Panasonic from Damro. Make sure to buy an inverter one.
Considering your room dimensions,13000 might also be enough.
panasonic from Damro
*good after sales service
*installment payment schemes
Abans after sales service nam patta charter
After sales service nam Damro thamai hoda![]()






දවසකට පැය 8ක් එක දිගට දාල තියනව නම් ඉන්වර්ටර් එකකට යන්නeka digata ac eka dala thiyanne naththan invertor type ekak ganna eka padui kiyalath kiyanawa. eka aththada? dawasakata paya 8k wage dala thiyanawanam
දවසකට පැය 8ක් එක දිගට දාල තියනව නම් ඉන්වර්ටර් එකකට යන්න
එහෙම සීන් එකක් තියෙනව හරියටම දන්නෙ නෑ.eeta adu unoth inverter ekakata yana eken therumak nadda?
eeta adu unoth inverter ekakata yana eken therumak nadda?
ehema prashnayak na
mage tiyenne inverter ekak
dawal dawase use wenne na
rata dnawa eli wenakanma temparuture balance karala
එහෙම සීන් එකක් තියෙනව හරියටම දන්නෙ නෑ.
කොහොමහරි ඉන්වර්ටර් එකේ ඔන් කරපු ගමන් කරන්ට් එක වැඩියෙන් යනව ටිකක් වෙලා දුවද්දි ගොඩක් අඩුවෙන් යන්නෙ. ඔන් ඔෆ් කර කර දාන කෙනෙකුට ගොඩක් පාඩුයි.
ඔතැන පාඩුයි කියන්නෙ ඒ.සී එකට යන අනිත් කොස්ට් එකත් එක්ක වෙන්න ඇති බං. ඇයි ඒ.සී එකත් ගොඩක් ගණං නේහ්
Below is the consumption for Panasonic 13000 btu inverter AC.
For the first hour 1KW
For every additional hour 200W.
That is if we turn it on for 5 hours, it consumes 2 KW (2 units)



මම ගත්ත සිංගර් 12000BTU Inverter එකක්. 102000
රෑ 9 වගේ ඉදන් උදේ 7.00 වෙනකන් දාල තියෙන්නෙ.
26, 27 වගේ ECO Mode දාල මාසෙට 40 units වගේ තමයි යන්නෙ.
මේකක් දාල තමයි බැලුවේ.
මම නම් උදේ ඉඳන් හවස් වෙනකල් 26 දාන්නෙ රෑට නිදාගද්දි 27 දාල නිදාගන්නව. Eco Mode නම් දාන්නෙ නෑ බං.මම ගත්ත සිංගර් 12000BTU Inverter එකක්. 102000
රෑ 9 වගේ ඉදන් උදේ 7.00 වෙනකන් දාල තියෙන්නෙ.
26, 27 වගේ ECO Mode දාල මාසෙට 40 units වගේ තමයි යන්නෙ.
මේකක් දාල තමයි බැලුවේ.