Screen Recording Tool help

HemJ

Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    මම මම දන්නා දේවල් දාල පොඩි යු-ටියුබ් චැනල් එකක් පටන් ගන්න කියලා බ්‍රෝ.. දැනට ටියුටෝරියල්ස් හදන අය ස්ක්‍රීන් රෙකොර්ඩ් කරලා තියෙනවා ..එයාලගේ මුනත් එක පැත්තකින් දාල සහ ක්ලික් කරනකොට එතන හයිලයිට් වෙන විදියට එහෙම දාලා ....එතකොට වැඩ කරන තැන සූම් එහෙම කරලා... මොනවද බ්‍රෝ එහෙම කරන්න පුළුවන් සොෆ්ට්වෙයාර් ... (මම වින්ඩෝස් පාවිච්චි කරන්නේ ....):nerd: