share ම්ක්ට් ප්‍රස්නයක්

redhat

Well-known member
  • Aug 2, 2008
    3,120
    2,517
    113
    Redhat lab - Aukland
    share ම්ක්ට් ප්‍රස්නයක්

    https://www.asiasecurities.lk/

    ඒසියා සිකුරිටි එකේ උන් මාව මාර අමාරුවක දැම්ම නේ බන්

    ඩිරෙක්ට් fn එක එක පාරටම වැඩ කරන්නේ නැතිව ගියා. පස්සේ මම මගේ ඒජන්ට් ට කතා කරහම කියනවා උන් ඩිරෙක්ට් fn ගලවල දැම්මලු

    දැන් iron one ලගේ එක use කරනවලු .. එක ඕනේ නම් ලක්ෂ පහකට වඩා පොර්ට් ෆොලියෝ එකක් තියෙන්න ඕනෙලු .. මගේ හ්ටින්නේ 50000 කැ වගේ පොර්ට් ෆොලියෝ එකක්.. මේ හුට්ඨේ කඩන වැටෙන ෂෙයාර් මාකට් එකේ ලක්ෂ 5ක් දාන මට පිස්සුද?

    තියන ටිකවත් විකුණා ගන්න බැරිව ඉන්නේ
    දැන් මේ තියන ශේයස් ටිකට මොකද බන් කරන්නේ ? මට බල ගන්න විදිහක් නැහැ
    හෙන ගහපන් ඕකුන්ට
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,749
    2,790
    113
    umbe Portfolio eka wena brokerage ekakata maru karapan. Capital Trust mata nam hondai. Un ekka katha karala balapan. Mata 20000 investment ekakata IronOne Atrad eka dunna
     
    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    Asia Security එක වැටිලද බන්.... මම few years වලට කලින් යනකොට ලොකු staff එකක් හිටියා. එත් last week යනකොට පොඩි place එකකට office eka shift කරල... staff එකත් 10 කට වඩා දැක්කේ නෑ ...... :baffled::baffled:

    වෙන දන්න හොද broker firm එකක් නැද්ද බන්???? :confused::confused:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    https://www.asiasecurities.lk/

    ඒසියා සිකුරිටි එකේ උන් මාව මාර අමාරුවක දැම්ම නේ බන්

    ඩිරෙක්ට් fn එක එක පාරටම වැඩ කරන්නේ නැතිව ගියා. පස්සේ මම මගේ ඒජන්ට් ට කතා කරහම කියනවා උන් ඩිරෙක්ට් fn ගලවල දැම්මලු

    දැන් iron one ලගේ එක use කරනවලු .. එක ඕනේ නම් ලක්ෂ පහකට වඩා පොර්ට් ෆොලියෝ එකක් තියෙන්න ඕනෙලු .. මගේ හ්ටින්නේ 50000 කැ වගේ පොර්ට් ෆොලියෝ එකක්.. මේ හුට්ඨේ කඩන වැටෙන ෂෙයාර් මාකට් එකේ ලක්ෂ 5ක් දාන මට පිස්සුද?

    තියන ටිකවත් විකුණා ගන්න බැරිව ඉන්නේ
    දැන් මේ තියන ශේයස් ටිකට මොකද බන් කරන්නේ ? මට බල ගන්න විදිහක් නැහැ
    හෙන ගහපන් ඕකුන්ට

    Machan asiasecurities eka kiyanne leda godak machan.. okun brokersla haraha godak welawata financial dhanumak nathi minissunta melo watinakamak nathi shares wikunala a minissunwa amaruwe dala passe kiyanawa market down.. ohoma thamai invest karanakota kiyala..

    Un broker fee eka balagena minissunwa amaruwe dana ekamai issara idanma kale bnz..

    Advice ekak hetiyata kiyanne.. kawadawath ube brokerwa wishwasa karanna epa bn..
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH

    :yes::yes::yes:
    අනිවා......................මුලින් හොඳම කොල්ලෙක් හිටියා. පස්සෙ ආව එකා හැමදාම කෝල් දිදී අරක කරමු මේක කරමු කිය කියා මලම වදේ. වැඩේ හරියන්නෙ නෑ කියල තේරුනා. ඉක්මනටම මාරු උනා බන්.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    ඔය DirectFN/DFN කියන company එක කරන්නේ මොන වගේ දේවල්ද මචන් ? ඕක දැන් තියෙන්නේ ParkStreet නේද
     
    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඔය DirectFN/DFN කියන company එක කරන්නේ මොන වගේ දේවල්ද මචන් ? ඕක දැන් තියෙන්නේ ParkStreet නේද

    UAE company ekak bn. Share market. Bond market wage dewal walata adalawa soft were hadana eka thamai godakma karanne bn