Set wenakota

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    ehema

    bite patta ganan. habai quality. sprit ekak 170 ban. mama klain gihin na anith un tama tana phorala tibune

    thalawathugoda ranjan's kiyala thank mamat 1st time giye. bonna genalla tibune dry gin bottle 3 dunhill packet 2. kattiya okkoma 6 un bite kawa neme naawa
    2700 * 3 + 1400 * 2 = 10 900/ 5 = 2180
    Roughly 2200 ක් අනික් උන්ගෙන් එකෙක්ට.

    උඹව මරුවට හාවා කරලා. 🙃🙃
    සැන්ඩි බෝතලයක් 170 ගානෙ 10 ක් ගත්තත් 2000 ක් තිබ්බොත් සැන්ඩි වලට උඹල 12 000 ක බයිට්ම කෑවද බං 😂😂😂

    ඕකුන් එක්ක ආයේ බොන්න එපා බං
     
    • Like
    • Haha
    Reactions: Voltage and Boole

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    3,818
    5,253
    113
    2700 * 3 + 1400 * 2 = 10 900/ 5 = 2180
    Roughly 2200 ක් අනික් උන්ගෙන් එකෙක්ට.

    උඹව මරුවට හාවා කරලා. 🙃🙃
    සැන්ඩි බෝතලයක් 170 ගානෙ 10 ක් ගත්තත් 2000 ක් තිබ්බොත් සැන්ඩි වලට උඹල 12 000 ක බයිට්ම කෑවද බං 😂😂😂

    ඕකුන් එක්ක ආයේ බොන්න එපා බං

    mixed girll ekama 5000 ban :( eka tama aye yanne na kiyala hita gatta
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,155
    4,054
    113
    invoke db "Injected Memory"
    ඇත්ත කියපන්, බඩුවකුත් ගෙනාවා නේද ? :D :D :D

    එහෙම නැත්නම් බත් කනවා වගේ බයිට් කාලා තියෙන්නෙ :D
     
    • Haha
    Reactions: tha123

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    Bonavanam uparima 4 denek ekka vage set veyan set pitin bonna epa anthimata katha karana deyavath ehennee ne.
    ekko thava hoda fit eka yaluvek ekka vithrak set veyan ethakota hodata kayyak dada bonna puluvan.
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,656
    3,969
    113
    මෙහෙම කරපන් බ්‍‍යිට් 14000, බොතල් 3, සිගරට් ගාන එකතු කරල භිටපු ගානේන් බෙදපන්. උබලාගේ ඔෆිස් එකේ චැට් ඇප් එකක් අතිනේ. එකේ සෙට් එක ඇඩ් කරලා ගිය ගනන් ටිකයි, එකෙක්ගේ ශෙයාර් එකයි දාපන්. ඊට පස්සේ උබේ බැන්ක් එකවුන්ට් එක දාපන්. එච්චරයි. හැමෝටම සාදාරනයි.
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    ehema

    bite patta ganan. habai quality. sprit ekak 170 ban. mama klain gihin na anith un tama tana phorala tibune

    thalawathugoda ranjan's kiyala thank mamat 1st time giye. bonna genalla tibune dry gin bottle 3 dunhill packet 2. kattiya okkoma 6 un bite kawa neme naawa

    Ranjan's eke koheda echchara ganan? keedenek hitiyada? habei after covid prices da danne ne
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,701
    4,044
    113
    මෙහෙම කරපන් බ්‍‍යිට් 14000, බොතල් 3, සිගරට් ගාන එකතු කරල භිටපු ගානේන් බෙදපන්. උබලාගේ ඔෆිස් එකේ චැට් ඇප් එකක් අතිනේ. එකේ සෙට් එක ඇඩ් කරලා ගිය ගනන් ටිකයි, එකෙක්ගේ ශෙයාර් එකයි දාපන්. ඊට පස්සේ උබේ බැන්ක් එකවුන්ට් එක දාපන්. එච්චරයි. හැමෝටම සාදාරනයි.

    :yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: me2cool and Voltage

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    කොරෝනා කේස් හිංද දැන් නම් අපේ ඔපිස් එකේ උන් සෙට් වෙන්නේම නැති තරම්. එයිට කලින් නම් සෙට් වෙදිද් උන් බෝතල් ගේනවා. මං අමද්‍යප නිසා මටම කියල කෝක් හරි ස්ප්‍රයිට් එකක් දෙකක් හරි වෙනමම ගෙන්නනව. මං කරන්නේ බයිට් ටික කාලා එන එක තමයි.. ගාන කට්ටිය share කරනව. :D:D
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    අපේ නම් ඔහොම වැඩ නෑ, දැනට ඔෆිස් තුනක හිටියා තුනේම බොන්න සෙට් වෙනවා නම් equal share තමා යන්නෙ, ට්‍රීට් එකක් උනත් පොඩි එකෙක් ගෙන් නම් (junior එකෙක් ගෙන් නම්) ඌට බෝතලයක් වගේ දෙන්න කියලා අනිත් ඒවා ඔක්කොම ශෙයා කරනවා.
    මන් නම් සාමාන්‍යෙන් බොන්නේ ශුවර්ම සෙට් එකක් එක්ක විතරයි. ඔෆිස් එකේත්දැන් බොන්න සෙට් වෙන උන් නෑ, ෆන්ශන් එකකදි නම් පොඩ්ඩක් පොඩි ඩ්‍රින්ක් එකක් වගේ දාන්නේ ..

    අනිත් එක පුලුවන්තරම් කෑශ් අතේතියා ගනින්. මන් නම් බොන්න යනවානම් අනිවා ක්‍රෙඩිට් කාර්ඩ් එකතියලා යන්නෙ..
     
    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93
    Consider it as an investment.
    The experience you bought here with this money is much more worth than the price you paid;-)

    Now you will think two, three times before jumping into a similar situation.

    So in the long run, you may have saved a lot of money even though you have spent few thousand rupees now.
     
    • Like
    Reactions: suranga7777

    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    ඔහොම උන් ඉන්නවා බන්. අපේ කලින් ඔෆිස් එකේ සති දෙකකට පාරක් විතර සෙට් වෙනවා. බිල යනවා 15-16ක් වගේ. බොසා තමයි ඕකෙන් ලොකු ගානක් දෙන්නේ.අපි shape එකේ ගාන හරියන්න 2000 3000 වගේ දෙනවා එකෙක් ඉන්නවා මලාට දෙන්නේ නේ. දවසක් බිල ගෙවල අපි බලන් ඉන්නවා waiter ඉතුරු ගෙනකන් 600ක් වගේ. පස්සේ waiter කාරයා එන පාටක් නැති හින්ද හොයන ගිහිල්ල ඇහුව. අහ මහත්තය ඉතුරු සල්ලි අර මහත්තය ගත්ත නෙහැ කිව්වා. මේ කැරිය එකටත් විදලා ඩෝප් වගේ ඉන්නවා බොරුවට.
     
    • Haha
    Reactions: tha123 and ITGuy25

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,656
    3,969
    113
    ඔහොම උන් ඉන්නවා බන්. අපේ කලින් ඔෆිස් එකේ සති දෙකකට පාරක් විතර සෙට් වෙනවා. බිල යනවා 15-16ක් වගේ. බොසා තමයි ඕකෙන් ලොකු ගානක් දෙන්නේ.අපි shape එකේ ගාන හරියන්න 2000 3000 වගේ දෙනවා එකෙක් ඉන්නවා මලාට දෙන්නේ නේ. දවසක් බිල ගෙවල අපි බලන් ඉන්නවා waiter ඉතුරු ගෙනකන් 600ක් වගේ. පස්සේ waiter කාරයා එන පාටක් නැති හින්ද හොයන ගිහිල්ල ඇහුව. අහ මහත්තය ඉතුරු සල්ලි අර මහත්තය ගත්ත නෙහැ කිව්වා. මේ කැරිය එකටත් විදලා ඩෝප් වගේ ඉන්නවා බොරුවට.
    ඔෆිස් වල ඉන්නවා දස කැරියෝ, හෙනම මිටරෙන් ඉන්න ඕනේ.
     
    • Like
    Reactions: SpinXO

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    කවුද බන් ඔහොම හාවා වෙන්නේ
    පිස්සු උබට
    ඔය වගේ වෙලාවට අඩෝ අතේ සල්ලි නැනේ බන් 5000 නේ තියෙන්නේ කියල ශේප් වෙන්න ඕනේ
    ඔහොම හාවෝ උනා නම් අපි යකෝ අද ලොවෙත් නැ
     
    • Like
    Reactions: ITGuy25

    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    ඔය ඔෆිස් එකත් අතහැරපම්. 14ක බයිට් කනවා නම් උන් මිනිස්සු වෙන්න බෑ. මල පෙරේතයෝම වෙන්න ඕනේ. බුදු පුතේ උඹ ගැලවියම්. මික්ස් ග්‍රිල් ගන්නවා නම් නාරාහේන්පිට රන්සිලු එකෙන් ගනිං. රු. 1350 ක් විතර වෙන්නේ. පොඩි පාටියකට (4කට) ෂේප්. මම ගන්නේ එතැනින්.