Send me your website / Blog

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    ටිකක් වෙනස් විදිහේ syndicator + search engine එකක් පටන් ගන්න plan එකක් තියනවා. (ජොලියට වගේ කරන වැඩක්) එත් මේකෙන් ඕගොල්ලන්ගේ sites වල Google/yahoo/Bing rank එක ඉහල යන්නත් පුළුවන්. කැමති කට්ටිය මට site වල link එවන්න.

    adults sites ඇරෙන්න වෙන ඕනෑම site එකක් බාරගන්නවා :yes:


    (මේ thread එකේ දාන්නේ නැතුව PM කරන්න )
     
    Last edited: