ තැනක්....

mama danna yaluwek wada kara...... u nam kiwwe patta place eka kiyala.....