SEEDBOX Help...!!! උදව්වක් දෙමුද???

JHHA

Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    SEEDBOX Help...!!! උදව්වක් දෙමුද???

    සහෝදරවරුනි මට freeseedbox එකක් හොයා ගන්න පුළුවන් කොහෙන්ද??? :confused::confused::confused:
    1 GB , 24 hrs වලට උනත් ඇති...!!! :sorry::sorry::sorry:
    IT මහත්තුරු ටිකක් සප් එකක් දෙනවද???
    :eek::eek::eek:
    PM එකක් හරි දාන්න...!!! :):):)

    නැත්නම් බම්පුවක් හරි දෙන්නකෝ...!!! :(:(:(

     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    මොන seed box එකක් ද :eek: torrent වලටද :eek:
    මමත් හොයල බැලුවා ඒත් free seed box එකක්... :baffled:
    ඒත් හොයා ගන්න නම් බැරි උනා... :no:
     

    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    මොන seed box එකක් ද :eek: torrent වලටද :eek:
    මමත් හොයල බැලුවා ඒත් free seed box එකක්... :baffled:
    ඒත් හොයා ගන්න නම් බැරි උනා... :no:


    ඔව්! ටොරෙන්ට් වලට තමයි...!!!
    නැත්නම් ප්‍රයිවට් ට්‍රැකර් සයිට් වලින් අපට මුකුත් බාන්න බැහැනේ...!!! (ක්‍රමයක් දන්නවනම් කියල දෙන්නෝ!)
    Mobitel Broad Band අයියෝ සල්ලි...!!!
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    ඔව්! ටොරෙන්ට් වලට තමයි...!!!
    නැත්නම් ප්‍රයිවට් ට්‍රැකර් සයිට් වලින් අපට මුකුත් බාන්න බැහැනේ...!!! (ක්‍රමයක් දන්නවනම් කියල දෙන්නෝ!)
    Mobitel Broad Band අයියෝ සල්ලි...!!!

    ඒකට seedbox එකක්ම ඕන නැ..:no: ඔයා online ඉන්න වෙලාවට torrent වලට seed වෙන්න දෙන්න.... :yes:
    mobitel broad band වල upload වෙනවට ලිමිට් කරල නැනේ...:) එනිසා නිකම්ම seed වෙන්න දෙන්න....... :)