seller දෙන්න ඕන දේවල් මොනවද? (help)

yesyesyes

Junior member
  • Jul 22, 2012
    144
    11
    18
    seller දෙන්න ඕන දේවල් මොනවද? (help)

    අලුතින්ම unregistered car එකක් ගන්න යන කොට,අපි විකුණන කෙනාගෙන් ඉල්ල ගන්න ඕන මොන documents ද?(cash ගන්නේ)

    අරගෙන මගේ නමට register කරන්න ඕන documents මොනවද?

    tell me the documents which i must look for
    1
    2
    3
    4
    5
    6
     
    Last edited:

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,780
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    custom Entry or copy of custom entry. (ඔරිගීනල් එක එක්ක තව වාහන ගෙනවනවා නම් පලෙනි එක එක්ක එක දීල නිසා copy එකක් ඇති වැඩේ කරගන්න) (Copy 3ka set ekak thama original kiyanne)

    JAAI certificate.
    beuro Veritas Certificate and calculation.

    ඔරිගීනල් register MTA2 form සෙට් එකක්, ලීස් නම් MTA 3 (If Lease)
    photo 2
    NIC Copy JP ස්ර්ටිෆ්යිඩ්.

    double Transfer form ekak one (genawe wena kenek nam, register wela naththan RMV eke) හුගක් අය register වෙලා ඉන්නේ. එතකොට පොතේ එන්නේ 2වෙනි user කියල....

    ලේසිම වැඩේ සෙල් කාරයට register කරලා දෙන්න කියන එක
    දන්නේ නැතිව ඔය වැඩේ කරන එක පට්ට චාටෙර්... නිකන් සල්ලි වියදම් වෙන එක වෙන්නේ. එක එක කාක්කෝ සෙට් වෙය්. පරිස්සමට
     
    Last edited:

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    yesyesyes

    Junior member
  • Jul 22, 2012
    144
    11
    18
    custom Entry or copy of custom entry. (ඔරිගීනල් එක එක්ක තව වාහන ගෙනවනවා නම් පලෙනි එක එක්ක එක දීල නිසා copy එකක් ඇති වැඩේ කරගන්න) (Copy 3ka set ekak thama original kiyanne)
    thanx macahn me kiyanne custom declatrion ekada?
    JAAI certificate.
    beuro Veritas Certificate and calculation.

    ඔරිගීනල් register MTA2 form සෙට් එකක්, ලීස් නම් MTA 3 (If Lease)
    photo 2
    NIC Copy JP ස්ර්ටිෆ්යිඩ්.

    double Transfer form ekak one (genawe wena kenek nam, register wela naththan RMV eke) හුගක් අය register වෙලා ඉන්නේ. එතකොට පොතේ එන්නේ 2වෙනි user කියල....

    ලේසිම වැඩේ සෙල් කාරයට register කරලා දෙන්න කියන එක
    දන්නේ නැතිව ඔය වැඩේ කරන එක පට්ට චාටෙර්... නිකන් සල්ලි වියදම් වෙන එක වෙන්නේ. එක එක කාක්කෝ සෙට් වෙය්. පරිස්සමට

    ow eth ehama gaddi hambena documents gana dana gena inna eka hodaine ban melo deyak danne ne ne nattanm ganna yaddi
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,780
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    ow eth ehama gaddi hambena documents gana dana gena inna eka hodaine ban melo deyak danne ne ne nattanm ganna yaddi

    "double Transfer form ekak one (genawe wena kenek nam, register wela naththan RMV eke) හුගක් අය register වෙලා ඉන්නේ. එතකොට පොතේ එන්නේ 2වෙනි user කියල...." මේක තමා උබට වැදගත්. මොකද රේගිස්ටර් නැති පොරක් ගෙන් වාහනේ ගත්තොත් second owner වෙනවා. එත් one day transfer එකක් වගේ තම පෙන්නේ.
    මේක ගැන හොයාගන්න තව
     
    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    අලුතින්ම unregistered car එකක් ගන්න යන කොට,අපි විකුණන කෙනාගෙන් ඉල්ල ගන්න ඕන මොන documents ද?(cash ගන්නේ)

    අරගෙන මගේ නමට register කරන්න ඕන documents මොනවද?

    tell me the documents which i must look for
    1
    2
    3
    4
    5
    6

    Wahana ganna thena matha thamai eka wenne. Godaaka welawata sale ekakin nam ganne, kisima deyak dena ekak ne, registration eka eyala karala dena nisa.

    Podiwata wahanayak dekak gena kenek nama, Japan walin ena siyaluma documents dei.