උබල ද්රින්ක් එකක් දාන්න සෙට් වෙන්නෙ කට්ටිය ගොඩක් එක්කද නැත්නම් 1, 2 එක්ක වගේද? ftma උන් එක්ක විතරද. මම ඊයේ අලුත් ඔෆිස් එකේ උන් එක්ක සෙට් උනා.. සෙට් වෙන්න යනකොට උන් bottle සිගා එහෙම අරන් ඇවිත් තිබුණේ. කොහොමහරි බීල ඉවර වෙලා බිල් එක ආවහම එහෙටවත් ගෙවන්න ඕනෙ කමක් නෑ. මටත් ගෙදර එන්න පරක්කු නිසා මම කාඩ් එකෙන් ගෙව්වා බන් 14200 බිල. එපා උනා බොන එකත්. මං ගෙවනවා බලාගෙන එකෙක්වත් කියක්වත් දානවත් හැදුවේ නෑ. අද මම එකෙක් එක්ක කතා කරාම ඌ කියනව අපි බෝතල සිගා ගේනවනේ බන් කියල. නෙෂ්ත time බිල් එක share කරගමුලු
