Scienter IT Company එක කොහොමද?

rhn123

Well-known member
  • Jul 20, 2012
    759
    37
    48
    මචන්ලා Scienter කියල IT company එකක .Net Software Engineer vacancy එකක් තියෙනවා :rolleyes:.
    Place එක හොදද? හොද salary එකකට යන්න පුලුවන් වෙයිද?
    හොද නම් විතරක් apply කරනවා :confused::confused::confused:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මචන්ලා Scienter කියල IT company එකක .Net Software Engineer vacancy එකක් තියෙනවා :rolleyes:.
    Place එක හොදද? හොද salary එකකට යන්න පුලුවන් වෙයිද?
    හොද නම් විතරක් apply කරනවා :confused::confused::confused:

    මචන්, සයන්ටර් එක හොඳ කොම්පැනියක්. මම ඕකෙ ඩිරෙක්ටර් කෙනෙක්ව දන්නවා. රජීව් කියලා. හොඳ මනුස්සයා. වැඩ දන්නවානම්, මහන්සිවෙලා වැඩ කරනවානම්, හොඳ තැනක්....
     
    • Like
    Reactions: rhn123

    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    මචන්, සයන්ටර් එක හොඳ කොම්පැනියක්. මම ඕකෙ ඩිරෙක්ටර් කෙනෙක්ව දන්නවා. රජීව් කියලා. හොඳ මනුස්සයා. වැඩ දන්නවානම්, මහන්සිවෙලා වැඩ කරනවානම්, හොඳ තැනක්....

    :yes::yes::yes:
     
    rhn123

    Well-known member
  • Jul 20, 2012
    759
    37
    48
    මචන්, සයන්ටර් එක හොඳ කොම්පැනියක්. මම ඕකෙ ඩිරෙක්ටර් කෙනෙක්ව දන්නවා. රජීව් කියලා. හොඳ මනුස්සයා. වැඩ දන්නවානම්, මහන්සිවෙලා වැඩ කරනවානම්, හොඳ තැනක්....

    ආහ්හ් එහෙමද ස්තුතී මචන්. හොද salary එකකට යන්න පුලුවන් වෙයිද? :D