sedo reference number help..

thrindo

Active member
  • May 18, 2022
    345
    248
    43
    sedo payment එක ප්‍රමාද නිසා බෑන්ක් එකට කතා කරාම, ‍payment reference number එක ඉල්ලනව. ඒක කොහොමද හොයා ගන්නෙ? invoice එකෙත් නැහැ, ඊමේල් වලත් නැහැනෙ. invoice එකේ තියෙන tax id එක නෙමේ නේද?
     
    • Like
    Reactions: kinkon

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,813
    561
    113
    Hole
    මොන ප්ලැට්ෆෝම් වලද සෙල් කරන්නෙ? ඒවල reference number එක invoice එකේ තියෙනවද?
    mama dan tama.. bank ganne naa.. BTC walin ganne .reference ekak thyenawa..oya sedo eken illaganna mail ekak dala
     
    • Love
    Reactions: thrindo

    thrindo

    Active member
  • May 18, 2022
    345
    248
    43
    mama dan tama.. bank ganne naa.. BTC walin ganne .reference ekak thyenawa..oya sedo eken illaganna mail ekak dala
    Dan account එකක් හදා ගන්න ඕනෙ එහෙනම්.

    මේකෙ sedo එකට 20% කැපිල දවස් ගණන් පරක්කු වෙලා ඩොලර් රේට් එකත් අඩු වෙලා හෙන කරදරයක්
     
    • Like
    Reactions: patiencefox

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,813
    561
    113
    Hole
    Dan account එකක් හදා ගන්න ඕනෙ එහෙනම්.

    මේකෙ sedo එකට 20% කැපිල දවස් ගණන් පරක්කු වෙලා ඩොලර් රේට් එකත් අඩු වෙලා හෙන කරදරයක්
    commision eke gannawa..khamda a brokerge nameservers dala nathuwa wena distributed paltfrom ekakin sale eka awoth wadi