Selecting a AC

SubZer0

Junior member
  • Aug 1, 2012
    34
    11
    8
    මගේ bedroom එක AC කරන්න කියලා බැලුවේ. රූම් එක අඩි 14 යි 16 size. 18000 BTU ඇති. ඉතිං දැන් තත්වය අනුව මොකද්ද යන්න හොඳ.

    Damro/INNOVEX
    Panasonic from damro
    Panasonic from softlogic
    LG from Abans
    SINGER

    PRICE, AFTER SALES SERVICE කොහෙන් ගත්තොත් හොඳද..?
     

    taxacco83

    Well-known member
  • Oct 3, 2018
    961
    128
    63
    panasonic from Damro

    *good after sales service
    *installment payment schemes

    Abans after sales service nam patta charter
     

    kamalboost

    Well-known member
  • Jan 31, 2019
    605
    422
    63
    Panasonic from Damro. Make sure to buy an inverter one.
    Considering your room dimensions,13000 might also be enough.
     

    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    eka digata ac eka dala thiyanne naththan invertor type ekak ganna eka padui kiyalath kiyanawa. eka aththada? dawasakata paya 8k wage dala thiyanawanam
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    eka digata ac eka dala thiyanne naththan invertor type ekak ganna eka padui kiyalath kiyanawa. eka aththada? dawasakata paya 8k wage dala thiyanawanam
    දවසකට පැය 8ක් එක දිගට දාල තියනව නම් ඉන්වර්ටර් එකකට යන්න
     

    taxacco83

    Well-known member
  • Oct 3, 2018
    961
    128
    63
    ehema prashnayak na

    mage tiyenne inverter ekak

    dawal dawase use wenne na

    rata dnawa eli wenakanma temparuture balance karala
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    eeta adu unoth inverter ekakata yana eken therumak nadda?
    එහෙම සීන් එකක් තියෙනව හරියටම දන්නෙ නෑ.
    කොහොමහරි ඉන්වර්ටර් එකේ ඔන් කරපු ගමන් කරන්ට් එක වැඩියෙන් යනව ටිකක් වෙලා දුවද්දි ගොඩක් අඩුවෙන් යන්නෙ. ඔන් ඔෆ් කර කර දාන කෙනෙකුට ගොඩක් පාඩුයි.
    ඔතැන පාඩුයි කියන්නෙ ඒ.සී එකට යන අනිත් කොස්ට් එකත් එක්ක වෙන්න ඇති බං. ඇයි ඒ.සී එකත් ගොඩක් ගණං නේහ්
     

    kamalboost

    Well-known member
  • Jan 31, 2019
    605
    422
    63
    Below is the consumption for Panasonic 13000 btu inverter AC.
    For the first hour 1KW
    For every additional hour 200W.

    That is if we turn it on for 5 hours, it consumes 2 KW (2 units)


    එහෙම සීන් එකක් තියෙනව හරියටම දන්නෙ නෑ.
    කොහොමහරි ඉන්වර්ටර් එකේ ඔන් කරපු ගමන් කරන්ට් එක වැඩියෙන් යනව ටිකක් වෙලා දුවද්දි ගොඩක් අඩුවෙන් යන්නෙ. ඔන් ඔෆ් කර කර දාන කෙනෙකුට ගොඩක් පාඩුයි.
    ඔතැන පාඩුයි කියන්නෙ ඒ.සී එකට යන අනිත් කොස්ට් එකත් එක්ක වෙන්න ඇති බං. ඇයි ඒ.සී එකත් ගොඩක් ගණං නේහ්
     
    • Like
    Reactions: sithija.h

    dhananjaya1985

    Active member
  • Jun 18, 2016
    245
    147
    43
    Colombo, Sri Lanka
    ශ්‍රී ලංකාවේ AC brands ගොඩක් තිබ්බට ගොඩක් AC Assemble කරන්නේ ඉන්දියාවේ සහ චිනේ Factory කීපයක විතරයි.

    උදාහරණ :

    Brand : MIDEA චීනයේ සහ ඉන්දියාවේ Assembly plant තියනවා...

    Singer / Innovex / Midea / Toshiba / Carrier / York

    Barnd : Chigo චීනය


    Chigo / Fujiaire / Frostaire / Fujpure

    Brand : Panasonic ඉන්දියා

    Panasonic ( Softlogic & Damro )


    Barnd : Gree චීනය

    Gree ( George Stuart / Abans / Usama Engineeering )

    Brand : Daikin ඉන්දියා

    Daikin ( Civimech/ Cool tech / EliteRadio / Idac)


    Brand
    : LG ඉන්දියා

    LG ( Abans ) දැන් කොරියන් AC නෑ

    ලංකාවට එන AC වල ශ්‍රේණි තියනවා ....

    High End Product : Mitsubishi

    Middle End Product : Midea / Chigo / Gree / Daikin / LG

    Low End Product : Voltas / General

    AC එකක් මිලදී ගනිද්දී Brand එක විතරක් නෙමෙයි Spare Part Availability එකත් බලන්න ඕනේ.. ගොඩක් අය AC ගෙන්නුවට Spare Part ගෙන්නනවා අඩුයි....After sale service එකට වඩා එක වැදගත්....ලක්සේ පන්නලා AC අරන් අදාළ Spare Part නැතුව පස්සේ බකන්නිලාගෙන ඉන්න වෙන්නේ...

    AC එකෙක් ගනිද්දී Middle End Product එකක් ගන්න...Midea brand එක හොදයි.....

    R32 ගැස් තියන Non-inverter ගන්නා ....
     
    Last edited:

    sudill12

    Junior member
  • Oct 8, 2008
    50
    53
    18
    Damro/INNOVEX
    Panasonic from damro
    Panasonic from softlogic
    LG from Abans
    SINGER

    Damro,Innovex,Singer,Sisil okkoma ekai. Ekama board eka ekama compressor eka ban. BTU gana anuwa board ekai compressor ekai wenas wenawa. Housing eka witharai wenas. Oya brand walin gannawanam gaana aduma inverter ekak ganin. Mama gatta Singer 12K BTU inverter ekak. 102000 parana stock eka. Aluth eka tikak ganan

    Panasonic ekai LG ekai nam wenas machan. Salli thiyenawanam Panasonic ekak ganin. LG nam tikak leda enawa.

    Ara udin kiyapu brands wala okkoma kali Chaina. Board ehema common tikak. ganath adui. Remote eka pawa ekai ban. Name eka wenas.

    Oya kiyana tharan service ekak ekekwath denne na. Normal service ekak ubatama karaganna puluwan ban.
     

    Anush

    Junior member
  • Jan 21, 2007
    494
    14
    18
    34
    මම ගත්ත සිංගර් 12000BTU Inverter එකක්. 102000
    රෑ 9 වගේ ඉදන් උදේ 7.00 වෙනකන් දාල තියෙන්න‍ෙ.
    26, 27 වගේ ECO Mode දාල මාසෙට 40 units වගේ තමයි යන්නෙ.
    කාමරය 16*12

    මේකක් දාල තමයි බැලුවේ.
     

    Attachments

    • images.jpg
      images.jpg
      7.1 KB · Views: 70
    Last edited:

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මම ගත්ත සිංගර් 12000BTU Inverter එකක්. 102000
    රෑ 9 වගේ ඉදන් උදේ 7.00 වෙනකන් දාල තියෙන්න‍ෙ.
    26, 27 වගේ ECO Mode දාල මාසෙට 40 units වගේ තමයි යන්නෙ.

    මේකක් දාල තමයි බැලුවේ.

    current bil eka kiyakin wadi unanm
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මම ගත්ත සිංගර් 12000BTU Inverter එකක්. 102000
    රෑ 9 වගේ ඉදන් උදේ 7.00 වෙනකන් දාල තියෙන්න‍ෙ.
    26, 27 වගේ ECO Mode දාල මාසෙට 40 units වගේ තමයි යන්නෙ.

    මේකක් දාල තමයි බැලුවේ.
    මම නම් උදේ ඉඳන් හවස් වෙනකල් 26 දාන්නෙ රෑට නිදාගද්දි 27 දාල නිදාගන්නව. Eco Mode නම් දාන්නෙ නෑ බං.
    මම ගත්තෙ ඔය මොඩල් එකමයි 90කට ගත්තෙ කෑෂ් වලට. නැත්නම් 1යි 20ක් ද කොහෙද උනා
    දැන් එහෙනම් ගණං ගිහිල්ල