sperm,goo,hama mala jarawakma issellama watenne elakiri ekata![]()
elakiri eke tharam udaw karana un koheda bn ine


හලෝසන්;19160139 said:මම ලගදී බැන්දේ මාසයක් විතර ..
wife ta අද තමා bleed වෙලා (menses )වෙලා ඉවර උනේ..
දවස් කීයක් ඇතුලේ දාන්න පුලුවන්ද sperm..ඒ කිව්වේ safty ද...දැන්ම බබෙක් හදන්නේ නැහැ




මා ලඟටම තව ළං වෙලා
හිඳින්න නිහඬ නුවන් පියා
මා සීතාවෝ සැතපෙන නින්දේ
නූපුර හෝ ප්රියේ
පා සුලැඟිල්ලේ හඬ නම් අවදි නොවේ
කුසුම් කැකුළ නිඳනා තුරා
සඳගිරි පව්වේ පෙරදා සංසාරේ
සැතපුනු දා දුටු කින්නර පෙම් සිහිනේ
මහළු වෙලා අඬසඳ වාගේ
යෞවන රෑ සඳු බලාන උන්නා වේ
කල්ප කාල යුග අප අතරින් ගෙවිලා
අපි යමු මේ රෑ අනාගතය සොයලා
නළමෘදු සුවදේ නිදන මගේ
මට මල් රොනමුදු සුවඳ දැනෙයි ළඳුනේ


මා ලඟටම තව ළං වෙලා
හිඳින්න නිහඬ නුවන් පියා
මා සීතාවෝ සැතපෙන නින්දේ
නූපුර හෝ ප්රියේ
පා සුලැඟිල්ලේ හඬ නම් අවදි නොවේ
කුසුම් කැකුළ නිඳනා තුරා
සඳගිරි පව්වේ පෙරදා සංසාරේ
සැතපුනු දා දුටු කින්නර පෙම් සිහිනේ
මහළු වෙලා අඬසඳ වාගේ
යෞවන රෑ සඳු බලාන උන්නා වේ
කල්ප කාල යුග අප අතරින් ගෙවිලා
අපි යමු මේ රෑ අනාගතය සොයලා
නළමෘදු සුවදේ නිදන මගේ
මට මල් රොනමුදු සුවඳ දැනෙයි ළඳුනේ