යකෝ ඔෆිස් වල ඉන්නේ 8-5 යාළුවෝ. උද්හේට good morning කිව්වා. හවසට bye කිව්වා. එතනින් එහා දෙයක් නෑ.
Last edited:
ඔය ඔෆිස් එකත් අතහැරපම්. 14ක බයිට් කනවා නම් උන් මිනිස්සු වෙන්න බෑ. මල පෙරේතයෝම වෙන්න ඕනේ. බුදු පුතේ උඹ ගැලවියම්. මික්ස් ග්‍රිල් ගන්නවා නම් නාරාහේන්පිට රන්සිලු එකෙන් ගනිං. රු. 1350 ක් විතර වෙන්නේ. පොඩි පාටියකට (4කට) ෂේප්. මම ගන්නේ එතැනින්.
danne nati eun bonna kata kalama mulinma kiyapan man gawa tiyenna 2000k hari 5000k hari uba danna kamati gana ana e gana.. witrai kiyalaඋබල ද්රින්ක් එකක් දාන්න සෙට් වෙන්නෙ කට්ටිය ගොඩක් එක්කද නැත්නම් 1, 2 එක්ක වගේද? ftma උන් එක්ක විතරද. මම ඊයේ අලුත් ඔෆිස් එකේ උන් එක්ක සෙට් උනා.. සෙට් වෙන්න යනකොට උන් bottle සිගා එහෙම අරන් ඇවිත් තිබුණේ. කොහොමහරි බීල ඉවර වෙලා බිල් එක ආවහම එහෙටවත් ගෙවන්න ඕනෙ කමක් නෑ. මටත් ගෙදර එන්න පරක්කු නිසා මම කාඩ් එකෙන් ගෙව්වා බන් 14200 බිල. එපා උනා බොන එකත්. මං ගෙවනවා බලාගෙන එකෙක්වත් කියක්වත් දානවත් හැදුවේ නෑ. අද මම එකෙක් එක්ක කතා කරාම ඌ කියනව අපි බෝතල සිගා ගේනවනේ බන් කියල. නෙෂ්ත time බිල් එක share කරගමුලු
ඔය වගේ යාලුවෝ 3 දෙනේක් ඉන්නවා. උන් එක්ක බිව්වාම බිල 10, 15 අදාල නැ උන් ගෙවනවා. ඊලග දවසේ මම ගෙවනවා. කවදාවත් එදා 10ක් බිව්වා කියලා එක මැච් කරන්න යන්නේ නැ. ඕක හැමෝම එක්ක කරන්න බැ එකයි සින් එකmata nam bonakota hodata kanna ona
math ekka set wena un nam bite kanne na mama godak kanawa
mama bill eka gewanawa nari nawanne na
ona dekata kiyapu gaman ena ekek wenuwen poddak wiyadam karata padu na
office eke wada krana ewun mekeඋබ ඕකත් දැම්මද බන් එළකිරි එකේ. හෙට සල්ලි එකතු කරලා දෙන්නම්. තෝ අයේ එන්න එපා අපි එක්ක බොන්න

උඹ ඔය අලුත් කට්ටිය එක්ක සෙට් වෙන්න කිව්වම මට වෙච්ච ..රි සින් එකක් මතක් වුණා. මගේ ඩිපාර්ට්මන්ට් එකේ ෆ්‍රීලාන්ස් කරන එකෙක්. කැලණිය කැම්පස් ග්‍රැජුවේට්. මූ කැම්පස් එක කාලේ පොරක්. හොද බෙබෙක්. අපි ඉදලා හිටලා සෙට් වෙනවා. මූ එක දවසක් මට චැලේන්ජ් කලා බොන්න. නිකං හම්බ වෙන එකනේ මමත් හා කිව්වා. කොටුවේ රිකී එකේ බොන්න ගියේ. අපිට පුරුදු තැන. දැන් බොන්න පටන් ගත්තා. මූගේ හැටියක් තියෙනවා. මූ බීලා බීලා එක ලයින් එකක් පැන්නට පස්සේ පිස්සු. දෙන්නා තුන්දෙනා බෝතලයක් බිව්වා. තව භාගයෙක් ගෙනවා. මූට ඒකෙන් එක ෂොට් එකක්වත් දාන්න හම්බ වුණේ නැහැ. වැඩි වුණා. දැන් කියවනවා. එහා පැත්තේ ටේබල් එකේ එවුන්ගේ අම්මා මතක් කරලා බණිනවා. උං හොද සෙට් එකක්. උන්ට තේරුණා මූට වෙරි කියලා. මම සොරි කියලා ෂේප් වුණා. මු යන්න එන්නෙත් නෑ. බිම පෙරලෙනවා. මායි අනික් එකයි එළියට ඇදගෙන ආවා. මූ පොලොවේ වැලි කනවා. ගෙදරින් දන්නේ නෑ මූ මෙච්චර බොනවා කියලා. දැං එක්ක ගෙන යන්න තැනකුත් නැහැ. දහයාමාරත් පහුවෙලා. අනික් එකාට 11ට කෝච්චිය. ඌව යැව්වා. ත්‍රීවීල් එකක් කතා කරලා කොහොම හරි ඇතුළට තල්ලු කර ගත්තා. මූ දැන් ඇතුළේ දගලනවා. අනික් පැත්තෙන් කකුල එළියට දාලා බහින්න හදනවා. මගේ නම් වෙරි බැහැලා. ටිකක් වෙලා හිර කරගෙන හිටියා සීට් එකට. ටික වෙලාවක් යනකොට මූට නින්ද ගියා. ගෙවල් අවිස්සාවේල්ල ආසන්නයේ. ත්‍රීවීල් එකේම ගියා. ගිහිල්ලා ගෙදරට කිව්වා මූට සනීප නැති වෙලා කියලා තල්ලු කරලා දාලා ආවා. මූගේ නංගී මූ දැක්ක ගමන් කිව්වා ''බීලා බීලා" කියලා. මම ෂේප් වෙලා ආවා. ඔය වගේ සීන් ගොඩක් වෙලා තියෙනවා අදුරන එවුන් එක්කත් බීලා. දැන් මතක් වෙනකට හිනාත් යනවා වෙච්ච සීන්වලට. ඊට පස්සෙත් ඌත් එක්ක බිව්වා. ඒත් ඌට වෙරි වැඩි වුණාම මම යනවා යන්න. ඌ එහෙම වෙරි මතේගිහිල්ලා පර්ස් එක එක වතාවක්, ෆෝන් එක තවත් වතාවක් නැති කර ගන්තා. දැන් ඌ අපිත් එක්ක නැහැ. දැං වැඩිය බොන්නෙත් නෑ මං හිතන්නේ.අලුතෙන් සෙට් වෙන උන් එක්ක නම් බොන්නෙ පට්ටම පරිස්සමෙන්, සමහරු බිව්වම සත්තු වෙනවා. දවසක් එකෙක් ඔහොම සෙට් වෙලා මූ බීලා මගේ යලුවොන්ටත් බැනලා, පාරෙ යන උන්ටත් බැනලා, අන්තිමට ගෙදර යවන්න විදියක් නැතුව මගෙ ඔෆිස් එකට ඇවිත් තියාගත්තෙ,,
මූ ඔෆිස් එක ඇතුලෙ දගලලා බඩු ප්‍රින්ටර් එකකුයි, මොනිටර් එකකුත් කැඩුවා, අනිත් යාලුවො මට බල්ලෙකුට වගෙ බනිනවා ඇයි ලෙඩ්ඩු සෙට් කරගන්නෙ කියලා...
හිතේ හැටියට බොනවා නම් මම බොන්නෙ හොදම යලුවො එක්ක විතරයි, අඩුම ගානෙ අපේ ගෙදර වත් ඇවිත් තියෙන යාලුවො එක්ක,
මට වැඩි උනොත් උන් කරේ තියන් හරි ගෙදරට දානවා කියලා දන්න නිසා. එහෙම උන් එක්ක බොනවට වයිපරෙ උනත් අව්ලක් නැ, දන්නෙ නැති උන් එක්ක බීලා තිබ්බොත් නම් බඩු බහින කල් බනිනවා . .
බොක්කෙම යලුවො නම් ගාන ප්‍රශ්නයක් ම නැ, අපේ නම් බොමු කියපු ගමන් තියෙන උන් තියෙන උපරිමම දානවා, සමහරු සල්ලි නැ බං කියනවා, ඒකෙ අව්ලක් ම නැ, උන්ට තියෙන දවසක උන් දෙනවා, එකෙක් කලින් දවසෙ ලොකු ගානක් දැම්මොත් ඊලග දවසෙ අනිත් උන් දාන්න දෙන්නෙ නැ උබ එදත් සැහෙන්න ගානක් දැම්මා අද එපා කියලා,.
සාමන්යෙන් කාඩ් එකකින් ඇදලා බොන්නෙ නම් නැ, අතේ වියදම් කරන්න අව්ලක් නැති කැශ් තිබ්බොත් තමයි දන්නෙ, කාඩ් එකක් අදින්නෙ බැරිම උනොත් ගෙදර යන්න සල්ලි ගන්න විතරයි,
ඒ වගේම කොච්චර බයිට් කැවත්, සෙට් එකම එකට කොහෙට හරි ගිහින් ඩිනර් අරන් යන්නෙ, ඒ වෙලාවට ලොකු හොටෙල් වලට ගිහින් වැඩක් නැ, අනිත් මිනිස්සු හිනා වෙනවා,
පිරිසිදු නයිට් කඩයක් මරු, මොනා හරි කාලා, කිරිකෝපියක් බීලා, සිගරට් එකක් ගහලා, හැමොම කතා වෙලා ගෙවල් වලට යන්නෙ,
ගිහින් අනිවාර්යෙන් ගෘප් චැට් එකේ මැසේජ් එකක් දානවා ගෙදර ගියා කියලා.
එකෙක් පරක්කු උනොත් සෙට් එකම ඌට කොල් කරනවා, ඒක වැඩ නැත්නම් වයිෆ් ලට හරි ගන්නවා, උන්ටත් හෙන ෆිට් එතකොට.
උගේ නංගි ලස්සන නැද්ද උඹලා ඌව හැලුවේඋඹ ඔය අලුත් කට්ටිය එක්ක සෙට් වෙන්න කිව්වම මට වෙච්ච ..රි සින් එකක් මතක් වුණා. මගේ ඩිපාර්ට්මන්ට් එකේ ෆ්‍රීලාන්ස් කරන එකෙක්. කැලණිය කැම්පස් ග්‍රැජුවේට්. මූ කැම්පස් එක කාලේ පොරක්. හොද බෙබෙක්. අපි ඉදලා හිටලා සෙට් වෙනවා. මූ එක දවසක් මට චැලේන්ජ් කලා බොන්න. නිකං හම්බ වෙන එකනේ මමත් හා කිව්වා. කොටුවේ රිකී එකේ බොන්න ගියේ. අපිට පුරුදු තැන. දැන් බොන්න පටන් ගත්තා. මූගේ හැටියක් තියෙනවා. මූ බීලා බීලා එක ලයින් එකක් පැන්නට පස්සේ පිස්සු. දෙන්නා තුන්දෙනා බෝතලයක් බිව්වා. තව භාගයෙක් ගෙනවා. මූට ඒකෙන් එක ෂොට් එකක්වත් දාන්න හම්බ වුණේ නැහැ. වැඩි වුණා. දැන් කියවනවා. එහා පැත්තේ ටේබල් එකේ එවුන්ගේ අම්මා මතක් කරලා බණිනවා. උං හොද සෙට් එකක්. උන්ට තේරුණා මූට වෙරි කියලා. මම සොරි කියලා ෂේප් වුණා. මු යන්න එන්නෙත් නෑ. බිම පෙරලෙනවා. මායි අනික් එකයි එළියට ඇදගෙන ආවා. මූ පොලොවේ වැලි කනවා. ගෙදරින් දන්නේ නෑ මූ මෙච්චර බොනවා කියලා. දැං එක්ක ගෙන යන්න තැනකුත් නැහැ. දහයාමාරත් පහුවෙලා. අනික් එකාට 11ට කෝච්චිය. ඌව යැව්වා. ත්‍රීවීල් එකක් කතා කරලා කොහොම හරි ඇතුළට තල්ලු කර ගත්තා. මූ දැන් ඇතුළේ දගලනවා. අනික් පැත්තෙන් කකුල එළියට දාලා බහින්න හදනවා. මගේ නම් වෙරි බැහැලා. ටිකක් වෙලා හිර කරගෙන හිටියා සීට් එකට. ටික වෙලාවක් යනකොට මූට නින්ද ගියා. ගෙවල් අවිස්සාවේල්ල ආසන්නයේ. ත්‍රීවීල් එකේම ගියා. ගිහිල්ලා ගෙදරට කිව්වා මූට සනීප නැති වෙලා කියලා තල්ලු කරලා දාලා ආවා. මූගේ නංගී මූ දැක්ක ගමන් කිව්වා ''බීලා බීලා" කියලා. මම ෂේප් වෙලා ආවා. ඔය වගේ සීන් ගොඩක් වෙලා තියෙනවා අදුරන එවුන් එක්කත් බීලා. දැන් මතක් වෙනකට හිනාත් යනවා වෙච්ච සීන්වලට. ඊට පස්සෙත් ඌත් එක්ක බිව්වා. ඒත් ඌට වෙරි වැඩි වුණාම මම යනවා යන්න. ඌ එහෙම වෙරි මතේගිහිල්ලා පර්ස් එක එක වතාවක්, ෆෝන් එක තවත් වතාවක් නැති කර ගන්තා. දැන් ඌ අපිත් එක්ක නැහැ. දැං වැඩිය බොන්නෙත් නෑ මං හිතන්නේ.
Ada set una
Pork devil
Chicken devil
Cheese omlet
Hot buttered mushrooms
Clan Macgregor whiskyView attachment 106537
Set වෙන්න බෑ හුත්තෝ එලියේ. Circular එකක් ගහලා සෙට් වෙලා බොන්න එපා කියලාUgly plates
Set වෙන්න බෑ හුත්තෝ එලියේ. Circular එකක් ගහලා සෙට් වෙලා බොන්න එපා කියලා
